
අද
දවස ඔබට
2018 ඔක්තෝබර් මස 06 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 05.58 ට
ඉර බැසීම - පස්වරු 17.59 ට
රාහු කාලය
දිවා 08.58 සිට 10.27 දක්වා
රාත්‍රී 20.58 සිට 22.27 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
ගෘහ ජීවිතය සාමකාමී වේ. සිතේ සැනසීමෙන් තම කටයුතු කරගත ඉටු කරගත
හැකිය. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් පරිසරයක්
උදා වෙයි. පපුව ආශ්‍රිත සෙම් රෝග හටගනී. නිවසේ වැඩ කටයුතු කාර්ය බහුල තත්ත්වයක්
ඇති කරයි. තමාට හිමි දේවල් අස්ථානගත විය හැකිය. කල්පනාකාරීවන්න. තෙල් සහිත ආහාර
උදරයේ ගැටලු ඇති කරයි. කලකින් හමු නොවූ මිතුරෙකු හමු වීමට අවස්ථාවක් සැලසේ. තම
වාසනා ගුණය ඉස්මතු වන දිනයක් වේ. ජය වර්ණය - රතු, ජය අංකය - 09,
නෙළුම් මලක් පූජා
කරන්න.
වෘෂභ
මිතුරන් අතරේ ප්‍රශංසා හිමි වේ. නිවසේ වැඩ කටයුතු කාර්යක්ෂමව නිම
කරයි. ඥාතීන් අතර ගෞරවයට පාත්‍ර වේ. තරගවලින් ජය ලැබේ. උපක්‍රම යොදා කරන වැඩවලට
දක්ෂ වෙයි. තමාගේ යහපත පිණිස දුර ගමනක් යෑමට වේ. දූ දරුවන් සම්බන්ධයෙන් ප්‍රීති වීමට
අවස්ථා උදා වේ. ණය මුදලක් පියවීමට අවස්ථාව සැලසේ. දරුඵල බලාපොරොත්තු වන විවාහකයන්ට
සුභ දිනයකි. සේවක පාර්ශ්වයෙන් ගැටලූ සහගත දේ සිදු වේ. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ. සමාජ සේවා
කටයුතුවලට සුබ දිනයකි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය
දිනා ගනියි. ආදායම් තත්ත්වය ඉතාමත් සුබදායකය. ගෙදර දොර වැඩ කටයුතු පිළිවෙලයි. ප්‍රේම
සබඳතාවලට බාධක ගෙන දේ. මිතුරන් අතරේ තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතුවලට
වැඩි නැඹුරුතාවක් දක්වයි. තෙල් ආහාරවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
කටක
ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණේ. තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇති වෙයි.
සතුරන් ඉදිරියේ පසු නොබසින දිනයකි. මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබේ. සමාජ සේවා සඳහා
කාලය කැප කරයි. අසනීප තත්ත්වයේ පසුවන්නන්ට සුවය ලැබේ. හිසේ ස්නායු සම්බන්ධ රෝග ඇති
වීමට පුළුවන. අධ්‍යාපනයේ නිරත වන්නන්ට එතරම් සුබ දිනයක් නොවේ. චිත්ත පීඩා ඇති වේ.
අනතුරු ඇති කරවන බැවින් කල්පනාකාරී වන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
ආදායම් ලැබීම මෙන්ම වියදම් ද අධික වේ. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදු
විය හැකිය. මේ නිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදීම මැනවි. සතුරු පීඩාවලින් ජය
ලබයි. ගෘහ ජීවිතයේ කටයුතුවල දී සුළු පසුබැස්මක් හට ගනී. උරුමයෙන් ලැබෙන දේපළ හිමි
වීමට ඉඩ ඇත. උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මතුවිය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල
නිරත අය අවධානයෙන් සිටිය යුතු දිනයකි. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
සහෝදරයකුගේ කාර්යයක් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. වාසනා ගුණය ඉස්මතු වී
පෙනෙන දිනයකි. උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක්
ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. පිය පාර්ශවයෙන් ත්‍යාග
ලැබෙයි. ප්‍රේමවන්තයන්ට බාධක මඟ හැරේ. අඹු සැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය
යහපත්ය. නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනිති. ජය
වර්ණය - කොළ,
ජය අංකය -05,
ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ආදායම් ලැබීම අතින් දුර්වල මට්ටමක සිටියි. මිත්‍රයන් සමඟ අමනාපකම් ඇති
වේ. වැඩිමහල් සහෝදරයකුගේ ගැටලුවකට මැදිහත් වේ. රැකියා ස්ථානයේ යහපත් පරිසරයක්
ගොඩනැඟේ. පිය උරුමයේ දේපළ පිළිබඳ කතිකාවතක් ඇති වේ. ව්‍යාපාර දියුණුවන දිනයකි.
දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට වේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන්
පරිහරණය කළ යුතුය. කැඩුම් බිඳීම්වලට හේතු වේ. උදරාබාධ ආදියට හේතු වේ. ජය වර්ණය -
නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
තම ධෛර්යය පෙන්වන දිනයකි. දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල
දේපළවලින් වාසි අත්වේ. ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇති
වේ. හැරගිය හිත මිතුරන් නැවත එක් වේ. විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු
වේ. එදිනෙදා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳව සැලකිලිමත්
වන්න. ශරීරයේ දෙඅත් උරහිස් ආශ්‍රිත රෝගාබාධ හට ගනියි. ජය වර්ණය - රතු, ජය අංකය
-09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
ගමන් බිමන් වැඩිපුර යෙදෙයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට සුබ නැත.
රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවල දී ප්‍රවේශම් වන්න. විනෝද තරග ආදියෙන්
ජය අත් වේ. චිත්ත පීඩාවලින් වැළකීමට ආගමික කටයුතුවල යෙදීම වඩාත් යහපත්ය. නිවසින්
බැහැර දුර ගමනක් යෑමට සිදු වේ. මහජන සම්බන්ධතා කාර්යවල දී සැලකිලිමත් වන්න. තමා
වෙත චෝදනා එල්ල විය හැකිය. උදරයේ පහළ කොටසේ වේදනා ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
ක්‍රියාශීලී දිනයකි. ගේ දොර වැඩ කටයුතුවල දී ඉතා උනන්දුවෙන් වැඩ කරයි.
මවු පාර්ශ්වයේ ඥාති කෙනෙකුගේ පැමිණීමක් සිදු වේ. කාලයක් තිස්සේ නිම නොකළ වැඩ අවසන්
වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට
සුබයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදිය යෙදෙන අයට
සුබදායක තත්ත්වයක් නොවේ. ගැටලු ඇති කරයි. උදරාබාධ ආදිය හට ගනියි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
සහෝදරයන්ගේ සබඳතා වැඩි වේ. නිවසේ වැඩ කටයුතුවල දී කඩිසර වේ. ප්‍රිය
සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර
ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.
විනෝද තරගවලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවලට නියැළි අයගේ විදේශ ගමන්වලට
සුබදායක දිනයකි. මුත්‍රා ආබාධ, දණහිස් ආබාධ ආදිය ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි.
නිවසේ අලංකරණයට කාලයක් වැය කරයි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක්
විසඳේ. අධ්‍යාපනය ලබන්නට යහපත් දවසක් නොවේ. ගමන් බිමන් යෙදේ. පොළොව ආශ්‍රිත
කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග
හට ගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුන්නොත් ජය ලැබේ. ක්‍රීඩාවලින් ජයග්‍රහණය
අත්කර ගත හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: