
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2019 December| 2019-12-23
අද දවස ඔබට
2019 දෙසැම්බර් මස 23 වන සඳුදා
ඉර උදාව - පෙරවරු 06.18 ට
ඉර බැසීම - පස්වරු 18.02 ට
රාහු කාලය
දිවා 07.18 සිට 09.17 දක්වා
රාත්‍රී 19.18 සිට 21.17 දක්වා
සුභ දිශාව -
නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
යහපත් මේ මිතුරු සබඳතා වර්ධනය වේ. දේව භක්තිය කෙරෙහි වැඩි නැඹුරුතාවක්
අපේක්ෂා කළ හැකිය. කෙනකු දුටු පමණින් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබ තුළ වර්ධනය වේ.
චෙක්පත් හා ගනුදෙනු ආදියට සුබදායකය. හදිසි ධන ලාභ අපේක්ෂා කළ හැකිය. රූපලාවණන්‍ය
ආදී කටයුතු සඳහා වැයක් පෙන්නුම් කරයි. ස්නායු ආබාධ මතු කරවිය හැකිය. ආර්ථික
තත්ත්වය හා සියලුම ආදායම් මාර්ග යහපත් කරවන දිනයකි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග
කරන්න.
වෘෂභ
දුර බැහැර ගමන් සංවිධානයය කරන දිනයකි. පොත්පත් ප්‍රකාශන ආදියේ විශේෂ
ප්‍රගතියක් ඇති කරවයි. ප්‍රචාරක කටයුතු ආදී ක්ෂේත්‍රවල වර්ධනයක් අපේක්ෂා කළ හැකිය.
පෙර භවයන්හි කුසල් මතුවීම අද දිනයේ බලාපොරොත්තුවන්න. ආගමික භක්තිය වැඩි කරවයි.
පිරිසිදු සිතුවිලිවලින් දිනය පිරී යනු ඇත. උසස් අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් විදේශගත
වන අයට අද දිනය වැදගත් වේ. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් වළකින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 05, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
මිථුන
යම් කාර්යයක් භාර ගැනීමේ අවශ්‍ය සහයෝගය ඔබට සියලු ආකාරයෙන් අපේක්ෂා කළ
පරිදි ලැබෙනු ඇත. අපවාද ආදියට නිසි පිළිතුරු ලැබී ඔබගේ ගමන සාර්ථක වනු ඇත. මවුපස
මාමා කෙනෙකුගේ විශේෂ හමුවක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. සම්මුඛ පරීක්ෂණයේ දී
කල්පනාකාරීව කටයුතු කරන්න. බැංකු තැන්පත්, බැංකු අණකර හා ණය ගනුදෙනු ආදියෙන් විශේෂ ප්‍රගතියක්
අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05,
කළු තල පරිත්‍යාග
කරන්න.
කටක
තම පරාක්‍රමාන්විතභාවය වර්ධනය වනු ඇත. මවුපස වැය වැඩි කරවන දිනයකි.
වැව් ජලාශ්‍ර ආදියේ විනෝද වීමට අවස්ථාව සැලසේ. පෙනහළු ආශ්‍රිත සෙම තත්ත්වයන්
වර්ධනය වේ. දර්ශනවාදය වැනි ගැඹුරු දේ අධ්‍යයනය සඳහා අද දිනය සුබදායකය. ප්‍රභූන්
පිරිසක් මධ්‍යයේ ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. ආයතන කිහිපයකට ලිපි ගනුදෙනු
කිහිපයක්ද වනු ඇත. සහෝදර සබඳතා සඳහා අද දිනය සුබදායක වනු ඇත. ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02, වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක්
තබන්න.
සිංහ
කල්ගතව නිම කිරීමට නොහැකිව තිබූ කාර්යයක් අසල්වාසීන්ගේ ද සහයෝගය ඇතිව
නිම කිරීමට අවස්ථාව ලැබෙයි. තම දැනුම ශක්තිය උරගා බැලීමේ තරග ආදියට ඉදිරිපත් වීමට
අද දිනය සුබදායකය. හිසේ කැක්කුම් වැනි ආබාධ මතු කරයි. තම පෞරුෂත්වය පිළිබඳ තමාට
අභිමානයක් ඇති වන දිනයකි. ශරීර සෞඛ්‍ය යහපත් වේ. යහපත් සිතුවිලිවලින් අද දිනය පිරී
යනු ඇත. ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙක් බවට පත් වේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
කන්‍යා
ආරක්ෂා සහිතව ඇති මුදල්වල්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වේ. වෙළඳ හා
බැංකු කටයුතුවලින් ලාභ අත්වන දිනයකි. උදරයේ පහළ අසනීපගති මතු කරවයි. විවාහ
සබඳතාවලට ඉතා සුබදායක දිනයකි. යහපත් මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. මහජන සම්බන්ධතා
කටයුතුවලට ඉතා වැඩදායකය. සුවඳ විලවුන්, අනර්ඝ ආහාර ආදිය සඳහා විශේෂ වැදගත්කමක් අද දිනය
තුළ හිමිවනු ඇත. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගලා යන ජලයට බුලත් දමන්න.
තුලා
විශාල පිරිසකගේ කටයුතු වෙනුවෙන් ඔබ මැදිහත්වීමක් අද දිනයේ වේ. තනතුරු
නම්බු නාම ආදිය සඳහා ඔබ නම් කෙරෙනු ඇත. රැකියා කටයුතු ආදිය අපේක්ෂාවෙන් සිටින අයට
අද දිනය සුබදායකය. ආගමික කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරවනු ඇත. අධ්‍යාපන
කටයුතු සාර්ථක කරන දිනයකි. රැකියා කටයුතු කරන ස්ථානවල දී ඔබ විශේෂ ගෞරවයට පාත්‍රවනු
ඇත. ජලයෙන් හානි පෙන්වයි. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06, ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග
කරන්න.
වෘශ්චික
යහපත් පවුල් සබඳතා ගොඩනැඟෙන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවලින් අලාභ
පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයක් නොවේ. මවුපස ඥාතීන්ගේ හමුවීමක්
අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. යාන එන ගමන් ආදියේ දී ප්‍රවේශම් විය යුතුය. තෙල්
සහිත ආහාර උදරාබාධ ආදිය මතු කරයි. අන්තිම කැමති පත්‍ර ආදියෙන් ධනය ලබා ගැනීමට අද
සුභ දිනයකි. කාලත්‍රයාගේ ධන තත්ත්වය ඉහළ යනු ඇත. ජය වර්ණය - රතු, ජය අංකය - 09, එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
ධනු
කලා කටයුතුවල නව නිර්මාණ බිහි කිරීමට අද දිනය වැදගත් වේ. ආගමානුකූල සිතිවිලි
වර්ධනය වන අතර ඒ සම්බන්ධ කටයුතුවලට ද මැදිහත් වනු ඇත. සුබ කටයුත්තක් සඳහා ගෞරවනීය
ආරාධනයක් අද දිනය තුළ ඔබට ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් ඇති කරවන
දිනයකි. යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන විවාහකයන්ට අද දිනය සුබදායකය. මැසි මදුරු
ආදීන්ගෙන් පීඩා ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
මකර
තමා සන්තක දේපළ වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. කෞතුක දේ සඳහා විශේෂ
ඇල්මක් ඇති කරවන දිනයකි. මවුපස ඥාතීන් සමඟ යහපත් සබඳතා අද දිනය තුළ ගොඩ නැඟෙනු ඇත.
තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ අපහසුතාවයට පත් කරවයි. ගේදොර අලංකරණ කටයුතු සඳහා අද
දිනය විශේෂ වැය කිරීමක් අපේක්ෂා කළ හැකි සුඛෝපභෝගී දේ මිලට ගනී. ජනප්‍රියත්වය පතා
කරන කටයුතු සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
කුම්භ
ස්වර්ණාභරණ වටිනා මැණික් ආදී ව්‍යාපාරවල නියැළී අයට අද දිනය වැඩි ලාභ
අත් කරවයි. සුරකුම්පත් ආයෝජනයේ විශේෂ ප්‍රතිලාභ අපේක්ෂා කළ හැකිය. තෙල් සහිත ආහාර
ආදිය නිසා ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණයය කළ හැකිය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීම
සඳහා අද දිනය සුබදායකය. බැංකු කටයුතුවලින් විශේෂ ලාභ ද අපේක්ෂා කළ හැකිය. යහපත්
පවුල් සබඳතා වර්ධනය වන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ගණ දෙවිඳුට පුද
පූජා හා සුවඳ දුම් දෙන්න.
මීන
කලකින් හමු නොවූ ඥාතිවරයකුගේ විශේෂ හමුවක් අද දිනයේ බලාපොරොත්තු වන්න.
පදිංචි ස්ථානවල වෙනසක් කිරීමට සිතා සිටින අයට අද දිනය සුබදායකය. විවාහ සබඳතාවල
ගැටලු සහගත තත්ත්වයන් මතු කරවන දිනයකි. වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළි අයට අද
දිනයේ සුබදායකය. කාලයක් තිස්සේ ගෙවීමට තිබූ ගෙවීම් කිහිපයක් අද දිනය තුළ ගෙවීමට
හැකි වේ. නිවසේ සුරතල් සතුන්ට අසුබකාරී දිනයකි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, සතෙක් නිදහස් කිරීමට ආධාර
කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2019-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2019-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2019 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2019-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2019-Sinhala Baby
Girl Names 2019-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2019-sinhala
Baby Names with Meaning 2019-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2019-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2019-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2019 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2019-Rahu kalaya 2019-Rahu kalaya Today 2019-Rahu
kalaya August 2019-Rahu kalaya May 2019-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2019-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2019-Rahu kalaya in sri lanka-Rahu kalaya july
2019-Rahu kalaya july-Rahu kalaya litha 2019-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2019-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2019-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2019-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2019 july-Rahu kalaya 2019 january-Rahu
kalaya 2019 july 11-Rahu kalaya 2019 May 3
No comments: