
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 22 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 06.00 ට
ඉර බැසීම - පස්වරු 18.06 ට
රාහු කාලය
දිවා 09.00 සිට 10.29 දක්වා
රාත්‍රී 21.00 සිට 22.29 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
ක්‍රියාශීලී ගතියෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යන දවසකි. රැකියා
කටයුතු ක්‍රමවත්ව කරගෙන යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහස්ථ ජීවිතය සාමකාමීව
ගෙන යයි. ගේ දොර කටයුතු සාර්ථක වේ. ග්‍රන්ථකරණයේ වැනි අංශවල දියුණුවක් සැලසෙයි.
සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙයි. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමය වැය
කරයි. තුනටිය, වකුගඩු සම්බන්ධ
රෝගාබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
අද ඔබේ වචනයට බලයක්, ශක්තියක් ලැබෙයි. අන් අය ඔබ වෙත අවනතවීමක් දක්නට ලැබේ. දරු උපත්
බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට සුබදායකය. රැකී රක්ෂා කටයුතු දියුණු වේ. නිෂ්ඵල
ගමන් බිමන් යෙදෙයි. නීතිමය ගැටලු, ධන හානි වැනි දේ වීමට
ඉඩ ඇත. මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවිය හැකිය. සුරතල් සතුන් හා සම්බන්ධ රෝගාබාධවලින්
ප්‍රවේශම් විය යුතු දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
අනුන්ට යටත් නැතිව තම ශක්තිය මත විශ්වාසය තබා ජයග්‍රහණ අත්කර ගන්නා
දිනයකි. රැකියා කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. ප්‍රේම
සබඳතාවලට සුභ නැත. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. කරදර බාධක මැඩගෙන ගෘහ ජීවිතය
හොඳින් ගෙන යයි. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව ලැබෙයි. ප්‍රිය
සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
පෞරුෂත්වයට හානි ගෙන දෙන දවසකි. ධන සම්පත් ලැබීම හොඳයි. ආදායම් මාර්ග
සරු වේ. වැය පක්ෂය ද අද දින ඉහළ යා හැකිය. යහපත් කතාවන්, යහපත් සිතුවිලි අද දිනයේ ඇති කරයි. ගේ දොර පිළිබඳ
ගැටලු ඇති කරයි. උරුම හිමිකම් ගැන ගැටලු ඇති වේ. අයුතු චෝදනාවලට ද හසුවිය හැකිය.
අද දිනයේ ඔබේ අධ්‍යාපන කටයුතුවලට අයහපත් නැත. කාන්තාවන්ගේ යටිබඩ, ගර්භාෂය ආදියේ රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
අද දවස ඔබට සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්වල වැඩි දියුණුවක් ඇති වෙයි.
රැකියා කටයුතුවලට සුබයි. රැකියාවේ උසස්වීම් ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන
දිනයකි. මිල මුදල්, ලැබීම් අතින් ශුභයි. අධ්‍යාපනයට බාධාවන් ඇති විය හැකිය. දීර්ඝ නිෂ්ඵල
ගමන් ඇති විය හැකිය. නීතිමය ගැටලු ඇති විය හැකිය. ඌෂ්ණාධික රෝග ඇති විය හැකිය.
දීර්ඝ නිශ්ඵල ගමන් ඇති විය හැකිය. නීතිමය ගැටලු ඇති විය හැකිය. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
මූල්‍ය කටයුතු, බැංකු කටයුතු හා තැන්පතුවල ගැටලුකාරී තත්ත්වයන් පැන නඟී. අධ්‍යාපන
කටයුතුවලට හොඳයි. නිවාස, යාන වාහන සම්බන්ධ දේවල්වලට බාධා
ඇති විය හැකිය. රැකියා කටයුතුවලට සුබයි. රාජ්‍ය අංශයේ ලැබීම්, නව පත්වීම්, උසස්වීම් ලබා දෙන දවසකි. ගෘහ
ජීවිතයේ ගැටලු ඇති විය හැකිය. චිත්ත ශක්තිය දුර්වල වෙන දවසකි. ඔබේ ශරීර සෞඛ්‍යය
ගැන වඩාත් සැලකිලිමත් වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
අද දිනයේ ඔබේ රැකියා කරන ස්ථානයේ ගැටලු මතුවිය හැකිය. උසස් අධ්‍යාපනයේ
නිරත වූවන්ට සුබයි. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ.
විදේශගත වන්නන් හට සුබ දවසකි. පිය උරුමයේ දේපළ ලැබීම්වලට යහපත්ය. යාන වාහන ඉඩම්
මිල දී ගන්න බලාපොරොත්තු වන අයට යහපත් දවසකි. අක්මාගත රෝග උදරාබාධ වැනි රෝගාබාධ
ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ඔබ අද ධෛර්යයෙන් යුතුව ජීවිතය
ජය ගන්නා දවසකි. ජලය ආශ්‍රිත රැකියා කරන අයට යහපත් දවසකි. රැකී රක්ෂා කටයුතු උසස්
වේ. දරුවන්ට අපල දවසකි. අධ්‍යාපන කටයුතුවලට බාධාවන් අවහිරතා ඇති වේ. නිෂ්ඵල ගමන්
ඇති වේ. මවගේ සෞඛ්‍යයට බාධා ගෙනදේ. ගෘහ ජීවිතයේ ගැටළු මතුවේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය
යහපත්ය. ප්‍රිය සම්භාෂණ ආදියට හෝ වැදගත් උත්සවයකට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - රතු, ජය අංකය
- 09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
අද ඔබේ කතාවේ දැඩි බවක් ඇති වේ. පොළොව ආශ්‍රිත කරන රැකියාවලින් ධනය
ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ව්‍යාපාරවලින් පාඩු විය හැකිය. නීති විරෝධී මාර්ගවලින් ධනය ඉපයීමට සිත යොදවයි.
කල්පනාකාරීවන්න. හදිසි අනතුරු සිදුවිය හැකි දවසකි. ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධයෙන්
වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. කෙටි ගමන් යෙදේ. නහර ගැට ගැසීම් බඩවැල්වල ආබාධ
ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන දිනයකි. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි.
නිවාස ඉඩකඩම් යාන වාහන ලාභ ඇති කරන යහපත් දිනයකි. අධ්‍යාපන කටයුතුවලින් බාධා ඇති
වේ. පියාගේ අසනීප හේතුවෙන් ඒ වෙනුවෙන් කාලය ධනය වැය කිරීමට සිදු වේ. සතුරන්ගෙන්
කරදර ඇති වීමට හැකිය. සෙම් රෝග, දණහිස් රෝග ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් ඇතිවන රෝගාබාධ ආදිය ඔබ පීඩාවට
පත් කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. අධ්‍යාපනයේ දියුණුව ඇති
වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදායම් තත්ත්වයේ වැඩි වීමක් පෙන්වයි. ගෘහ
ජීවිතය සාමකාමී ලෙස ගත කරයි. දීර්ඝ ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය.
සතුරන්ගෙන් ජය ගැනීමට හැකි වේ. සර්පයන්ගෙන් අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම්
වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ආදායම් මාර්ගවල වැඩි දියුණුවක් ඇති වන දවසකි. තම උත්සාහයෙන් බොහෝ දේ
කර ගත හැකිය. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ඇති වේ. රාජ්‍ය අංශයේ ලැබීම්වලට සුභයි. අධ්‍යාපන
කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. පියාගේ උරුමයන්වලට හිමිකම් කීමට හැකි වේ.
ආදර සබඳතාවලට යහපත්ය. සෙම් රෝග හෘද රෝග සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සේවකකාරක
ආදීන් සමඟ සුහදව කටයුතු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: