Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-05

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-05 

අද දවස ඔබට

2020 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.21
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 13.51 සිට 15.20 දක්වා
රාත්‍රී 01.51 සිට 03.20 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන අය අද දිනය තුළ කල්පනාකාරී විය යුතුය. මිතුරු සබඳතා ආදියට සුබදායක දිනයක් නොවේ. පවිටු සිතුවිලි ආදිය මතු කරවිය හැකි නිසා භාවනා කටයුතු ආදියේ යෙදීම සුබදායකය. කාලත්‍ර පාර්ශ්වයේ අසනීපගති අනතුරු ආදිය ද පෙන්වන දිනයකි. විවාහ සම්බන්ධ කටයුතුවලට සුබ දිනයක් නොවේ. රැකියා ස්ථානවල දී කලකිරීම් හා සිත් බිඳීම් ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
යහපත් යුග දිවි සබඳතා වර්ධනය වන දිනයකි. කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ඔබගේ කටයුතු සඳහා නොඅඩුව ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ හැකිය. නඩු හබ ආදියේ ජයග්‍රහණය සඳහා අද දිනය සුබදායකය. මිල දී ගැනීම් හා විකිණීම්වල වර්ධනයක් ද පෙන්වයි. රසවත් ආහාර වර්ග පිළිබඳ රුචිකත්වය වර්ධනය වේ. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
සෞඛ්‍ය ත ත්ත්ව ය යහපත් නොවේ. ප්‍රතිශක්තීකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. තමාට එරෙහිව ඇති සතුරු බලවේග ආදිය හිස එසවිය හැකිය. ණය ගැනීම්, ණය දීම් ආදී කටයුතුවල දී දෙවරක් කල්පනා කළ යුතුය. ගිවිසුම්වලට අත්සන් තැබීමේ දී වංචාකරුවන්ට හසු නොවීමට වගබලා ගන්න. තමා වෙනුවෙන් අයුතු චෝදනා රැකියා ස්ථානවල දී එල්ල විය හැකිය. උදරයේ පහළ අසනීපගති මතු කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයකි. යහපත් විවාහ යෝජනා ද ඉදිරිපත් වනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පැහැදිලි ප්‍රගතියක් පෙන්වන දිනයකි. නිර්මාණකරණයේ නියැළි අයට නව අදහස් බිහි කරනු ඇත. මවු පාර්ශවයේ ලැබීම්වලට ද අද දිනය සුබදායකය. ආගමික කටයුතු සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් ඇතිව කටයුතු කරයි. රූපලාවනණ්‍ය ඇඳුම් පැළඳුම් ආදී කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වනු ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න. 
සිංහ
ගේ දොර සම්බන්ධ කටයුතුවල දී ආවේගශීලී තත්ත්වයන් මතු කරවිය හැකිය. අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් බොහෝ පාඩු සිදු කිරීමට හැකි දිනයකි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයක් නොවේ. කුඩා දරුවන්ට අසනීප තත්ත්වයන් ද වර්ධනය කළ හැකිය. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. ක්‍රීඩා කටයුතුවලින් පැහැදිලි ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක නැත. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ගේ දොර කටයුතුවල දී වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. යාන වාහනවලින් හා යන එන ගමන් බිමන්වල දී අනතුරුදායක තත්ත්වයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇති නොකරයි. අලසකාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. කොටස් වෙළෙඳපොළ ආශ්‍රිත ගනුදෙනුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. යහපත් මිතුරු සබඳතා ගොඩනැගෙන දිනයකි. චිත්‍ර හා කලා කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. වැය අධික වේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා 
සහෝදර සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරයි. මතභේදකාරී දේ පිළිබඳව තර්ක ආදියට එළඹීම අද දිනයේ සුබදායක නැත. උරහිස් හා හන්දිපත් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ද මතු කරවිය හැකිය. මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල  නියුතු අය තම වගකීම පිළිබඳ දෙවරක් කල්පනා කළ යුතුය. ගිවිසුම් කොන්ත්‍රාත් ආදියට එළඹීමට සුබදායක දිනයක් නොවේ. තමා පිළිබඳ අපවාදයන් පැතිරිය හැකි නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 
වෘශ්චික 
තමාගේ අයගෙන්ම තමාට දෝෂාරෝපණ එල්ල විය හැකි දිනයකි. පවුල් සබඳතාවලට ද සුබදායක දිනයක් නොවේ. කාලත්‍ර පාර්ශ්වයට අසනීපගති මතු කරවිය හැකිය. තැන්පත් ධනය වැය කරවා වැය පාර්ශවය අධික කරවයි.  සහෝදරයන් සමඟ මතභේද ඇති කරවිය හැකිය. ලියකියවිලිවලට අත්සන් තැබීමේ දී කල්පනාකාරී විය යුතු දිනයකි. තමාට උදව්වට පැමිණෙන අය අසුබදායී විය හැකිය. අධ්‍යාපන කටයුතුවල අසුබතා පෙන්වයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මානසික සංවරය බිඳී යන දිනයකි. කලහකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම ගෞරවයට හානි කර දෑ තමා අතින් සිදුවිය හැකි දිනයකි. ආගමික කටයුතුවල යෙදීම සුබදායකය. කාලත්‍ර පාර්ශවයේ අසනීපගති මතු කරයි. තමාට අක්ෂි ආබාධ ආදිය පෙන්නුම් කරයි. ධන හානි හා වැය පාර්ශ්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන දිනයකි. මිතුරු සබඳතා ආදියට සුබදායක නොවේ. අධ්‍යාපන කටයුතු අඩාල කරවයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීමක් පෙන්වන දිනයකි. තම නිදි සුවයට බාධා වන දේ අද දිනයේ සිදු විය හැකිය. මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුව ඔබගේ මානසික සහනයට හේතු වනු ඇත. බාහිර පාර්ශ්වයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී කල්පනාකාරී විය යුතුය. වගා ව්‍යාපාර ආදීන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලබයි. සතුරු කරදරවලට ලක්විය හැකියි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
ආදායම් තත්ත්වයන් වර්ධනය කර ගැනීමට හැකි දිනයකි. කෘෂිකර්ම හා ඉඩකඩම් ආශ්‍රිත දේවලින් ලාභ උපරිම කරයි. ආහාර රටාව අද දිනයේ වෙනස් කර ගැනීමට වනු ඇත. උදරයේ අම්ල ගතිය වැඩි කරවා පීඩාකාරී දේ සිදු කළ හැකිය. තමා භාරගත් කටයුත්තක් නිසි අයුරින් සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසේ. ප්‍රේම සබඳතාවලට බාධා ඇතිවන දිනයකි. ඥාති සොහොයුරෙකුගේ අසනීප ගතියක් අසන්නට ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
රැකියා කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන දිනයකි. උසස්වීම් ආදියට ද හේතු වේ. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණය ළඟා කරගත හැකිය. අධ්‍යාපන කටයුතුවලට ද සුබදායකයි. පියාගේ දේපළ සම්බන්ධ ගැටලු මතු කරවිය හැකිය. දූ දරුවන්ගේ ලෙඩ රෝගවලට හේතුවන දිනයකි. අන්‍යයන් අතර තම නායකත්වය ප්‍රදර්ශනය කළ හැකිය. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ ළඟා කරගත හැකි දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.










































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.