Ada dawase lagna palapala 2018-09-19 | අද දිනට පලාපල
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 19 වන බදාදා
ඉර උදාව - පෙරවරු
06.01 ට
ඉර බැසීම - පස්වරු 18.08
රාහු කාලය
දිවා 12.01 සිට 13.30 දක්වා
රාත්‍රී 00.01 සිට 01.30 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
ගුණ ධර්ම, ගුණාංග වර්ධනය කරන සිතුවිලිවලින් දවස ආරම්භ කිරීමෙන් වඩාත් යහපත්ව
කටයුතු කළ හැකිය. දුර දක්නා සිතිවිලි ද ඇතිවන දිනයකි. යකඩ සහ වානේ, ඉංජිනේරු, ශල්‍ය වෛද්‍ය, රසායනික ද්‍රව්‍ය වෙළඳාම වැනි රැකියාවල නිරත අයට වාසි සහගත තත්ත්වයක්
උදා වේ. ශෝකය හෝ වේදනාව දනවන ක්‍රියාවලීන් ඇති කරයි. සමීපතමයකු රට හැර යෑමේ
ආරංචියක් ලැබිය හැකිය. ආදරවන්තයන්ට බාධා ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින්
සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
සූදු සහ ලොතරැයි වැනි ධන හානි වන ක්‍රියාවන්ට සිත යොමු වන දිනයකි.
සිතට වහල් නොවී වැඩ කටයුතු කිරීමට වගබලා ගත යුතු වේ. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය
යහපත් වනු ඇත. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. උදරාබාධ සහ කුඩා බඩවැලේ හට
ගන්නා තුවාල (ගැස්ට්‍රයිටිස්) වැඩි රෝග වැලඳීමේ ඉඩකඩ බොහෝ සේ වැඩි වේ. පවුලේ
සාමාජිකයන් අතර මනා අවබෝධයක් ඇතිවන ක්‍රියාකාරකම් සිදු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
දුක් කම්කටොලු අවම වන දිනයකි. ආගම දහමට නැඹුරු වීම තුළින් දවස සාර්ථක
කර ගැනීමට පුළුවන. ආදායම් තත්ත්වය ද සතුටුදායක මට්ටමක පවතී. ආයුධ සම්බන්ධව ක්‍රියා
කරන ව්‍යාපාරිකයන්ට වඩාත් වාසි රැසක් ගෙන දෙයි. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඩු වීමට
කටයුතු යෙදෙයි. පැවති ආබාධයක් සුව වීමට කල් යයි. ජනප්‍රියත්වය අඩු කෙරෙන හේතු
යෙදෙයි. ඥාති පුද්ගලයකු සම්බන්ධව සුභ ආරංචියක් ලැබේ. අනපේක්ෂිත අයුරින් ආදරවන්තයන්
ජය ගැනීමට පුළුවන. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
කාලත්‍රයාගේ අසනීප තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වේ.
ජීවිතයේ තමාට හිමි ස්ථාවරත්වය රැක ගැනීමට බොහෝ සෙයින් මහන්සි විය යුතුය. කෙසේ හෝ
තම සිතේ බැඳි ආලය දිනා ගැනීමට උත්සුක වේ. විදේශිකයන් සමඟ ව්‍යාපාරික කටයුතුවල යෙදී
සිටින්නන්ට වඩාත් වාසිදායක තත්ත්වයන් උදා වේ. අන් අයගේ අදහස් පිළිබඳ බුද්ධිමත්ව
සිතා බලා කටයුතු කරන දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02
සිංහ
තම ආදරණීයන් ගැන මානුෂීය ස්වරූපයෙන් සිතා බලන දිනයකි. ජනප්‍රියත්වය
ඉහළ යෑමේ කටයුතු යෙදේ. මිල දී ගනු ලබන ඉඩකඩම්, යාන වාහනවලින් වැඩි වාසි අත් වේ. රැකියා කරන ස්ථානයේ අන් අයගේ
ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ලෞකික දේවලට වඩාත් සිත යොමු වීමෙන් වියදම්
පාර්ශ්වය ඉහළ යනු ඇත. විදේශගතවීම් අපේක්ෂා කිරීමට බලාපොරොත්තු වන්නන්ට ගැටළුකාරි
තත්ත්වයන් මතු වීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා කෙරෙන මූල්‍යමය කටයුතුවල දී වඩාත් ප්‍රවේශම්
විය යුතුය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
මනා පෙනුමක් ඇතිවන දිනයකි.
උද්යෝගයෙන් වැඩ කටයුතු කළ හැකි වේ. සතුට දනවන විනෝද ගමන් යෙදේ. ආදර සබඳතා
ගොඩනගා ගැනීමට උත්සුක වේ. අද දින පුණ්‍ය කටයුතුවල කාර්යශූරව යෙදේ. මුදල් ඉපයීමට
තදබල ආශාවක් ඇතිවන දිනයකි. මූල්‍යමය නඩු ආදියට මැදි වීමට ද හැකියාවක් පවතී. දූ
දරුවන්ගේ නිලතල අර්බුධකාරී වාතාවරණයක් ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. සහෝදරයකු
ගැන අසුබ ආරංචියක් අසන්නට ලැබේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය
- 05
තුලා
තම ඥාන ශක්තිය හීන කරවන දවසකි. තමා කෙතරම් දැනුමෙන් සන්නද්ධව සිටියත්
විපුල ඵල ලබාගත නොහැකි වේ. උසස් ගුණාංග සහ ගුණධර්ම යටපත් කෙරෙන අවස්ථාවක් උදා වේ.
නපුරු සිතුවිලි වෙනදාට වඩා සිතට ඇතුළු වේ. තමා සන්තක දේපළ රැක ගැනීමට ක්‍රියා
කරයි. දරුවන් මුල් කරගෙන කෙරෙන කටයුතුවල සාර්ථකභාවයක් දැකිය හැකිය. නඩුහබවලට පැටලී
සිටින අයට වඩාත් වාසිදායක කරුණු යෙදේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06
වෘශ්චික
ලැබීම් අතින් යහපත් දිනයක්
වුවත් වැඩ අධික වන අන්දමේ කටයුතු යෙදේ. ඥාතිවරයකුගේ යටපත් වූ උරුමයක අයිතිය ලැබීමේ
භාග්‍ය උදා වීමට හැකිය. ප්‍රේමය සම්බන්ධයෙන් හිතුවක්කාර තීන්දුවක් ගැනීමෙන් මානසික
සිත් තැවුල් ඇති කරවන දිනයකි. කෙටි ගමන් බිමන් අධික වේ. ස්ත්‍රීන් යටතේ ඇති
රැකියාවන්හි නිරත පුද්ගලයන්ට වාසි සැලසේ. අඹු සැමියන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය
පලුදු වීමෙන් ගැටලු කිහිපයක් ඇති වනු ඇත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
මුත්‍රා රෝග ඇතිවීමේ ඉඩකඩ පවතින දිනයකි. සෘජු ලෙස වචන භාවිතා කිරීමට
ප්‍රිය කරන දිනයකි. රැකියාවේ තනතුරු සම්බන්ධයෙන් තිබූ ගැටලු සහගත තත්ත්වය මඟහැරී
යනු ඇත. කාලත්‍රයාගේ අසනීප තත්ත්වයන් යටතේ වෙහෙස වීමට සිදු වේ. කලක් තිස්සේ පැවති
පෙම් සබඳතාවකට මව්පිය ආශිර්වාදය ලැබෙන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ වැඩිහිටියෙක්
නිසා යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. අද දින නිර්මාංශව සිටින්න. ජය
වර්ණය - රන්වන්,
ජය අංකය - 03
මකර
සිත දැඩි ස්වරූපයක් ගන්නා බැවින් ප්‍රශ්නකාරී සිදුවීම්වලට ද මුහුණ
දීමට හැකියාව පවතී. තරග විභාග හෝ දැනුම මුල් කරගත් වැඩසටහන්වලින් ජයග්‍රහණය අත්පත්
කරගත හැකිය. රැකියා නියුක්තිකයින්ගේ රැකියා, තනතුරු උසස් වීමකට ලක්විය හැකිය. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමක දී හෝ
විකිණීමක දී වෙහෙසීමට සිදු වේ. දරුවන්ගේ අධ්‍යාපන සහ කුසලතාවන් වර්ධනය වන
තත්ත්වයක් පෙන්නුම් කරයි. සෞඛ්‍ය යහපත් අතට හැරේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
මතක තබා ගැනීමේ ශක්තිය උසස් දිනයකි. අධ්‍යාපනයට සුවිශේෂී දස්කම් ඇති
වේ. පවුලට අලුතින් ඥාතියකු සම්බන්ධ වීමට හැකියාවක් ඇත. මවු පස උරුමයකට ගැටලු
ඇතිවිය හැකිය. වෙළෙඳ ව්‍යාපාර පිළිබඳ අසතුටුදායක පුවතක් අසන්නට ලැබේ. පිටරට
රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයට මෙතෙක් තිබූ බාධක මඟහැරී යනු ඇත. දරුවන් පිළිබඳ
ගැටළුවල දී සුබඵල ගෙන දෙයි. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට ආරාධනා ලැබෙයි. අද
දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
මුදල් ඉතිරි කිරීමේ ශක්තිය වර්ධනය වන දවසකි. ගායන ක්ෂේත්‍රයේ නිරත
වූවන්ට සහ ආධුනිකයන්ට ජයග්‍රාහී අවස්ථාවන් උදා කරයි. අසල්වැසියකුගේ සුබ කටයුත්තකට
සහභාගී වීමෙන් සුහදත්වය වර්ධනය කරගත හැකි වේ. ණය ගැතියන්ගෙන් මුදල් ලබා ගැනීම ප්‍රමාද
වීමට හේතු වේ. කාලත්‍රයාගේ රැකියාවේ තනතුර පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබේ.
හදිසියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වෙනදාට වඩා අතමිට මුදල් ගැවසීමක් සිදු වේ. බෝධිය
වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: