Ada dawase lagna palapala 2018-10-24 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 24 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.57
ඉර බැසීම  - පස්වරු 17.52
රාහු කාලය
දිවා 11.57 සිට 13.26 දක්වා
රාත්‍රී 23.57 සිට 01.26 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත
මේෂ
හවුල් කටයුතු සම්බන්ධව ව්‍යාපාර ආදිය සඳහා පාඩු වීම් වේ. ආදර සම්බන්ධතා පවත්වාගෙන යෑමට බුද්ධිමත්ව කටයුතු කිරීමට සිදු වේ. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට යෑමේ දී දන්නවාට වඩා යමක් පෙන්වීමට උත්සාහ දරයි. රථවාහන හා ඉඩම් සම්බන්ධ ගිවිසුම් ආදියේ දී සැලකිලිමත් විය යුතු වේ. තරග විභාග ආදියට යෙදෙන්නන් හට අඩුම තරමේ අවම මට්ටමකින් හෝ අභිමතාර්ථ සැල කර ගැනීමට පසුබිම් යෙදේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
රැකියාවේ නිරත වී සිටින්නන් යම් කටයුත්තක් කිරීමට භාර ගැනීමේ දී හොඳින් සිතා බලා තීරණය කළ යුතු වේ. පවතින රෝගාබාධවල සුවතාවක් දැකිය හැකිය. තමා ඇසුරු කළ හිතවතකුගේ ගැටලුවක් සොයා බැලීමකට ඉඩකඩ පවතී. මුදල් වියදම් කිරීමට පසුබට වන බවක් පෙන්නුම් කරයි. පැණි රස හා තෙල් රසැති ආහාර පරිභෝජනය සීමා කළ යුතු දිනයකි. ශරීර සෞඛ්‍යමය ගැටලු ඇතිවිය හැකිය. මිතුරන්ට ලබාදෙන උපදෙස් ඔවුන් වැරදි ලෙස අවබෝධ කර ගැනීමට ඉඩ පවතී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. 
මිථුන
විද්‍යාත්මක නිර්මාණකරණයන්හි නිරත වූවන්ගේ යම් ප්‍රගතියක් හෝ ඒ සම්බන්ධ වෘත්තීයමය කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු යෙදිය හැකිය. ආගමට දහමට යෙදීමට ද සිතුවිලි පහළ විය හැකිය. තරග විභාගවල යෙදී සිටින මෙම ලග්න හිමියන්ට අධ්‍යාපනයේ සාර්ථක බව හිමිකර ගැනීමට ඉඩ පවතී. හවුල්කරුවන්ගෙන් ලැබෙන ධනය සම්බන්ධ ගිවිසුම් ආදිය යෙදිය හැකිය. කාව්‍ය නිර්මාණයේ දී යෙදෙන්නන්ට එහි ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියට මුදල් වැය වීමක් විය හැකිය. තම කටයුතුවලට එරෙහිව පුද්ගලයන් පිරිසක් ඉදිරිපත් වීමට ඉඩ ඇති බැවින් කරන කටයුතු සඳහා බාධා යෙදිය හැකිය. අද දිනය තුළ කවර කටයුත්තක් වුව ද සාර්ථක කළ හැක්කේ මනා ඉවසීමකින් ක්‍රියා කිරීමෙනි. ලේ ඥාතීන් සමඟ අමනාපයක් ඇති කරන දිනයක් විය හැකිය. කාලත්‍රයාගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් වැය කිරීමක් වේ. දවස සිල්වත්ව ගත කිරීම සුබදායී විය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
ගන්නා ආහාරපාන ශරීර සෞඛ්‍යයට හිතකර ඒවා වීමට වගබලාගත යුතුය. ඔබ ඉගෙන ගන්නා කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවන්ට ලක් වේ. ව්‍යාපාරයේ කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරුතාවක් පවතින දිනයක් විය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
වැඩි ආරක්ෂාව සඳහා කටයුතු යෙදිය හැකිය. වඩා වාසි සහගත තත්ත්වයන් අත්කර ගැනීම උදෙසා වචන භාවිතා කිරීමට උත්සාහ ගනී. ආගමික කටයුතුවල නියැළී සිටීමේ අවශ්‍යතාව වෙනදාට වඩා වැඩිපුර දැනිය හැකිය. රැකියා කටයුතුවල දී රාජ්‍ය අංශවල තනතුරු දැරීමේ අවස්ථා ගොඩනැඟිය හැකිය. ව්‍යාපාර සඳහා නව දැනුම ළඟා කර ගැනීමේ අවශ්‍යතා උදෙසා වියදම් මතු කෙරේ. මිතුරන් හමුවට යෑමේ දී ඔබට කීර්තිය හා ගෞරවය ලැබීමේ අවස්ථාව පවතී. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
තම ආත්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි ක්‍රියාවලින් ඈත් වී වැඩ කිරීමට පෙළඹේ. වෙනදාට වඩා දරුවන්ගේ අඩුපාඩු සොයා බලා ඉටු කිරීමට යොමුවිය හැකි දිනයකි. රැකියා සම්බන්ධ ගැටලු ආදිය යෙදීමට අවකාශ පවතින දිනයක් විය හැකිය. හෘදය සම්බන්ධ රෝග තත්ත්වයන්හි වර්ධනයක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ජීවිතයේ ගැටලු හා අර්බුදවලට අද දිනයේ මුහුණ දීමට වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් බොහෝ ගැටලු නිරාකරණයට අවකාශ හිමි වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
පවුලේ සාමාජිකයින් අතර සුළුවෙන් හෝ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් චිත්ත පීඩා යෙදීමේ අවකාශ යෙදේ. ආර්ථික ගැටලුවලට මැදි වී සිටින්නන් සඳහා කිසියම් සහනයක් ලැබීමේ ඉඩකඩ පවතී. කාලත්‍රයාගේ අසනීප තත්ත්වයන් සඳහා බෙහෙත් ආදිය වියදම් යෙදිය හැකිය. යාන වාහන ගේ දොර සම්බන්ධව විමර්ශනශීලීව කටයුතු කළ හැකි කලා කටයුතු හෝ පරිගණක ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් කාර්ය කාර්යබහුල වීමේ ඉඩ පවතී. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
පොදු සේවාවන්හි නිරතව සිටින්නන්ට ඉන් යම් කීර්තියක් හිමිවිය හැකිය. දේපළ වෙළදාම්වල නිරතවන්නන්ට ඉන් ලාභ ලැබිය හැකි මාර්ග යෙදේ. පැවති සුළු අසනීප තත්ත්වයක් අඩු වී සහන ලැබිය හැකිය. තම උත්සාහයෙන් ප්‍රයෝජන ලැබිය හැකි දවසකි. ණයට දුන් මුදලක් ආපසු ලබාගත හැකිය. අද දින සමාජශීලී වටපිටාවක් ඇති වේ. පවුලේ කටයුතු සම්බන්ධ වූ දීර්ඝ ගමන් බිමන්වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව පවතී. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර පීඩා ඇතිවන දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
අද දිනය ලෞකික ආශාවන් සම්බන්ධයෙන් රුචිතාවක් දක්වයි. ඔබගේ ක්‍රියා කලාපයන් නිසා නීතිමය ගැටලු යෙදීමට ඉඩක් පවතින නිසා සංවර දින චර්යාව වැදගත් විය හැකිය. සොර සතුරන්ගෙන් කරදර යෙදිය හැකිය. තම රැකියාව තුළ තබා තිබූ ස්ථාවරත්වය බිඳ හෙළීමට ඔබේ සතුරන් උත්සාහ ගැනීමට ඉඩ පවතී. ගුරුවරු හෝ උපදේශාත්මක කටයුතුවල නියැළී සිටින්නන් හට වෘත්තියමය ගැටළු ඇතිවිය හැකිය. අද දිනයේ සත්‍යවාදී ලෙස  කටයුතු කිරීමෙන් අභියෝග සාර්ථක කර ගැනීමට හැකි වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
නියම ආගමික කටයුතු පසෙක හෙළා මිථ්‍යාදෘෂ්ටික ආගමික කටයුතුවල නියැළීමේ බොහෝ ප්‍රවණතාවන් පවතී. දේපළ සම්බන්ධ නීති තර්ක ආදියෙහි යෙදීමෙන් තමාට අවාසිදායක කරුණු යෙදිය හැකිය. සතුරන්ගේ ප්‍රයෝගවලට අවනත විය හැකි බැවින් ඔවුන් පිළිබඳ අධ්‍යයනයකින් පසුවීම වැදගත් විය හැකිය. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට සුබදායක දිනයක් විය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවල දියුණුවක් දැකිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
අද දින එතරම් සුබදායක නොවන දිනයක් වේ. කාලත්‍රයා සම්බන්ධයෙන් මානසික වේදනා යෙදිය හැකිය. බොහෝ විට යම් රෝගී තත්ත්වයක් මතු වීමේ ප්‍රවණතාවක් පවතී. ඔබගේ මුදල් තත්ත්වයේ ද වැය වීමක් පෙන්නුම් කළ හැකිය. රැකියා ස්ථානය සම්බන්ධතාව ද ගැටලුකාරී තත්ත්වයන් හෝ දෝෂාරෝපණය එල්ල විය හැකිය. හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩකඩ පවතී. කරන කටයුතුවල උදාසීනත්වය මතු වීම නිසා රාජකාරී කටයුතු අතපසු විය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.