Ada dawase lagna palapala 2018-10-05 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 05 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 18.00
රාහු කාලය
දිවා 10.28 සිට 11.57 දක්වා
රාත්‍රී 22.28 සිට 23.57 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
ආදායම් වර්ධනය අද දිනය සුබදායක නැත. නිදි වර්ජිතව ගත කිරීමට සිදුවන අවිවේකී දිනයක් වේ. ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතාවන් ඇති වේ. ඉතා කල්පනාවෙන් හා ඉවසිලිවන්තව තම දෛනික කටයුතු කළ යුතුය. දූ දරුවන්ට අසනීප තත්ත්වයන් ආදිය ඇති කරවයි. අධ්‍යාපන කටයුතුවලට ද අද දිනය සුබදායක නැත. පිය පාර්ශ්වයේ ඥාතීන්ගේ පැමිණීමත් සිදු වේ. අභූත චෝදනාවලට ලක්විය හැකි දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ 
අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා යහපත්ය. විනෝද ක්‍රීඩාවල යෙදෙන අයට අද දිනයේ යහපත් ප්‍රතිඵල උදා කරයි. පාර්ශවයේ ත්‍යාග ආදිය ලැබීමට අද දිනය සුබදායකය. මිතුරු සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් මතු කරවිය හැකිය. ඉඩකඩම් හා භූමිය සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ පෙන්නුම් කරයි. ඉදිරිපත් වීමේ ගතිය වැඩි නිසා අද දිනයේ ඔබ බොහෝ පිරිසක් අතර කතිකාවට ලක් වේ. අනතුරු අවදානමක් ඇති දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
කරද‍රකාරී තත්ත්වයන් ඇතිකර විය හැකි දිනයකි. සතුරන් නිසා තම වටිනා දේපළවලට හානිකර දේ ඇතිවිය හැකිය. වියදම් අධික කරවයි. ශරීර සෞඛ්‍යය ද යහපත් නැත. නඩු විභාග හා සම්මුඛ පරීක්ෂණ ආදියෙන් අද දිනයේ ඔබට අවාසිදායක දේ වේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. නිවාස අලංකරණයට වැඩි වෙහෙසක් දරන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ශරීර සෞඛ්‍යය යහපත් නොවන දිනයකි. තැන්පත් ධනය සඳහා සුබදායක නැත. යම් අත මාරුවක් කර ගැනීමට ද විය හැකිය. සමාජයේ හුදකලා බවක් අද දිනයේ පෙන්නුම් කරයි. වාද විවාද ආදියට සුබදායක දිනයක් නොවේ. දුර දිග නොබලා කරන කටයුතුවලින් පාඩු හා විපත්කාරී තත්ත්වයන් ඇති කරවිය හැකිය. සොර සතුරු කරදර පෙන්නුම් කරන නිසා අද දිනයේ ඔබගේ වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගන්න. නව මිතුරු සබඳතා ගොඩනැඟිය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ 
සිතෙහි ධෛර්යත් උත්සාහවන්ත බවක් හා නිර්භීත බවක් ඇති කරවයි. තම කටයුතු වෙනුවෙන් හිතවතුන් කිහිප දෙනෙකුගේ උදවු උපකාර ලැබෙයි. පවුල් ඥාති සබඳතා සඳහා අද දිනය සුබදායකයි. තැන්පත් ධනයට බාධා ඇති කරවයි. රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන ආයතනයකට ගමනක් පෙන්නුම් කරයි. සහෝදරයකුගේ කාර්යයක් සඳහා ගුප්ත කටයුත්තකට මැදිහත් වීමට සිදුවනු ඇත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවක් අද දිනයේ පෙන්වයි. ඒ සම්බන්ධ ගමන් කිහිපයක් ද යෙදිය හැකිය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. කාලත්‍ර පාර්ශ්වයට හදිසි අනතුරු ආදිය ඇති කරවයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙසහෙසක් දැරීමට සිදු වේ. රේස්, සූදු ආදියෙහි නිරත අයට අද දිනය සුබදායක නොවේ. උරහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
නිවාස, ගේ දොර, ඉඩකඩම් සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා කිරීම් කිහිපයක් ද කෙරේ. මවට හෝ මවු පාර්ශවයේ ඥාතීන්ට අපලකාරි තත්ත්වයක් පෙන්වයි. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ උනන්දුවෙන් සිටිය යුතු දිනයකි. ගර්භණී මව්වරුන් අද දිනයේ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නිවසේ රසවත් ආහාරපාන ආදිය සකස් කෙරේ. ආගම දහම පිළිබඳ වැඩි අවධානයක් දක්වන දිනයකි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
නව මිතුරු සබඳතා සඳහා ඉතා සුබදායක දිනයකි. මිල මුදල් ලාභ ඇති කරවයි. ව්‍යාපාර ආදිය ඉතා සුබදායක වේ. රැකී රක්ෂාවලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. ඥාති හිත මිත්‍රාදීන්ගේ කටයුත්තක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් කැප කිරීමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය ඈත් කරවයි. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති නිසා කල්පනාකාරී වන්න. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
ගමන් කිහිපයක් යෙදීම නිසා දිනය වෙහෙසකාරී බවට පත්වේ. අසනීප රෝගා ආබාධ ආදිය තැන්පත් ධනය වැය කිරීමක් පෙන්වයි. සමාජයෙන් බොරු චෝදනා ලැබිය හැකි නිසා ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ආගම දහමට නැඹුරු වීම අද දිනයේ ඔබගේ කටයුතුවලට විශාල සහනයක් වනු ඇත. විනෝද තරග ආදිය ඉදිරිපත් වන අයට ජයග්‍රහණ ලැබිය හැකිය. උදරාබාධ හෝ ආමාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
යහපත් සිතිවිලි ඇතිව ජීවිතයට මුහුණදීම සඳහා අද දිනය ඉතා සුබදායකය. ප්‍රසන්න පෙනුමකින් යුක්තව සිටීම සඳහා වැඩි කාලයක් කැප කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ඉතා යහපත්ය. සතුරු කරදර ආදිය මැඩ පැවැත්විය හැකිය. තිරිසන් සතුන්ගෙන් හානි විය හැකි‍ය. රසවත් ආහාරපාන නිවසේ පිළියෙල වේ. යුග දිවි සබඳතාවලට සතුටුදායක දිනයක් වේ. අක්ෂි ආබාධ ආදියෙන් ප්‍රවේසම්වන්න. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ගේ දොර අලංකරණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වයි. ආගමික නැඹුරුවක් ඇති වන දිනයකි. උසස් අධ්‍යාපන  කටයුතුවලට ඉතා සුබදායකය. කලා කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. යුග ජීවිතයේ දී කලහකාරී බව දෛනික කටයුතුවලට බාධාකාරී විය හැකිය. නව මිතුරු සබඳතා ඇති වේ. සම්භාෂණ ආදියට ද ආරාධනා ලැබෙයි. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ හෝ මළ බද්ධය වැනි රෝගාබාධ මතු විය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
මුදල් ගනුදෙනු ආදියෙහි කල්පනාකාරී විය යුතු දිනයකි. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. ආගමික කටයුතු වෙනුවෙන් විය හැකිය. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. වැඩිහිටි අයගේ ආශිර්වාදය ද ලැබෙයි. විවාහ කටයුතු ස්ථිර කර ගැනීමට සුදුසු දිනයකි. හදිසි අනතුරු ආදිය ඇතිවිය හැකි නිසා දරුවන් ප්‍රවේශම් කරගන්න. නිවසේ බඩු බාහිර ආදිය කැඩීම් බිඳීම්වලට ලක්විය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර ඔබ පීඩාවට පත් කරවයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3

No comments:

Powered by Blogger.