Ada dawase lagna palapala 2018-10-14 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 14 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.57 
ඉර බැසීම  - පස්වරු 17.55
රාහු කාලය
දිවා 16.27 ට සිට 17.56 දක්වා
රාත්‍රී 04.27 සිට 07.56 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
රැකියා ස්ථානයේ රාජකාරි බහුල දිනයකි. තමාට හිමි දේවල් අස්ථානගත විය හැකිය. කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර උදරයේ ගැටලු ඇති කරයි. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාවක් සැලසේ. මවගේ උදවු උපකාර ලැබේ. වාහන මිල දී ගන්නන්ට යහපත්ය. ගෘහ ජීවිතය සාමකාමී වේ. සිතේ සැනසීමෙන් තම කටයුතු කරගත හැකියි. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් පරිසරයක් උදා වෙයි. පපුව ආශ්‍රිත සෙම් රෝග හට ගනී. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
නිවසින් බැහැර දුර ගමනක් යෑමට වේ. මහජන සම්බන්ධතා කාර්යවල දී සැලකිලිමත් වන්න. තමා වෙත චෝදනා එල්ල විය හැකිය. උදරයේ, පපු කොටසේ වේදනා ඇතිවිය හැකිය. ගමන් බිමන් වැඩිපුර යෙදෙයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට සුභ නැත. වැඩිහිටි අවවාද නොරුස්සයි. රැවටිලිවලට හසු වීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවල දී ප්‍රවේශම් වන්න. නඩුහබවල දී ජය අත්වේ. චිත්ත පීඩාවලින් වැළකීමට ආගමික කටයුතුවල යෙදීම වඩාත් යහපත්ය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ගෙදර දොර වැඩ කටයුතු පිළිවෙලයි. සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගනියි. ප්‍රේම සබඳතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. මහජන සම්බන්ධතාවලට සුභ දිනයකි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනියි. දේශපාලනයෙහි නිරත වන්නන්ට ඉතාමත් සුභ දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
රැකී රක්ෂා දියුණු වන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට වේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම්වලට හේතු වේ. ආදායම් ලැබීම් අතින් දුර්වල මට්ටමක සිටියි. මිත්‍රයන් සමඟ අමනාපකම් ඇති වේ. වැඩිමහල් සහෝදරයකුගේ ගැටලුවකට මැදිහත් වේ. රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගේ. පිය උරුමයේ දේපළ ලැබෙයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
තමාගේ යහපත් පිණිස දුර ගමනක් යෑමට වේ. දූ දරුවන් සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාව උදා වේ. ණය මුදලක් පියවීමට අවස්ථාව සැලසේ. විවාහකයන්ට දරුඵල බලාපොරොත්තු ඉටු වන දිනයකි. සේවක පාර්ශ්වයෙන් ගැටලු සහගත දේ වේ. රැකියා ස්ථානයේ කාර්යක්ෂමව වැඩ කරයි. ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වේ. රාජකාරියේ දී ප්‍රශංසාව හිමි වේ. විවාහයෙන් දේපළ ලැබේ. උපක්‍රම යොදා කරන වැඩවලට දක්ෂ වෙයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට ගර්භාෂයේ දෝෂ ඇති කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට සුබයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදිය යෙදෙන අයට සුබදායක තත්ත්වයක් නොවේ. ක්‍රියාශීලී දිනයකි. සේවකයෝ ද මහත් උනන්දුවෙන් වැඩ කරති. මවු පාර්ශවයේ කෙනකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙයි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ගෘහ ජීවිතයේ කටයුතුවල දී සුළු පසුබැස්මක් හට ගනී. ආදායම් ලැබීම මෙන්ම වියදම් ද අධික වේ. උරුමයෙන් ලැබෙන දේපළ හිමි වීමට ඉඩ ඇත. උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මතු විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත අය අවධානයෙන් සිටිය යුතු දිනයකි. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදුවිය හැකිය. එම නිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදීම මැනවි. සතුරු පීඩාවලින් ජය ලබයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික
අසනීප තත්ත්වයේ පසුවන්නන්ට සුවය ලැබේ. හිසේ ස්නායු සම්බන්ධ රෝග ඇති වීමට පුළුවන. අධ්‍යාපනයේ නිරත වන්නන්ට එතරම් සුබ දිනයක් නොවේ. චිත්ත පීඩා ඇති වේ. අනතුරු ඇති කරවන බැවින් කල්පනාකාරී වන්න. දිනයේ සවස් කාලයේ අලස බව ඇති කරයි. ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණේ.  තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇති වෙයි. සතුරන් ඉදිරියේ පසු නොබසින දිනයකි. මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබේ. පොදු සේවා සඳහා කාලය කැප කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
පොළොව ආශ්‍රිත කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ඉඩකඩම්, ගේදොර, යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රයෝගවලට හසු වීමට සිදු වේ. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග හට ගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුනහොත් ජය ලැබේ. උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසඳේ. අධ්‍යාපනය ලබන්නට ලබන්නන්ට යහපත් දවසකි. කෙටි ගමන් බිමන් යෙදේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
නිවසට අලුතින් පිරිසක් පැමිණේ. සහෝදරයන්ගේ කාර්යයන් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනියි. වාසනා ගුණය ඉස්මතු වී පෙනෙන දිනයකි. උසස් සිතිවිලි අනුව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක් ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. පියාට ඉතාමත් සුභයි. ප්‍රේමවන්තයන්ට බාධක මඟ හැරේ.  අඹුසැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය යහපත්ය. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතයේ ප්‍රීතිය අඩුයි. රහස් තොරතුරු එළි වෙයි. එමනිසා කතා කිරීමේ දී ප්‍රවේශම් වන්න. සහෝදරාදීන්ගේ සබඳතා අඩු වේ. කථික විවාද වැනි තරගවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ, දණහිස් ආබාධ ආදිය ඇති විය හැකිය. නිවසේ වැඩකටයුතුවල දී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතුවලට සුදුසු දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. එදිනෙදා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් සිදු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ සැලකිලිමත් වන්න. ධෛර්යය හීනවන දිනයකි. ශරීරයේ දෙඅත්, උරහිස් ආශ්‍රිත රෝගාබාධ හට ගනියි. සිතේ දුබල ගතිය ඉස්මතු වෙයි. දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල දේපළවලින් වාසි අත්වේ. ඥාති සබඳතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇති වේ. හැරගිය හිතමිතුරන් නැවත එක් වේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.