
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-08
අද දවස ඔබට
2020
දෙසැම්බර් මස 08 වන අඟහරුවාදා
ඉර
උදාව - පෙරවරු 06.12 ට
ඉර
බැසීම - පස්වරු 17.56 ට
රාහු
කාලය
දිවා
15.12 සිට 16.41 දක්වා
රාත්‍රී
03:12 සිට 04.41 දක්වා
සුභ
දිශාව - නැගෙනහිර
මරු
සිටින දිශාව - බස්නාහිර
මේෂ
ආගමානුකූල
කටයුතුවලට වැඩි වශයෙන් සම්බන්ධ වීමට ඉඩකඩ පවතී. දණහිස් ආබාධ ඇති වීමට පුළුවන.
වෘත්තීය පරිසරය තුළ ඉවසිලිවන්තව වැඩ කටයුතු කිරීමෙන් ගැටලු මඟ හරවා ගත හැකි වේ.
අධ්‍යාපන කටයුතු තරමක් මන්දගාමී වේ. තම දරුවන් නිසා මානසික තත්ත්වය අයහපත් වේ.
මවුපිය උරුමකම් හිමි වේ. මිතුරන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. සේවක ගැටලු විසඳාගත
හැකි වේ. දේපළ සම්බන්ධයෙන් ඇති අවුල් තත්ත්වය මඟ හැරේ. වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
යහපත්
ප්‍රේම සබඳතා ගොඩනැඟේ. නිර්මාණකරණයේ යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි. මවට අපල ඇති
කරවයි. නිෂ්ඵල වියදම් ඇති වේ. පුද්ගලයන් හා මත ගැටුම් ඇති විය හැකිය. රැකියා
බලාපොරොත්තුව විදේශගත වීමට හැකි වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
තරමක් අඩපණ වේ. කෙටි ගමන් යෙදේ. තමා ළඟින් ඇසුරු කරන්නන්ගෙන් දුරස් වේ. පර්යේෂණ
කටයුතුවල නිරත අයට ශුභදායකයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
උපායශීලීව
අන් අයගේ උදවු උපකාර ලබා ගැනීමට හැකි වේ. තැන්පත් ධනය වර්ධනය වේ. ලැබීම් වැඩි වේ.
අලුතින් වාහන මිල දී ගැනීමට සුබදායකය.
වැටීම් තුවාල වීම් හදිසි අනතුරු වීමට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට
සුබදායකයි. විශේෂයෙන් ගණිත ඉංජිනේරු අංශවලින් අධ්‍යාපනය ලබන්නන්ට වඩා ශුභයි. අනුන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසීමට වේ. වැඩිපුර
ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
හවුල්කරුවන්
සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. යුග දිවියේ සැප අඩු කරයි. ධාරණ
ශක්තිය වැඩි වේ. ඉඩකඩම්වලින් නොසිතූ ආදායම් ලැබේ. උද්යෝගිමත්ව වැඩ කටයුතු කරන
දිනයකි. කාලයක් තිස්සේ පවතින රෝග පීඩා උත්සන්න විය හැකිය. සෑම කටයුත්තකටම නායකත්වය
ලබා දෙමින් ක්‍රියාශීලීව කිරීමට උත්සාහ කරයි. මානසික තත්ත්වය ඉතා යහපත් වේ. මවුපස
ඥාතීන්ගේ උදවු උපකාර ලැබේ. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
විදේශගත
අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අයට යහපත් දිනයකි. නීතිමය කටයුතුවලින් ජය
ලැබේ. උෂ්ණාධික රෝග පීඩා ගෙන දෙයි. තම
සහෝදරයන්ගෙන් උදවු උපකාර හිමි වේ. තම දරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්
මතුවිය හැකිය. විනෝදකාමී කටයුතු වෙනුවෙන් තැන්පත් ධනය වියදම් වේ. පියාට තරමක්
අපලකාරී වේ. අසල්වැසියන් සමඟ හොඳ හිත වර්ධනය වේ. ප්‍රිය සම්භාෂණයකට සහභාගී වේ. කැකුළු
සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
ලැබීම්
තත්ත්වය යහපත්ය. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට සුබදායකයි. පවුලේ
සාමාජිකයන් අතර සතුට සමාදානය වර්ධනය වේ. නිවසේ කටයුතු තරමක් මන්දගාමී වේ. පපුව ආශ්‍රිත
රෝගාබාධ වැළඳීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. නිර්මාණ කටයුතුවලින් මුදල්
උපයා ගත හැකිය. ප්‍රේම සබඳතා බිඳ වැටෙයි. තම දරුවන් සම්බන්ධයෙන් අසතුටුදායක ආරංචි
ලැබෙන දිනයකි. කල්පනාකාරී වන්න. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය
ඉසින්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
සම්මුඛ
පරීක්ෂණ තරග විභාගවලින් ජය ලැබේ. බලාපොරොත්තු වූ උසස් වීම් තනතුරු හිමි වේ.
විනෝදකාමී කටයුතු නිසා මුදල් අපතේ යෑමට හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාකාරීවන්න.
මානසික ව්‍යාකූලතාව ඇති වේ. සහෝදරයන් සමඟ ගැටුම්,
හිත් අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගි වීමට
ඇරයුම් ලැබේ. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට ඉතා සුබදායකයි. පෙනහළු ආශ්‍රිත
රෝගාබාධ ඇති විය හැකිය. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ගමන්
බිමන් යෙදේ. වැය තත්ත්වය වැඩි වේ. පෙනහළු ආශ්‍රිත රෝගාබාධ වැළඳිය හැකිය. කාලත්‍ර
පාර්ශවය අතර සමඟිය සමාදානය වැඩි වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පියාගේ ශරීර
සෞඛ්‍ය වෙනුවෙන් වෙහෙසෙයි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා යහපත් දිනයකි. අවිවාහක
අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. අසල්වාසීන් සමඟ මතභේද ඇතිවිය හැකිය. ගණිත ඉංජිනේරු
අංශවල නිරත අයට වඩාත් සුබදායකයි. විදේශගත වීමට සුබයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
මානසික
පීඩා නිරන්තරයෙන් ඇති වුවත් උත්සාහයෙන් හා මහන්සි වී කටයුතු කිරීම තුළින් දෛනික කටයුතු
සාර්ථකව කර ගැනීමට හැකි වේ. අය පාර්ශ්වය ඉහළ ගිය ද තැන්පත් ධනයට හානි විය හැකිය.
පවුලේ කටයුතුවල දී ඉවසීම හුරු වන්න. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. තම
මිතුරන්ගෙන් උදවු උපකාර ලැබේ. ආගමානුකූල කටයුතු වර්ධනය කර ගැනීම තුළින් සහනයක්
ලබාගත හැකිය. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
දුර
ගමන්, වන්දනා ගමන්
යෙදේ. උද්යෝගයෙන් හා ආත්ම ශක්තියෙන් තම කටයුතු කර ගනී. උපදේශන වෘත්තීන්වල නිරත අයට
විශේෂයෙන් ගුරු, නීති ආදී වෘත්තීන්වල යෙදුණු අයට තම
වෘත්තිය දියුණුව සැලසේ. යටි පතුල් ආබාධ ඇති වීමට ඉඩකඩ ඇත. තම මවුපියන්ට උපස්ථාන
කිරීමට හැකි වේ. කලත්‍ර පාර්ශවයන් අතර ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. උත්සව අවස්ථාවලට
සහභාගි වීමට අවස්ථාව සැලසේ. නැත්නම් ආරාධනා ලැබෙයි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ආදායම්
තත්ත්වය යහපත්ය. සතුරු පීඩා ආදිය ඇති විය හැකිය. නීතිමය ගැටලු පැන නැඟීමට හැකියාව
පවතී. ඉලක්ක කරන කටයුතු කරගත හැකිය. පාද ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. ආගමානුකූල
කටයුතුවලට සහභාගී වීමට හැකි වේ. විවාහ අපේක්ෂිතයන්ට බාධා ඇති වේ. මානසික ව්‍යාකූලත්වය
ඇති වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ඉතා සුබදායකයි. තරග විභාග සම්මුඛ
පරීක්ෂණ ආදියෙන් ජය හිමි වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ලිපි
කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන දිනයකි. දරුවන්ගේ
කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට
සිදු වේ. මංගල යෝග උදා වේ. නව හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට පියාට තරමක් අපලදායකයි.
යුග දිවිය තුළ සතුට සාමය උදා වේ. අයහපත් මිතුරු ගැටලු ඇති කරයි. ගුණවත් කාන්තාවකට
රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: