Ada dawase lagna palapala 2018-10-19 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 19 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.57
ඉර බැසීම  - පස්වරු 17.54
රාහු කාලය
දිවා 10.27 සිට 11.56 දක්වා
රාත්‍රී 22.27 සිට 23.56 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
ආදායම් තත්ත්වයේ එතරම් වර්ධනයක් පෙන්වනු නොලබයි. වංචාකාරී ලෙස මුදල් උපයන්නට ගොස් නම්බුවට හානි පැමිණිය හැකියි. පවුල් ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වෙහෙස වී කටයුතු කරන දිනයකි. දුර බැහැර ගමන් ආදිය නිසා වෙහෙසකර තත්ත්වයක් නිර්මාණය කරයි. නිදි සුවයට බාධා ඇතිවන දිනයකි. අසාත්මිකතාවලින් ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
අද දිනයේ ඔබගේ ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ යනු ඇත. රැකියාවේ උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකිය. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙන දිනයකි. විවාහ ජීවිතයේ දී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න. සහෝදරයන් පිළිබඳ අසුභ ආරංචි ලැබෙයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
හවුල් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ට අද දිනයේ වාසි සැලසේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. විවාහ ජීවිතයේ ගැටලු සහගත වුවත් ඒවා ඉක්මනින් විසඳා ගත හැකිය. දියර වර්ග ආශ්‍රිත වෙළදාම්වල නියැළෙන්නන්ට අද විශේෂ ධන ලාභ අත්වේ. ගමන් බිමන් ‍යෑමේ දී ප්‍රවේශම් වන්න. ක්ලාන්ත ගතිය, කැස්ස වැනි රෝග ඇති අය වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න. අයහපත් මිතුරු ඇසුර සුබදායක නොවේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
නව ආදායම් මාර්ගවලට මඟ පෑදේ. වැයපස අධික කරයි. වාහන නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවල දී සැලකිලිමත් වන්න. වංචාවන්ට ලක්විය හැකිය. අධ්‍යාපනය ලබන්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතාවල දී කලහකාරී ස්වභාවයක් ගනී. පවුල් ජීවිතවල සතුට අහිමි වී යා හැකි බැවින් කල්පනාකාරී වන්න. මානසික අසහනය ගෙන දේ. හිස ආශ්‍රිතව ඇතිවන රෝග, කැස්ස, උණ ආදී රෝග මතුවිය හැකිය. සර්පයන්ගෙන් හානි කරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වියදම් අධික වේ. මානසිකව පීඩා විඳීමට වේ. සතුරන් නිසා බියෙන් කල් ගෙවයි. කෙටි ගමන්වලට හේතු යෙදෙන අතර සැකයෙන් කල් ගෙවයි. බාල සහෝදරයන් නිසා පීඩාවට ලක් වේ. මවගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් සුභ නැත. අධ්‍යාපන කටයුතුවල දී කරදර මතු වේ. ණය ගනුදෙනු කිරීමේ දී කිහිපවරක් සිතා බලන්න. පාද ආශ්‍රිත රෝග, විස වර්ග නිසා ආසාත්මිකතා ඇතිවිය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ නැත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
බලාපොරොත්තු කඩ වේ. ආදායම් තත්ත්වය සුබ නැත. වියදම අධික වේ. ගෘහ ජීවිතය ගැටලුකාරීය. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවා කරන ව්‍යාපාරවලට අද සුභ නැත. ප්‍රේම සබඳතාවලට එතරම් සුභ නැත. සතුරු කරදරවලින් පීඩා විඳීමට වේ. පොත් ලිපි ලේඛන කටයුතුවල දී ප්‍රවේසම්වන්න. කෙණ්ඩා පෙරළීම් වැනි රෝග තත්ත්වයන් මතුවිය හැකිය. කල්පනාකාරී වන්න. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
රැකියා ස්ථානවල අර්බුද ඇති විය හැකිය. වචන භාවිතයේ දී සැලකිලිමත් වන්න. විවාහ ජීවිතයේ දී ගැටුම් ඇති වේ. අධ්‍යාපන කටයුතුවල දී උනන්දුව මත සාර්ථකත්වයට ළඟා විය හැකිය. පෙම්වතා හෝ පෙම්වතිය සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිමත් වන්න. සිතේ කරදර කනගාටුදායක සිදුවීම්වලට ඉඩ ඇත. විමසිලිමත්කම හා ඉවසිලිවන්තව කටයුතු කළහොත් දවස ජයගත හැකිය. ආගමික නැඹුරුව අද දිනයේ ඔබගේ කටයුතු සඵල කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
කාර්ය බහුල දවසකි. දීර්ඝ ගමන් යෙදේ. මනා සිහි කල්පනාව හා ප්‍රවේශම් සහගත වීම අනිවාර්ය වේ. ගෘහ ජීවිතයේ සතුට අහිමි කරයි. හවුල් ව්‍යාපාරවල කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. රහස් සම්බන්ධතා පවත්වාගෙන යෑම පවුල් ජීවිතයේ සතුට අහිමි වීමට හේතු යෙදේ. උකුල, කලවා ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. නිවාස ඉඩකඩම් ආදී කටයුතුවල දී දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
තම ශ්‍රමය වැය කිරීමෙන් ධනය ඉපයිය හැකිය. රැකියා ස්ථානවල කනගාටුදායක සිදුවීම් සිදුවිය හැකිය. ආදායම් තත්ත්වය වැඩි වේ. කෙටි ගමන් බිමන් යෑමේ දී අනතුරු ඇතිවන හෙයින් ප්‍රවේසම්වන්න. අධ්‍යාපනයේ නිරත වන අයට මිශ්‍රඵලදායක වේ. උත්සාහය මත සාර්ථකත්වය ළඟා වේ. මෙහෙකරුවන් ප්‍රධානීන් මුළා කිරීමට තැත් කරයි. පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවන බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
හවුල් ව්‍යාපාර ආරම්භයට ගිවිසුම් අත්සන් කිරීමේ දී කල්පනාකාරී වන්න. අය හා වැය සමපල තත්ත්වයක් පෙන්වයි. රැකියාවල නිරත වන අයට දෝෂාරෝපණයට ලක්වන බැවින් තම කාර්යය නිසි ලෙස ඉටු කරන්න. ආදරය නිසා කරදරවලට මුහුණ පෑමට සිදු වේ. විවාහයේ දී අර්බුද ඇති වන හෙයින් විමසිලිමත් වන්න. අධ්‍යාපනයට සුබය. මුත්‍රාශය ආශ්‍රිතව රෝග තත්ත්ව ඇතිවිය හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08   
කුම්භ
රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති විය හැකිය. ඔබගේ යටතේ සේවකයන් ඔබට පාඩු සිදු කළ හැකිය. වැය පස අධික වන නමුත් ආදායම් තත්ත්වයේ වර්ධනයක් සිදු වේ. ප්‍රසිද්ධ කටයුතුවල දී දෝෂාරෝපණයට ලක්විය හැකිය. දුර බැහැර ගමන් යෙදිය හැකිය. අධ්‍යාපනයේ නිරත වන්නන් හට උත්සාහ කිරීම මඟින් ජයගත හැකිය. ගෘහ ජීවිතය කල්පනාවෙන් යුතුව වැඩ කිරීමට උත්සාහ වන්න. තුනටිය, උදරයේ පහළ රෝගයන් මතුවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ව්‍යාපාරවල නව ප්‍රගතියක් අත්වේ. අනුන්ගේ වංචාවන්ට ලක්වන බැවින් ප්‍රවේශම් වන්න. කෙටි ගමන් බිමන් යෙදේ. අධ්‍යාපන කටයුතු තරමක් සුබදායකය. සහෝදරයන් සමඟ විවිධ වචන හුවමාරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආදරවන්තයන්ට ගැටලු ඇති කරවයි. ආමාශය ආශ්‍රිතව අසාත්මිකතා වැනි රෝග ඇතිවිය හැකියි. නිදි සුවයට බාධාකාරී දේ වන දිනයකි. අදහස් හුවමාරුවේ දී කල්පනාකාරී වන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.