Ada dawase lagna palapala 2018-10-16 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 16 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.54
රාහු කාලය
දිවා 14.57 සිට 16.26 දක්වා
රාත්‍රී 04:57 සිට 4.26 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
හිතුවක්කාර ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට අවහිරතා මතු වේ. දූ දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනයේ වැඩි මැදිහත් වීමක් සිදු වේ. වැය පක්ෂය අධිකයි. සිතිවිලි ආවේගශීලී වේ. ආර්ථික දියුණුවට අවස්ථා පෑදේ. ඥානාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහොමයක් ඉවත් කරගත හැකිය. යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
ඉක්මන් තීරණ හා කලබලකාරී බව තම මානසිකත්වයට බාධා ඇති කරයි. විරුද්ධවාදීන්ට එරෙහිව නැඟී සිටියි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. කාලත්‍රයාට අසනීප ගතියක් මතු කරයි. තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. අරපිරිමැස්ම ගැන උනන්දු වන්න. සහෝදරයකුගේ කාර්යයකට මැදිහත් වේ. ආගම දහමට ළැදියාව වැඩි දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබයි. ධාර්මික මිතුරන් ඇසුරට ලැබේ. පෙර භවයේ කළ කුසල් ඉස්මතු වන දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
තම සේවකයන්ගේ කීර්ති ප්‍රශංසා හිමිවේ. තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන් අතර ප්‍රසිද්ධ වේ. අලසකමින් තොර බලාපොරොත්තු අත නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ගෘහ ජීවිතය බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුභ ආරංචියක් ලැබීමට පිළිවන. සතුරන් පරාජය වී ඔබ ජය ලබන දිනයකි. ආමාශගත රෝග, පපුවේ හෝ පෙනහැලිවල යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ආධ්‍යාත්මික වැඩසටහන්වලට දායක වන දිනයකි. වාහන මිල දී ගන්නන්ට වාසි සැලසේ. මවුපස ඥාතීන්ගේ උදවු උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන දිනයකි. මංගල යෝජනා සාර්ථක වේ. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවල දී ඉවසීම හුරු වන්න. ඉඩකඩම්වලින් නොසිතූ ආදායම් ලැබේ. නිවාස ගොඩනැඟිලි ඉදිකරන්නන්ට වාසි සැලසේ. දේපළ සම්බන්ධයෙන් ඇති අවුල් තත්ත්වය මඟ හැරේ. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇති වීමට ඉඩ ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
ගෘහ ජීවිතය මඳක් කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල් සේවයේ නියුතු අයට වැඩ කටයුතු අධික කරයි. නැතිනම් රෝහලකට යෑමට සිදු වේ. රැකියා කරන ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතු වේ. පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. සමාජයේ ප්‍රබල ඇගයීමකට ලක් වේ. සමාජ සේවා කටයුතුවල දී තම ප්‍රශංසාවට, ගෞරවයට පාත්‍ර වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
අධික චිත්තවේග නිසා හිත නිතරම වෙනස් වේ. ජලය, දියර බීම වර්ග ආශ්‍රිත රැකියා හිමියන්ට ආදායම සරු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. හවුල් ව්‍යාපාරවලින් වාසි නොලැබේ. විවාහ ජීවිතය යහපත්ය. මහජන සේවක කටයුතුවල දී යම් යම් බාධාකාරී තත්ත්වයන් මතු වේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මිතුරු ඇසුරෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. දුවා දරුවන්ට යස ඉසුරු, ගරු බුහුමන් ලැබේ. ගේ දොර, ඉඩකඩම් ලැබීම අතින් යහපත්ය. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
තම සැලසුම් සහගත කාර්යයන්වලට බාධා මතුවිය හැකිය. ඒවායින් ජය ගැනීමට තරමක් වෙහෙසීමට සිදු වේ. උගුර, කන සහ මුඛය ආශ්‍රිත රෝග හට ගනී. යුග දිවියේ සතුට ඈත් කරවයි. පිය පාර්ශවයේ ඥාතියකුට අපල ගෙන දෙන දිනයකි. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. තැන්පත් ධනය වැඩි වේ. ආදායම සරු වේ. පවුල් ජීවිතය සතුටින් ගත කරයි. ගනුදෙනුවලින් ලාභ හිමි වීමට සුබ දිනයකි. ගමන් බිමන් අධිකයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික
ගෘහ ජීවිතයේ ගැටලු සහගත තත්ත්වයන් නිසා මනස කලකිරෙයි. අද දිනයේ මුදල් හානියක් පෙන්වයි. ඒ ගැන කල්පනාකාරී වන්න. මුත්‍රා රෝග, උදරාබාධ ඇති වීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතියකුට අසුබ දිනයකි. රැකියාවේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. හිසේ කැක්කුම් හෝ හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් හට ගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් විඳියි. පෙම් සබඳතාවලට බාධා, අවහිරතා මතු වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
සමාජයේ ඉහළ පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතුවල දී තම ආධිපත්‍ය පතුරවයි. තැන්පත් ධනයට ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිපදෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතු කරවන දිනයකි. උසස්  අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දැරූ උත්සාහය සඵල වේ. ඔබට තරග විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමියි. රැකියා ස්ථානයේ යම් යම් අර්බුද හට ගනී. රැකියාවේ යම් වෙනසක් ඇති වීමට ඉඩකඩ පවතී. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
 අවශ්‍යතාවන් සපුරා ගැනීමට මුදල් අත ගැවසේ. රජයේ රැකියාවල නියුතු අයට උසස්වීම් ලැබේ. තම මතයට සබඳතාවන් ඇති කර ගැනීමට උත්සාහ ගනී. එම ගන්නා තීරණ දුර්වල විය හැකිය. මිත්‍ර ආශ්‍රය නිසා සමාජයේ උසස් තැනක් හිමි වේ. දරු සම්පත් හිමි වේ. අහිමි වූ රැකියාවකට නැවතත් කැඳවීම් ලබයි. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති කරයි. කල්පනාකාරී වන්න. සමාජයේ ගෞරවය සැලකිලි වැඩියෙන් ලැබෙන දිනයකි. උසස් තත්ත්වයකට පත්වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ආදායම් වියදම් සමානව ගලා යයි. ඥාති සබඳතා වර්ධනය වේ. වීර්යය අධික දිනයකි. දරුවකුගෙන් සුබ දායක ආරංචියක් ලැබේ. සතුරන් මෙල්ල කරගත හැකිය. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයක් මතුවිය හැකිය. කල්පනාකාරීවන්න. පහත් සිතුවිලි ඇති වේ. නිරවුල් මනසකින් යුතුව වැඩ කිරීමට හැකියි. යම් යම් කාර්යයන්වල දී බාධා ඇති වුව ද ඒවා ජය ගැනීමට තරම් මානසික තත්ත්වය ප්‍රබල වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
තම අතේ ඇති මුදල් ඉක්මනින් වැය වීමට අවස්ථාව උදා වේ. ඌෂ්ණාධික රෝග ඇති වීමට පුළුවන. ලේ ඥාතීන් සමඟ අමනාපකම් ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරන්න. නොගැළපෙන මිතුරු ඇසුරක් ජීවිතයට බාධාකාරී විය හැකි බැවින් කල්පනාකාරී වන්න. තරගවලින් ජය අත්වේ. සතුරන් ජය ගැනීමට පහසු දිනයකි. කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යයි. එහි දී යම් යම් බාධා හා අවහිරතා වැඩි වේ. වියදම් පක්ෂය ඉහළ යයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.