Ada dawase lagna palapala 2018-10-20 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 20 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.53
රාහු කාලය
දිවා 08.57 සිට 10.26 දක්වා
රාත්‍රී 20.57 සිට 22.26 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
කාර්යක්ෂමව වැඩ කළ හැකි දිනයකි. ඕනෑම භාරධුර කාර්යයක් නොබියව භාර ගන්නා තත්ත්වයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබයි. ආදායම් තත්ත්වය වර්ධනයක් පෙන්වයි. මිතුරන් අතර කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වේ. මුත්‍රාශය තුනටිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. නව ව්‍යාපාර ආදිය ගිවිසුම් අත්සන් කිරීමට සුබදායකයි. කාලත්‍ර පාර්ශවයට අසුබතා ඇති කරන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
රැකියා ආශ්‍රිත ඉහළ පිළිගැනීමක් හා ප්‍රධානත්වයක් ලැබේ. ධාර්මික බව ඇති වේ. වියදම් අධික වේ. සතුරන් මර්දනයට ඉහළ හැකියාවක් පෙන්වයි. ප්‍රසිද්ධ වීමට උත්සාහ දරයි. තම නිවෙස තුළ විශේෂ සැලකිල්ලක් ලැබේ. හිස ප්‍රදේශයේ කැක්කුම් ඇතිවිය හැකිය. පියාගේ තත්ත්වයේ දියුණුවක් ඇත. අසල්වාසීන්ගෙන් සහය ලැබිය හැකිය. ගෘහ ජීවිතයේ සතුට රැඳේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරයි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
බුද්ධිමත්ව කටයුතු කරන දිනයක් වේ. තරග විභාගවලින් ජය අත්වේ. ධාර්මික සිතුවිලි ඇති කරයි. වැය පාර්ශවය අධික කරවන දිනයකි. පොළොව ආශ්‍රිත රැකියා කටයුතු කරන අයට භූමි ලාභ අත්වේ. කාලත්‍ර පාර්ශවය අතර සමගිය සමාදානය වර්ධනය වන දිනැති දිනයකි. විනෝද චාරිකා ආදියට සහභාගි වීමට අවස්ථාව සැලසේ. ඥාතීන් අතර හොඳ හිත වර්ධනය වන දිනයකි. ප්‍රිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
මුදල් තත්ත්වයේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කරන දිනයකි. තම සහෝදර සහෝදරියන්ට උදවු උපකාර කිරීමට පෙලඹේ. ගෘහ ජීවිතය සාමකාමීය. නමුත් වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න. පිය පාර්ශ්වයෙන් දේපළ ලාභ ලැබීමට හේතු වේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැක. අක්ෂි රෝග වැළඳීමේ ඉඩකඩ පවතී. තමා භාරගත් කාර්යයක් සාර්ථකව නිම කිරීම නිසා ප්‍රශංසා හිමිවන දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
රැකියා ස්ථානයේ උසස් පිළිගැනීමට ලක් වන දිනයකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් දක්වයි. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. ආගමික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. වැය පාර්ශවය අධික කරවයි. ගෘහ ජිවිතය තරමක් ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ප්‍රේම සබඳතාවලින් හිත් රිදවීම් ආදිය ගෙන දෙයි. හිස ආශ්‍රිත රෝග තත්ත්වයන් මතු විය හැකිය. ඉඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ගෙනෙයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
වැය පාර්ශවය අධික කරවයි. ප්‍රසිද්ධ කටයුතුවලට සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබෙයි. අද දිනයේ අනුන්ට උපකාර කිරීමට දන් දීම් ආදී කුසල කර්මයන් සඳහා කාලය යොදවයි. ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා ලැබෙයි. කලක් පැවති රෝග තත්ත්වයක් පහව යයි. සතුරු කරදර පහව යයි. සමාජයේ පිළිගැනීමට ලක්වෙයි. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකි බැවින් රථ වාහන ගමනා ගමනයේ දී මාර්ග නීති පිළිපදින්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්වයි. විනෝදය පිණිස මුදල් වැය කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින දූ දරුවන්ට සුබ දිනයකි. සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට පත් වෙයි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් විය හැකිය. පවුල් ජීවිතය තුළ සුළු මතභේදාත්මක සිදුවීම් ඇතිවිය හැකිය. ඉඩකඩම් ආදිය මිල දී ගැනීමට සුභ දිනයකි. පැරණි ගනුදෙනුවකින් ලැබිය යුතු මුදල් ලබාගත හැකි දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික
සමාජයේ ඔබ ජනතාව අතර ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වන දිනයකි. රැකියා කරන ස්ථානයේ උසස්වීම් ගෞරව ආදිය බලාපොරොත්තු විය හැකිය. දූ දරුවන් සම්බන්ධ කටයුතුවලින් මනසට වේදනා ගෙන දෙයි. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. යාන වාහන මිල දී ගැනීමට බලාපොරොත්තු වන අයට සුබ දිනයකි. තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. සුරතල් සතුන් නිසා කරදර ඇති විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරයි. තම පවුලේ කටයුත්තක් සඳහා මුදල් වියදම් කරයි. ධාර්මික කටයුතු වෙනුවෙන් ගමන් බිමන් යෙදේ. සිතේ ඒකාග්‍රතාවයෙන් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකිය. ප්‍රේමවන්තයන් හට අද දිනයේ යහපත්ය. අවිවාහක අයට මංගල යෝග උදා කරයි. කෘෂිකර්මය හා භූමිය සම්බන්ධ කටයුතුවලින් ලාභ ලැබෙන දිනයකි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
පැරණි ගනුදෙනුවක ලාභ පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ විවේචනයට ලක්විය හැකිය. තම සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. විශේෂයෙන් උෂ්ණ රෝග, අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවලට සුබ දිනයකි. ඥාතීන් සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිවන්තව ක්‍රියා කරන්න. ආගමික නැඹුරුව අද දිනයේ ඔබගේ කටයුතු සාර්ථක කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
හවුල් ව්‍යාපාර ආදිය ආරම්භ කිරීමට ඉතාමත් සුභ දිනයකි. වැය පස තරමක් ඉහළ යයි. රැකියා ස්ථානයේ උසස් වීම් ලැබිය හැකිය. නීති ප්‍රශ්න නඩුහබවලින් ජය අත්පත් කරගත හැකි දිනයකි. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. මවගේ රෝග තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ගෘහය තුළ තමාට ප්‍රධානත්වයක් හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට සුබ දිනයකි. සහෝදර සහෝදරියන් සමඟ වැඩි කාලයක් ගෙවන දවසකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
වැය පස තරමක් අධික කරවයි. ගමන් බිමන්වල දී කරදර බාධක ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආමාශය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාවයන් නිසා පීඩාවට පත්විය හැකිය. මුදල් ගනුදෙනුවල දී වංචාවන්ට හසු විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සතුරන් මර්දනය කළ හැකිය. නිවාස ගේ දොර, යාන වාහන සම්බන්ධ කටයුතුවලින් ලාභ ලැබිය හැකි දිනයකි. මැසි මදුරුවන්ගෙන් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.