Ada dawase lagna palapala 2018-09-18 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 18 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.01
ඉර බැසීම - පස්වරු 18.08
රාහු කාලය
දිවා 15.01 සිට 16.30 දක්වා
රාත්‍රී 03:01 සිට 4.30 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් අද දිනයේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. සහෝදර සහෝදරියන් පිළිබඳ සුභ ආරංචි අසන්නට ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතු සුබදායකය. විවාහ දිවිය තුළ තරමක් ගැටළුකාරී කටයුතු මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රසවත් ආහාරපාන රස විඳීමට ලැබෙන දිනයකි.  අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට මේ ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
කලා කටයුතුවල නිරත පුද්ගලයන්ට සුබපල හිමි වේ. තම දක්ෂතා ඉස්මතු කර ගැනීම මඟින් ජනප්‍රියත්වයට පත් විය හැකිය. කලක් තිස්සේ පැවති සතුරු කරදර මඟ හැරී යයි. මුත්‍රා ආබාධ ඇතිවිය හැකි බැවින් දියර වර්ග වැඩියෙන් පාවිච්චිය තුළින් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකිය. මවු පාර්ශ්වයේ කටයුත්තකට කාලය වැය කිරීමට සිදුවේ. කෘමි උවදුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
දරුවන් පිළිබඳ සිත සතුටු කරවන සුභ ආරංචි ලැබීමට හැකි වන දිනයකි. ප්‍රේම සබඳතා කෙරෙහි වැඩිහිටියන්ගේ බාධා එල්ල වුව ද තම මතයට අනුව කටයුතු කරමින් ඒවා ස්ථිර කර ගැනීමට කටයුතු කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකයි. වන්දනා ගමන් ආදිය පෙන්නුම් කරයි. යහපත් පුද්ගලයන් හා ඇසුරට ලැබෙන දිනයකි. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ඉඩකඩම් සම්බන්ධව මෙතෙක් පැවති බාධාකාරී තත්ත්වයන් මඟ හැරී යයි. සිතේ චංචල ගතියක් ඇති වුවත් ගෘහ ජිවිතය තුළ සතුට සමාදානය රජ කරවන දවසක් බව පෙනී යයි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ඔබ විශාල මුදලක් වැය කරනු ඇත. පිය පාර්ශවයේ අසනීපගති මතු කර විය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කර ගැනීමට බාධා ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
සියලු ලැබීම් ගෙන දෙන දිනයකි. යහපත් මිතුරු ඇසුර මෙන්ම ඔවුන් සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සැලසේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට ද ලැබෙන දිනයකි. දරුවකුගේ දස්කම් දැක බලා ගැනීමට අවස්ථාව අද දිනය තුළ ඔබට සැලසේ. ඥාති පාර්ශ්වයේ අයකුගේ ශෝක ජනක පුවතක් අසන්නට ලැබේ. උදරාබාධ පිළිබඳ අවදානමක් ඇති නිසා තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
රැකී රක්ෂා කටයුතුවල දී වෙනදාට වඩා අන් අය සමඟ සුහදශීලීව ක්‍රියා කරන උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලබන දිනයකි. ගෘහ ජීවිතය තුළ තදබල මානසික පීඩා නොපෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් වාසි සැලසෙනු ඇත. තම මව සමඟ ගමන් බිමන් යෑමට ඔබට අවකාශ සැලසේ. ඉඩකඩම්, යාන වාහන විකිණීම මඟින් වාසි සැලසේ. ගනුදෙනු කටයුතුවල දී වංචාකරුවන්ට හසු වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
වන්දනා ගමනක් යෑමට අවස්ථාව සැලසෙනු ඇත. හිතේ සතුටින් අරඹන  අද දිනය තුළ තම සහකාරිය හෝ සහකරුවා සමඟ විනෝදයෙන් කාලය ගත කරයි. අද දිනය තුළ ඔබ සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධත්වයට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වූ දරුවන්ට යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි දිනයකි. ක්‍රීඩා කටයුතු විනෝද ජනක ක්‍රීඩා ආදියට අද දිනයේ සහභාගි වීමට අවස්ථාව සැලසේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
පෙර පින් බලය ක්‍රියාත්මක වන අද දිනය තුළ ලැබීම් ආදියෙන් සපිරුණු දිනයක් වනු ඇත. පවුල් ජීවිතය සාමකාමී ලෙස ගෙවන දිනයකි. පිය උරුමයෙන් දේපළ ආදිය ලැබීම් හිමිවන දිනයකි. පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යමක් කිරීමට ඔබ අද දිනය තුළ වෙහෙසෙයි. ඉවසීමේ ගුණය ඔබ අද දිනය තුළ වඩාත් ඇති කරගත යුතු දෙයකි. විදේශ ගමන් බලාපොරොත්තු අයට ශුභදායක ආරංචි ලැබෙනු ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
සිතේ සතුට උතුරා යන ප්‍රීතිමත් වූ දිනයකි. ආදර සබඳතා කෙරෙහි මෙතෙක් පැවති කරදර බාධක මඟ හැරී යයි. ඔබ අන් අය සමඟ වැඩ කටයුතු කිරීමේ දී හා වචන හුවමාරුවේ දී වඩාත් කල්පනාකාරී ලෙස ක්‍රියා කළ යුතුය. මන්ද ඔබගේ චරිතයට හානිදායක වූ කටයුතු සිදු වීමට ඉඩකඩ ඇති බැවිනි. සහෝදර සහෝදරියන්ගේ හොඳ හිත දියුණු වී උදව් උපකාර ලැබෙන දිනයක් වනු ඇත. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
යහපත් මිතුරු සබඳතා වර්ධනය වන දිනයකි.  සමාජයේ යහපත්  ක්‍රියා කිරීමට පෙළඹෙන දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දිනය සුබ දිනයකි. සුළු අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වෙළඳාම් කටයුතුවලින් ලාභ ලැබෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. වන්දනා ගමන්, විනෝද ගමන් ආදිය යෙදිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
අතමිට සරු වන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුභ ආරංචි ලැබීමට පුළුවනි. කලාව, ක්‍රීඩාව වැනි අංශවල නිරත වන්නේ නම් එම අංශවලින් වැඩි ජයග්‍රහණ හිමිවන දිනයකි. දානමය කටයුතු සඳහා අද දිනයේ සහභාගි වීමට අවස්ථාව සැලසේ. ප්‍රේම සබඳතාවලට මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි. කාලත්‍ර පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
කාර්මික කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ වාසි සැලසේ. තමා සතු දේපළ වර්ධනයට ඉඩ සැලසේ. පුණ්‍ය  කටයුත්තක් කෙරේ ඔබගේ දායකත්වය පෙන්වන දිනයකි. දූ දරුවන්ගේ රෝගාබාධ සඳහා මුදල් වියදම් වේ. විදුලිය, ගින්දර ආශ්‍රිත රැකියා කටයුතුවල නිරත වන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු වේ. මතභේදකාරී තත්ත්වයන් මතුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න. 

|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3

No comments:

Powered by Blogger.