
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-22
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 22 වන අඟහරුවාදා
ඉර
උදාව - පෙරවරු 06.19 ට
ඉර
බැසීම - පස්වරු 18.02 ට
රාහු
කාලය
දිවා
15.19 සිට 16.48 දක්වා
රාත්‍රී
03:19 සිට 04.48 දක්වා
සුභ
දිශාව - නැගෙනහිර
මරු
සිටින දිශාව - බස්නාහිර
මේෂ
පිය
පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට වේ. යාන වාහනවල අලුත්වැඩියා
කටයුතු කරයි. රැකියා කටයුතුවල දී ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙක් බවට පත්වේ. ඔවුන්ගේ
අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි. මිල මුදල් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරවයි.
කය වෙහෙසා වැඩ කරන අයට වැඩි වාසි හිමිවන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ.
දරු ඵල බලාපොරොත්තුව සිටි අයගේ සිහින බොඳ කරවයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය
වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
හවුල්
ව්‍යාපාර ආදියේ බදු ගෙවීම් ආදිය ද අද දිනයේ විය හැකිය. ගේ දොර සම්බන්ධ කටයුතුවල දී
කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හෘදය සම්බන්ධව රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන නිසා
ශරීර සෞඛ්‍යය ද අද දිනයේ සුබදායක නොවේ. දුර බැහැර ගමන් කිහිපයක් නිසා වැය පාර්ශ්වය
මෙන්ම අධික මහන්සිය ද ඇති කරවයි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව සුබදායක දිනයක් නොවේ.
ප්‍රේම සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් ඇති කරවයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
උසස්
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායක දිනයක් නොවේ. පපුවේ සෙම් රෝග තත්ත්වයන්
මතු කරවිය හැකිය. මවුපස ඥාතියකුට අසුබදායකය. මිතුරු සබඳතාවල දී වචනය නිසා අමනාපකම්
ඇති කරවයි. නිවස ආශ්‍රිත කටයුතු කිහිපයකට අසල්වැසියන්ගේ ආධාර උපකාර ලබා ගනියි.
රැකියා ස්ථානවල දී මුදල් කටයුතු සම්බන්ධව ගැටලු ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න.
බඩු බාහිරාදිය අස්ථාන ගතවීම්වලට ද ලක්විය හැකිය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර
දිය යුතුය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
ඔබගේ
නිර්භීත බව නිසා අසල්වාසීන්ගේ පැසසුමට ලක්වේ. නිවසේ ආගන්තුකයන් කිහිප දෙනෙකු
වෙනුවෙන් සංග්‍රහයක් සංවිධානය වේ. සහෝදරයකුගේ කටයුතුවලට රජයේ කාර්යාලයකට පිය මනින
දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. හෘදය සම්බන්ධ වේදනාකාරී
තත්ත්වයන් හෝ සුළු අසනීප ගති මතු කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් යෙදීමට පුළුවන.
සිතේ ධෛර්ය යොදා කරන කටයුතුවලින් වැඩි ලාභ ලැබිය හැකිය. වැඳුම් පිදුම් කරන ස්ථානයේ
රිදී යමක් තබන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
රැකියා
කරන ස්ථානවල දී වෙනදා නොමැති උද්යෝගයක් ඔබ තුළින් දැකිය හැකිය. යටිපතුල් ආශ්‍රිත
වේදනා මතු කරයි. ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. ලියකියවිලි වැඩ කිහිපයක් සඳහා
කාලය ශ්‍රමය වැය කරයි. නිවසේ බඩුමුට්ටුවල වෙනස්කම් කිහිපයක් ඔබ අතින් සිදු කෙරෙයි.
අසනීප ගතිවලින් සුවය ලැබීමට අද දිනය සුබදායකය. පොත්පත් හා සංගීත භාණ්ඩවලට විශේෂ
ඇල්මක් ඇති කරයි. එවැනි දෑ මිලට ගැනීමක් ද වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
බාල
සහෝදරයකුගේ රැකියා කටයුත්තක් සම්බන්ධයෙන් සුබදායක ආරංචියක් ලැබෙයි. විවාහ ජීවිතය තුළ කලහකාරී තත්ත්වය මතු කරවන
නිසා කල්පනාකාරී විය යුතුය. ආගමික කටයුතු සඳහා නැඹුරු වීම ඔබගේ දෛනික කටයුතුවලට
වඩාත් ප්‍රතිඵලදායකයි. කලාත්මක කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයකි.
ධන ලාභ ආදියට අද දිනය සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. බණ
පොතක් පූජා කරන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
තුලා
යාන
වාහන ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් වැඩි වාසිදායකය. ජලය සම්බන්ධ කටයුතුවල නියැළෙන අය
විශේෂ කල්පනාවෙන් සිටිය යුතුය. ගරු සැලකිලි හා නම්බු නාම අපේක්ෂා කරන අයට අද දිනය
සුබදායකය. සෙම් කෝපය නිසා ඇතිවන අසනීපවලට හේතුවේ. හිතවත් අයකුගේ කටයුත්තක්
වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට සිදු වේ. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුතාවක්
දක්වයි. ආර්ථික කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 06
වෘශ්චික
බැංකු කටයුතු සඳහා
මැදිහත් වීමෙන් ඔබට වැඩි වාසි අත්කර ගත හැකිය. නිවෙසේ පැරැණි බඩුබාහිරාදිය කිහිපයක
අලුත්වැඩියා කටයුතු සිදු කරයි. මවු පාර්ශ්වයේ ඥාතියකුට අපලකාරී දිනයකි. ශරීරයේ
බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. කල්පනාකාරීවන්න. අධ්‍යාපන
කටයුතුවලට අද දිනය සුබදායකය. ගොවිතැන් කටයුතුවල නිරත අයට වැඩි ප්‍රතිලාභ ළඟා
කරවයි. මිත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
දූ
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද සුබදායක දිනයකි. හදිසි අනතුරු ආදිය ඇති කරවිය හැකි
නිසා ගමන් බිමන්වල දී කල්පනාකාරී විය යුතුය. ගුප්ත විද්‍යා ආදී ගැඹුරු දේ අධ්‍යයනයට
අද දිනය සුබයි. නිවාස,
යන්ත්‍ර සූත්‍ර හා වාහන අලෙවි කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර
ගත හැකිය. යහපත් මාර්ගවලින් ආදායම් තත්ත්වය වර්ධනය සඳහා අද දිනය සුබදායකය. දරු
සම්පත් බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු කරගත හැකිය. ගලා යන ජලයට බුලත් දමන්න. ජය
වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
හුදකලා
බවකින් ගෙවී යන දිනයකි. කෘෂි කාර්මික හා භූමිය ආශ්‍රිත වෙනත් කටයුතුවල නිරත අයගේ
ආදායම් තත්ත්වය යහපත් කරයි. හවුල් සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. බාධාකාරී
තත්ත්වයන් මතු කරවයි. ශරීරයේ පාද ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය.
උසස් සිතුවිලි හා උපදේශාත්මක හැකියාව දියුණු වන දිනයකි. අධ්‍යාපනය ලබන දරුවන් සඳහා
ඉතා සුබදායකය. නිවසේ කටයුතුවල දී දැඩි වෙහෙසකාරී බවක් ඇති කරවයි. දුප්පතුන්ට ඇඳ
ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 08
කුම්භ
රැකියා
කරන ස්ථානවල දී විශේෂ ගෞරවයට ලක්විය හැකි දිනයකි. යුගදිවි සබඳතාවලට සුබදායක දිනයක්
නොවේ. හවුල් ව්‍යාපාර කටයුතුවල දී ඉතා කල්පනාකාරී විය යුතුය. හවුල්කරුවන් අතර
මතභේද ඇති කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ප්‍රගතියක් පෙන්වයි. පවුල් සබඳතාවල
දී තම මතය තහවුරු කර ගැනීමට උත්සාහයක් දරයි. ආර්ථික කටයුතුවලින් වැඩි වාසි අත්වන
දිනයකි. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක්
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
මනසේ
සිතුවිලි එක් අරමුණක තබා ගැනීමට වෙහෙස විය යුතුය. පවිටු සිතුවිලි ද ඇතිවිය හැකි
නිසා කල්පනාකාරී විය යුතුය. ගිවිසුම් ආදියට එළඹීමට අද දිනය සුබදායකය නැත. අධ්‍යාපන
කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගැනීමට අපහසුය. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරයි.
කල්පනාකාරීවන්න. ආදායම් තත්ත්වයට අද දිනය සුබදායක නැත. වැය පාර්ශවය අධික කරවන
දිනයකි. කරගෙන ආ කටයුතුවල වෙනස්වීමක් අද දිනයේ විය හැකිය. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: