
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-04
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස
04 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 06.10 ට
ඉර බැසීම -
පස්වරු 17.54
රාහු කාලය
දිවා 10.40
සිට 12.09 දක්වා
රාත්‍රී 22.40
සිට 00.09 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
මිල මුදල් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරවයි.
විනෝද ක්‍රීඩා ආදියෙන් වැඩි වාසි හිමිවන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබ දිනයක් වේ. දරුපල බලාපොරොත්තුව
සිටි අයගේ සිහින සැබෑ කරවයි. පිය පාර්ශ්වයේ ඥාතීන්ගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසී කටයුතු
කිරීමට වේ. යාන වාහනවල අලුත්වැඩියා කටයුතු කරයි. සමාජ සේවා කටයුතුවල දී ඔබට බොහෝ
පිරිසකගේ උපදේශයෙක් බවට පත් වේ. තෙල් සහිත ආහාර අගුණදායකය. බණ පොතක් පූජා කරන්න.
ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. සමාජ වැඩ කිහිපයක්
සඳහා කාලය ශ්‍රමය වැය කරයි. නිවසේ බඩු මුට්ටුවල වෙනස්කම් කිහිපයක් ඔබ අතින් කෙරෙයි.
අසනීපගතිවලින් සුවය ලැබීම අද දිනය සුබදායකය. සංගීත භාණ්ඩවලට විශේෂ ඇල්මක් ඇති
කරයි. එවැනි දෑ ඔබගේ සතුටට හේතු වේ. මිතුරු සමාගම්වල දී වැනි ස්ථානවල දී වෙනදා
නොමැති උද්යෝගයක් ඔබ තුළින් දැකිය හැකිය. යටිපතුල් ආශ්‍රිත වේදනා මතු කරයි. උදේ
ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
ආර්ථික කටයුතුවලින් වැඩි වාසි අත්වන දිනයකි. මිතුරු
සබඳතාවලට සුබදායක දිනයක් වේ. සමාජ සේවා කටයුතු කරන ස්ථානවල දී විශේෂ ගෞරවයට ලක්විය
හැකි දිනයකි. යුුගදිවි සබඳතාවලට සුබදායක දිනයක් වේ. ගමන් බිමන්වල දී ඉතා
කල්පනාකාරී විය යුතුය. ඥාතීන් අතර සුහදතාවය ඇති කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවලින්
විශේෂ ප්‍රගතියක් පෙන්වයි. සමාජ කාර්යයන්වල දී තම මතය තහවුරු කර ගැනීමට උත්සාහයක්
දරයි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට
සිදු වේ. සමාජ සේවා කටයුතුවල වැඩි නැඹුරුතාවක් දක්වයි. ආර්ථික කටයුතුවලින් වැඩි
ලාභ අපේක්ෂා කළ හැකිය. යාන වාහන ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් වැඩි වාසිදායකය. ජලය
සම්බන්ධ විනෝද ක්‍රීඩා කටයුතුවල නියැලෙන අය විශේෂ කල්පනාවෙන් සිටිය යුතුය. රසවත්
ආහාර අද දිනයේ නිවෙසේ පිළියෙල වේ. සෙම් කෝපය නිසා ඇතිවන අසනීපවලට හේතු වේ. ආගමික
සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
දුර ගමන් කිහිපයක් යෙදීමට පුළුවන. සිතේ ධෛර්ය යොදා
කරන ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණය ලැබිය හැකිය. ඔබගේ විනෝදශීලී බව මිතුරන්ගේ
පැසසුමට ලක් වේ. නිවසේ ආගන්තුකයන් කිහිප දෙනෙකු වෙනුවෙන් සංග්‍රහයක් සංවිධානය වේ.
ආදායම් තත්ත්වය සුබදායක නැත. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. හෘදය
සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම්වන්න. වැඩිපුර
ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
ප්‍රීතිමත් බවකින් ගෙවී යන දිනයකි. උසස් සිතුවිලි හා
උපදේශනාත්මක හැකියාව දියුණු වේ. අධ්‍යාපනය ලබන දරුවන් සඳහා සුබදායකය. නිවසේ
කටයුතුවල දී දැඩි වෙහෙසකාරී බවක් ඇති කරවයි. කෘෂිකාර්මික හා වෙළඳාම ආශ්‍රිත වෙනත්
කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය යහපත් කරයි. පවුලේ සබඳතාවලට සුබදායක දිනයක් වේ.
සංවාදශීලී තත්ත්වයන් මතු කරවයි. ශරීරයේ පාද ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතුකර විය
හැකිය. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -05
තුලා
අධ්‍යාපන කටයුතුවලට අද දිනය සුබදායක නැත. ව්‍යාපාර
කටයුතුවල නිරත අයට වැඩි ප්‍රතිඵල ළඟා කරවයි. මිත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් වේ.
තරගකාරී කටයුතු සඳහා මැදිහත් වීමෙන් ඔබට වැඩි වාසි අත්කර ගත් හැකිය. නිවෙසේ පැරැණි
බඩුබාහිර ආදිය කිහිපයක් ඇගැයීමට පිරිසක් කටයුතු කරයි. මවු පාර්ශවයේ ඥාතීන් මුණ ගැසෙන
දිනයකි. ශරීරයේ බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. කල්පනාකාරී
වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ශරීර සෞඛ්‍යය ද අද දිනයේ සුභදායක නොවේ. දුර බැහැර
ගමන් කිහිපයක් නිසා වැය පාර්ශ්වය මෙන්ම අධික මහන්සිය ද කරවයි. අධ්‍යාපන කටයුතු
සම්බන්ධව සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතාවලට සුබ තත්ත්වයක් ඇති කරවයි. ව්‍යාපාර
කටයුතු ආදියට අද දිනයේ සුබදායකය. ගේ දොර සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු
කළ යුතුය. හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. ගුණවත් කාන්තාවකට රිදී වළලු
දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09.
ධනු
ආදායම් තත්ත්වයට අද දිනය සුබදායක නැත. වැය පාර්ශවය
අධික කරවන දිනයකි. කරගෙන ආ කටයුතුවල වෙනස්වීමක් අද දිනයේ විය හැකිය. ගමන් බිමන්
ආදිය නිසා වෙහෙසකාරී බවක් ඇති වේ. මිතුරන් නිසා පවිටු සිතුවිලි ද ඇති විය හැකි
නිසා කල්පනාකාරී විය යුතුය. තරගකාරී කටයුතු ආදියට එළඹීමට අද දිනය සුබදායකය. අධ්‍යාපන
කටයුතුවලට බාධා ඇති වේ. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරවයි. උදේ කපුටෙකුට හෝ
කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
යහපත් මාර්ගවලින් ආදායම් තත්ත්වය වර්ධනය සඳහා අද
දිනය සුබදායකය. ක්‍රීඩා තරග ආදියෙන් ජය බලාපොරොත්තුවන අයගේ පැතුම් ඉටු කරගත හැකිය.
දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද සුබදායක දිනයකි. හදිසි අනතුරු ආදිය ඇති කරවිය
හැකි නිසා ගමන් බිමන්වල දී කල්පනාකාරී විය යුතුය. මිහිරි ආහාරපාන රස විඳීමට
ලැබෙයි. යන්ත්‍ර සූත්‍ර හා වාහන අලෙවි කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත් කරගත හැකිය. ගණ
දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 08
කුම්භ
සමාජ සේවා කටයුතු පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු
කරන දිනයකි. ධන ලාභ ආදියට ද අද දිනය සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට
සුදුසු දිනයකි. ඥාති සහෝදරයකුගේ හමුවීමක් සම්බන්ධයෙන් සුභදායක ආරංචියක් ලැබෙයි.
විවාහ ජීවිතය තුළ සමඟිය සහයෝගය මතු කරවන දිනයකි. ආගමික කටයුතු සඳහා නැඹුරු වීම
ඔබගේ දෛනික කටයුතුවලට වඩාත් ප්‍රතිඵලදායකයි එළඟිතෙල්,
මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
නිවසේ ආශ්‍රිත කටයුතු කිහිපයකට කාලත්‍රයාගේ ආධාර
උපකාර ලබා ගනියි. සමාජ කටයුතුවල දී මුදල් කටයුතු සම්බන්ධව ගැටලු ඇතිවිය හැකි නිසා
කල්පනාකාරී වන්න. බඩු බාහිර ආදිය අස්ථානගතවීමට ද ලක්විය හැකිය. විනෝද තරග කටයුතුවල
නිරත දූ දරුවන්ට සුබදායක දිනයක් වේ. පපුවේ සෙම් රෝග තත්ත්වයන් මතු කරවිය හැකිය.
මවු පස ඥාතියකුගේ හමුවක් සිදු වේ. මිතුරු සබඳතාවල දී වචන නිසා අමනාපකම් ඇති කරවයි.
තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: