Ada dawase lagna palapala 2018-10-13 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 13 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.56
රාහු කාලය
දිවා 08.57 සිට 10.26 දක්වා
රාත්‍රී 20.57 සිට 22.26 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධනලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍රවන දිනයකි. රැකියා ස්ථානයේ කරදර බාධක මඟහැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙයි. ශිල්ප ශාස්ත්‍ර හා කරන කාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල අත්විඳි‍යි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත්ය. තමන් සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. කීර්ති ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම් ගෙතුම් ආශිත රැකියාවල නියුතු අයට සුබදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ප්‍රසිද්ධව කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමටත් විය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව කරයි. ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ගෘහ ජීවිතයේ සැප අඩු කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
සිතිවිලිවල චංචල ස්වභාවයක් ඇති වේ. එමනිසා බුද්ධිමත්ව සිතා තීරණ ගන්න. ආදායම් සරු වේ. මවගෙන් උපකාර ලැබේ. රැකියා ස්ථානයේ දී කල්පනාකාරී වන්න. ගැටලු ඇති වීමට බොහෝ විට ඉඩ ඇත. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. වැඩකටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය අත්වේ. කඩිසර ගතිය වැඩිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
හුදකලා වාසයට ප්‍රිය කරයි. ධනය ඉපයීමට ශූරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස්, අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයකි. සිතා ගෙන සිටි අධ්‍යාපනය සම්බන්ධ කටයුත්තක් සාර්ථක වේ. නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. දේව භක්තිය වැඩි වේ. මන්තර, ගුරුකම් හා භූත විද්‍යාව ආදිය ඉගෙනීමට යහපත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවල දී බාධා මතු වේ. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. පොත්පත් ආශ්‍රිත ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩකටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. තැපැල්, ලිපිකරු, වෙළදාම හා චිත්‍ර කැටයම් කර්මාන්තවල සේවය කරන්නන්ට යහපත්ය. තම මව වෙනුවෙන් කාලය, ධනය වැය කරයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු වන දිනයකි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ.  අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජිවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය අහිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
අලසකම් නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. විවාද කථික තරගවල දී ජය ලැබෙයි. සම්මුඛ පරීක්ෂණවල දී වාසි අත්වේ. ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරියට යහපත්ය. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. සියලු වැඩ කටයුතු සාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙ නිරත වෙයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
සහෝදරයකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. පියාට යහපත්ය. පියා සතු දේපළ වැඩි දියුණු වේ. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල නොවේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. රැකියාවේ බාධක ඉවත් වේ. රැකියාවේ උසස්වීම් ලැබේ. කීර්ති ප්‍රශංසා හිමිවන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීර්ණාබාධ ඇතිවිය හැකියි. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගි වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳි අයට සුවයක් ලැබේ. වැඩිමහල් සොහොයුරකුගේ ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
සමාජ සේවයට සුභ දිනයකි. යටත් සේවකයින්ගේ උපකාර ලැබේ. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේදොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවල දී බාධා අවහිරතා මතු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස් උපකාරය වැදගත් වේ. තමන් සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට හදිසියේ පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් මඟ හැරෙන දිනයකි. වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. රැකියා ස්ථානයේ අස්ථාවරතා ඇති වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත්වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු වේ. ගිවිසුම්වලට අත්සන් කිරීම සුබ නොවේ. ගෙදර දොර වැඩකටයුතු ව්‍යාකූල වේ. විවාහ ජීවිතයට බාධා, අවහිරතා ඇති වේ. ගමන් අධික වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.