Ada dawase lagna palapala 2018-10-23 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 23 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.52
රාහු කාලය
දිවා 14.57 සිට 16.26 දක්වා
රාත්‍රී 02:57 සිට 4.26 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  
මේෂ
ගර්භනීභාවයේ පසුවන්නියන් සැලකිලිමත් විය යුතු දිනයකි. දූ දරුවන්ගේ හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් නිසා අධ්‍යාපනික කටයුතු මඟ හැරී යෑමක් දැකිය හැකිය. විවාහ අපේක්ෂකයන්ට සතුටුදායි ආරංචි ලැබිය හැකිය. විනෝදය ගෙන දෙන කටයුතු සඳහා යොමු වී ක්‍රියා කිරීමට වැඩි ඉඩකඩක් පවතී. සාහිත්‍යමය කටයුතු හරහා ජනප්‍රියත්වයක් ලබා ගැනීමේ වරප්‍රසාද ලැබිය හැකිය. ආදායම වුවද යහපත්ව සෙවීමට උත්සාහ දරයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
නිවසේ අලංකරණය සඳහා කටයුතු යෙදෙන දිනයක් වේ. මවු පස ඥාතීන්ගේ ඇසුර සඳහා වැඩිපුර යොමු විය හැකිය. දේපොළ ඉඩකඩම් සම්බන්ධයෙන් දැනට තිබෙන ගැටලු නිරාකරණයට කරුණු සැලසේ. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ කරුණු සොයා බැලීමට සිදුවිය හැකිය. රැකියා කටයුතුවල දී ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ හැකිය. තරමක් දුරට සිතට සැනසිල්ලක් ඇති වේ. ඵලදායී සිතුවිලි මතු වේ. යුග දිවියේ සතුට රැක ගැනීමට සහ කාලත්‍රයාගේ කටයුතුවලට උදවු කිරීමට ද පෙළඹේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
කලා ක්ෂේත්‍රයේ නියුක්තිකයන්ට යහපත් දිනයක් විය හැකිය. ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ නව ගිවිසුම් ආදියට එළඹිය හැකි අවස්ථා උදා වීමට ඉඩ ඇත. කාලත්‍රයාගේ ශරීර සෞඛ්‍යයට හානි කරයි. කායික වර්ධන කටයුතුවලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. ප්‍රවාහන කටයුතුවල නියැළී සිටින්නන් ඉතා කල්පනාකාරී වීමට වගබලා ගත යුතුය. ඕනෑම කටයුත්තකට නොසැලී ධෛර්යවන්තව කටයුතු කළ යුතු වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරන දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
වෙළඳාම් කටයුතුවල නිරත වීම තුළින් වැඩි ලාභ හිමිකර ගත හැකිය. උරුමයෙන් ලැබීමට නියමිත දේ ලැබීමේ වාසනාව පවතී. ලෙඩ රෝගවල සහනදායී තත්ත්වයක් දැකිය හැකිය. ප්‍රිය ‍සම්භාෂණයන්ට සම්බන්ධ වීමට ඇරයුම් ලැබේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ පැසසුම් ලැබිය හැකිය. තැන්පත් ධනය පවුලේ සුබ සිද්ධිය තකා ප්‍රයෝජනයට ගනී. අන් පුද්ගලයන් කතාවෙන් තමා කෙරේ නම්මවා ගැනීමට සමත් වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් වේ. අලස බව පරාජය කර දියුණුවීමට හැකියාව පවතී. මිතුරන් සමඟ හිතවත්කම් වැඩි දියුණු විය හැකිය. කායික පෙනුම ප්‍රසන්න කර ගැනීම කෙරෙහි වඩාත් උනන්දු වන දිනයක් වනු ඇත. සැහැල්ලු වැඩ රාජකාරි භාර ගැනීමට රුචියක් දක්වන අතර භාර ගත් සියලුම දේ නිවැරදි ආකාරයෙන් නිම කිරීමට උත්සාහ දරයි. පවතින අර්බුද හා ගැටළු නිරාකරණය කිරීම සඳහා සාර්ථක විසඳුම් අත්හදා බැලීමට පෙළඹේ. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම සුබ වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ණය තුරස් නිසා ඇතිවන මානසික පීඩා ආදියෙන් මිදීමට කටයුතු කරයි. කබලකාරී බව වැඩිවිය හැකි දිනයකි. පවතින චිත්ත පීඩා අඩුකර ගැනීමට තමා කැමති විනෝද ක්‍රියාවලට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව පවතී. සමහර විනෝදකාමී දේවල්හි හැසිරීමට යෑමෙන් නීති මාර්ග ගැටලු හෝ අනතුරු වුව ද ඇතිවිය හැකිය. කල්පනාකාරී වන්න. මංගල කටයුත්තකට හෝ සම්භාෂණ ආදියට සහභාගි වීමට ඉඩ පවතින බැවින් ඒ පිළිබඳව වියදම් වැඩිවීමට ඉඩකඩ පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමු වී කටයුතු කරන්නන්ට තම දිවියේ වෙහෙසකර දිනයක් විය හැකිය. මිත්‍රයන් සමඟ සහයෝගීව සමාජීය පොදු කටයුතු කිරීම සඳහා උත්සාහවන්ත වන දිනයක් විය හැකිය. නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගේ නිපුණතාව මත මුදල් ලාභ හිමිවිය හැකි දිනයකි. බොහෝ අර්බුද නිමාවට හේතු වන වටපිටාවක් ගොඩනැඟීමට ඉඩකඩ පවතී. දරුවන්ගේ විවාහ කටයුතුවලට අදාළ මංගල යෝජනා ආදිය යෙදිය හැකිය. ඥාතියකුගේ විදේශ ගමන් ආදිය අද දිනට යෙදෙයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
රථ වාහන ධාවනයේ දී නීතියේ රැහැනට යොමුවිය හැකිය. දූ දරුවන්ට අසනීප තත්ත්වයන් උදාවිය හැකි බැවින් ඔවුන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතුය. තමා ආත්ම ගෞරවය රැක ගැනීම උදෙසා වෙහෙසිය යුතු දිනයකි. සහකරුගේ ඉඩකඩම් පිළිබඳ විවිධ අර්බුද යෙදේ. බොරු මවාපෑම් යොදා ජීවත්වන්නන් පරීක්ෂාකාරී විය යුත්තේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඉදිරිපත්වීමට හැකි බැවිනි. දණහිස් සම්බන්ධ ආබාධ මතු වේ. හවුල් කටයුතු ආදියේ දී වැඩි වියදම් යෙදීමට ඉඩ පවතී. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
මානසික සහනය උදෙසා වැඩි වශයෙන් මුදල් වැය කිරීම සිදු වේ. වෙනදාට වඩා ආගමට දහමට ළැදි බවක් ඇතිවීම නිසා මානසික සුවතාවක් ලබා ගැනීමට හැකිවනු ඇත. සංචාරක සේවාවන්හි නිරතවන්නන් හට කාර්යබහුල දවසක් විය හැකිය. සුළු සුළු රෝගාබාධ තත්ත්වයන්ට පත්ව සිටින්නන්ට යම්කිසි සහනයක් බලාපොරොත්තු විය හැකිය. නීතිමය ගැටළු උද්ගත වූවන්ට අද දින සිතූ පරිදි ගැටලු නිරාකරණයට පහසු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබ දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
තමාගේ උරුම හිමිකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවිය හැකිය. ව්‍යාපාරිකයන්ගේ ධන තත්ත්වයේ ඉහළ යෑමක් දැකිය හැකිය. ණය පියවා ගැනීමට යම් අවස්ථා හිමිවිය හැකිය. කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසු වූ කිසියම් ගෘහ භාණ්ඩයක් ලබා ගැනීමට පහසුකම් යෙදීමේ ඉඩකඩ පවතී. මෝක්ෂගතවීමේ අධිෂ්ඨානයෙන් භාවනා දී ගුණධර්ම දියුණු කර ගැනීමට ඉඩ පවතින දිනයක් විය හැකිය. පැවැති සතුරු කරදර අඩු වී සහනදායී තත්ත්වයන් මතුවීමේ ඉඩකඩ පවතී. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
තම ජීවන මාර්ගයෙන් පිට පැන යෑමේ කටයුතු කිරීමට සිතන බැවින් කල්පනාකාරී වීම උචිත වේ. ව්‍යාපාරයන්හි සුබ බවක් පෙන්නුම් නොකරයි. ව්‍යාපාර හවුල්කරුවන් අතර අර්බුද යෙදිය හැකි දිනයකි. පාප මිත්‍රයන් සමඟ පහත් ආශ්‍රයන් යෙදීම මත නොයෙක් නඩු මාර්ගික තත්ත්වයන්ට ද ගොදුරුවීමේ අවදානමක් සහිතය. පුරුෂ පාර්ශවය ස්ත්‍රීන් සමඟ අමනාපකම් යෙදිය හැකි දිනයකි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල යම් දියුණුවක් මතුවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
යටි බඩේ අසනීප තත්ත්වයන් මතුවිය හැකිය. එමෙන්ම අජීර්ණ රෝග ද ඇතිවිය හැකි බැවින් ආහාර සම්බන්ධ කටයුතුවල දී විමසිලිමත් විය යුතුය. ප්‍රේම සබඳතාවල දී මානසික ආතතිය ඇතිවිය හැකිය. සහෝදරයන් සමඟ මතභේද ඇති වීමේ අවධානමක් ඇත. තැන්පත් ධනය රූපලාවණ්‍ය හෝ උත්සව ඇඳුම් පැළඳුම් උදෙසා වැය වීමට ඉඩකඩ පවතී. නරක පුරුදු ආදිය නිසා දොස් ඇසීමට ඉඩ පවතින බැවින් ඒවා පාලනය සුදුසු වේ. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම සුබදායක වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3


No comments:

Powered by Blogger.