Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-19

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-19 

අද දවස ඔබට

2020 පෙබරවාරි මස 19 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.27
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 12.27 සිට 13.56 දක්වා
රාත්‍රී 00.27 සිට 01.56 දක්වා
සුභ දිශාව       - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
හවුල් කටයුතු සම්බන්ධව ව්‍යාපාර ආදිය සදහා පාඩු වීම් වේ. ආදර සම්බන්ධතා පවත්වා ගෙන යාමට බුද්ධිමත්ව කටයුතු කිරීමට සිදුවේ. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට යෑමේ දී දන්නවාට වඩා යමක් පෙන්වීමට උත්සාහ දරයි. රථවාහන හා ඉඩම් සම්බන්ධ  ගිවිසුම් ආදියේ දී සැලකිලිමත් විය යුතු වේ. තරග විභාග ආදියට යෙදෙන්නන් හට අඩුම තරමේ අවම මට්ටමකින් හෝ අභිමතාර්ථ සැල කර ගැනීමට පසුබිම් යෙදේ.රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,   
වෘෂභ
රැකියාවේ නිරත වී සිටින්නන් යම් කටයුත්තක් කිරීමට භාර ගැනීමේ දී හොඳින් සිතා බලා තීරණය කළ යුතු වේ. පවතින රෝගාබාධවල සුවතාවක් දැකිය හැකිය. තමා ඇසුරු  කළ හිතවතකුගේ ගැටලුවක් සොයා බැලීමකට ඉඩකඩ පවතී. මුදල් වියදම් කිරීමට පසුබට වන බවක් පෙන්නුම් කරයි. පැණි රස හා තෙල් රසැති ආහාර පරිභෝජනය සීමා කළයුතු දිනයකි. ශරීර සෞඛ්‍යමය ගැටලු ඇති විය හැකිය. මිතුරන්ට ලබාදෙන උපදෙස් ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගැනීමට ඉඩ පවතී. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,  
මිථුන
විද්‍යාත්මක නිර්මාණකරණයන්හි නිරත වූවන්ගේ යම් ප්‍රගතියක් හෝ ඒ සම්බන්ධ වෘත්තිමය කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු යෙදිය හැකිය. ආගමට දහමට යෙදීමට ද සිතිවිලි පහළ විය හැකිය. තරග විභාගවල යෙදී සිටින මෙම ලග්න හිමියන්ට අධ්‍යාපනයේ සාර්ථක බව හිමිකර ගැනීමට ඉඩ පවතී. හවුල්කරුවන්ගෙන් ලැබෙන ධනය සම්බන්ධ ගිවිසුම් ආදිය යෙදිය හැකිය. කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන්ට එහි ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියට මුදල් වැය වීමක් විය හැකිය. තම කටයුතුවලට එරෙහිව පුද්ගලයන් පිරිසක්  ඉදිරිපත් වීමට ඉඩ ඇති බැවින් කරන කටයුතු සඳහා බාධා යෙදිය හැකිය. අද දිනය තුළ කවර කටයුත්තක් වුවද සාර්ථක කළ හැක්කේ මනා ඉවසීමකින් ක්‍රියා කිරීමෙනි. ලේ ඥාතීන් සමඟ අමනාපයක් ඇති කරන දිනයක් විය හැකිය. කාලත්‍රයාගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් වැය කිරීමක් වේ. දවස සිල්වත්ව ගත කිරීම සුබදායී විය හැකිය. සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කහ, ජය අංකය - 02,
සිංහ
ගන්නා ආහාරපාන ශරීර සෞඛ්‍යයට හිතකර ඒවා වීමට වගබලා ගත යුතුය. ඔබ ඉගෙන ගන්නා කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවන්ට ලක් වේ. ව්‍යාපාරයේ කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරුතාවක් පවතින දිනයක් විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01, 
කන්‍යා
වැඩි ආරක්ෂාව සඳහා කටයුතු යෙදිය හැකිය. වඩා වාසි සහගත තත්ත්වයන් අත්කර ගැනීම උදෙසා වචන භාවිතා කිරීමට උත්සාහ ගනී. ආගමික කටයුතුවල නියැලී සිටීමේ අවශ්‍යතාව වෙනදාට වඩා වැඩිපුර දැනිය හැකිය. රැකියා කටයුතුවල දී රාජ්‍ය අංශවල තනතුරු දැරීමේ අවස්ථා ගොඩනැඟිය හැකිය. ව්‍යාපාර සඳහා නව දැනුම ළඟා කර ගැනීමේ අවශ්‍යතා උදෙසා වියදම් මතු කෙරේ. මිතුරන් හමුවට යෑමේ දී ඔබට කීර්තිය හා ගෞරවය ලැබීමේ අවස්ථාව පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා 
තම ආත්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි ක්‍රියාවලින් ඈත් වී වැඩ කිරීමට පෙළඹේ. වෙනදාට වඩා දරුවන්ගේ  අඩුපාඩු සොයා බලා ඉටු කිරීමට යොමුවිය හැකි දිනයකි. රැකියා සම්බන්ධ ගැටලු ආදිය යෙදීමට අවකාශ පවතින දිනයක් විය හැකිය. හෘදය සම්බන්ධ රෝග තත්ත්වයන්හි වර්ධනයක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ජීවිතයේ ගැටලු හා අර්බුදවලට අද දිනයේ මුහුණ දීමට වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් බොහෝ ගැටලු නිරාකරණයට අවකාශ හිමි වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,
වෘශ්චික
පවුලේ සාමාජිකයින් අතර සුළුවෙන් හෝ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් චිත්ත පීඩා යෙදීමේ අවකාශ යෙදේ. ආර්ථික ගැටලුවලට මැදි වී සිටින්නන් සඳහා කිසියම් සහනයක් ලැබීමේ ඉඩකඩ පවතී. කාලත්‍රයාගේ අසනීප තත්ත්වයන් සඳහා බෙහෙත් ආදිය වියදම් යෙදිය හැකිය. යාන වාහන ගේ දොර සම්බන්ධව විමර්ශනශීලීව කටයුතු කළ හැකි කලා කටයුතු හෝ පරිගණක ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් කාර්ය බහුල වීමේ ඉඩ පවතී. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
පොදු සේවාවන්හි නිරතව සිටින්නන්ට ඉන් යම් කීර්තියක් හිමි විය හැකිය. දේපළ වෙළඳාම්වල නිරත වන්නන්ට ඉන් ලාභ ලැබිය හැකි මාර්ග යෙදේ. පැවති සුළු හෝ අසනීප තත්ත්වයක් අඩු වී සහන ලැබිය හැකිය. තම උත්සාහයෙන් ප්‍රයෝජන ලැබිය හැකි දවසකි. ණයට දුන් මුදලක් ආපසු ලබාගත හැකිය. අද දින සමාජශීලී  වටපිටාවක් ඇති වේ. පවුලේ කටයුතු සම්බන්ධ වූ දීර්ඝ ගමන් බිමන්වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව පවතී. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර පීඩා ඇතිවන දිනයක් වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,
මකර
අද දිනය ලෞකික ආශාවන් සම්බන්ධයෙන් රුචිතාවක් දක්වයි. ඔබගේ ක්‍රියා කලාපයන් නිසා නීතිමය ගැටලු යෙදීමට ඉඩ පවතින නිසා සංවර දින චර්යාව වැදගත් විය හැකිය. සොර සතුරන්ගෙන් කරදර යෙදිය හැකිය. තමා රැකියාව තුළ තබා තිබෙනවා ස්ථාවරත්වය බිඳ හෙලීමට ඔබේ සතුරන් උත්සාහ ගැනීමට ඉඩ පවතී. ගුරුවරු හෝ උපදේශාත්මක කටයුතුවල නියැලී සිටින්නන්හට වෘත්තිමය ගැටළු ඇතිවිය හැකිය. අද දිනයේ සත්‍යවාදී ලෙස කටයුතු කිරීමෙන් අභියෝග සාර්ථක කර ගැනීමට හැකි වේ.කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
නියම ආගමික කටයුතු පසෙක හෙළා මිත්‍යාදෘෂ්ටික කටයුතුවල නියැළීමේ බොහෝ ප්‍රවණතාවන් පවතී. දේපළ සම්බන්ධ නීති තර්ක ආදියෙහි යෙදීමෙන් තමාට අවාසිදායක කරුණු යෙදිය හැකිය. සතුරන්ගේ ප්‍රයෝගවලට අවනත විය හැකි බැවින් ඔවුන් පිළිබඳ අධ්‍යයනයකින් පසුවීම වැදගත් විය හැකිය. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට සුබදායක දිනයක් විය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවල දියුණුවක් දැකිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
අද දින එතරම් සුබදායක නොවන දිනයක් වේ. කාලත්‍රයා සම්බන්ධයෙන් මානසික වේදනා යෙදිය හැකිය. බොහෝ විට යම් රෝගී තත්ත්වයක් මතු වීමේ ප්‍රවණතාවක් පවතී. ඔබගේ මුදල් තත්ත්වයේ ද වැය වීමක් පෙන්නුම් කළ හැකිය. රැකියා ස්ථානය සම්බන්ධතාව ද ගැටලුකාරී තත්ත්වයන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකිය. හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩකඩ පවතී. කරන කටයුතුවල උදාසීනත්වය මතුවීම නිසා රාජකාරී කටයුතු අතපසු විය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,












































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.