Ada dawase lagna palapala 2018-10-27 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.57
ඉර බැසීම - පස්වරු 17.51
රාහු කාලය
දිවා 08.57 සිට 10.26 දක්වා
රාත්‍රී 20.57 සිට 22.26 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
අනාගතය ගැන සිතා කටයුතු කරන නමුත් බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා කලකිරීම් ඇති කරවයි. රැකියා කරන ස්ථානවල දී ප්‍රධානීන්ගේ උදහසට ලක් වීමට ඉඩ ඇත. කාලත්‍ර පාර්ශවයට අහිතකරයි. ආදායම් කටයුතුවල සුළු සුළු බාධා ප්‍රමුදතා මධ්‍යයේ වුවද කිසියම් අන්දමක සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. ඉගෙනීමේ කටයුතුවලට වරින් වර බාධා, අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි නිසා ඒ පිළිබඳව ප්‍රවේසම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
අනපේක්ෂිත ලෙස හදිසි කාරණා වෙනුවෙන් වියදම් දැරීමට සිදු වේ. රැකී රක්ෂා කටයුතුවලින් ලැබෙන ප්‍රශංසා ද අද දිනය තුළ දී නොලැබේ. කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. රජයේ දඬුවම්වලට ලක්විය හැකි දිනයක් නිසා රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී විය යුතුය. අද දිනයේ උදරගත පීඩා, උෂ්ණාධික රෝග, ඇස්වල දුර්වලතාදියෙන් ද ප්‍රවේසම්වන්න. යමක් ඉක්මනින් වටහා ගැනීමේ හැකියාව පවතී. වියදම් පක්ෂය බොහෝ විට තරමක් ඉහළ යෑමට ඉඩකඩ පවතී. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
යහපත් මිතුරු ඇසුරෙන් තම තත්ත්වය උසස් කරගත හැකි වේ. ආදායම් මට්ටම දියුණු වේ. දේපළ වෙළඳාම් ආදී කටයුතුවලට යහපත්ය. අද දින යුග දිවිය ගැන බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී ලෙස කටයුතු කිරීම යහපත්ය. නිවෙස අලංකාර කටයුතු සඳහා වෙහෙස වන දිනයකි. මනස මෙහෙයවා සිදු කරන කටයුතුවලට ඉතා යහපත්ය. අන්‍යයන්ගේ කටයුතුවලට උදවු උපකාර කිරීමට සිදු වේ. කථික තරගවලින් ජයග්‍රහණය හිමි කර ගැනීමට හැකි වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
යහපත් මිතුරු ඇසුරෙන් තම තත්ත්වය උසස් කරගත හැකි වේ. ආදායම් මට්ටම දියුණු වේ. දේපළ වෙළඳාම් ආදී කටයුතුවලට යහපත්ය. අද දින යුග දිවියට බාධා, අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී ලෙස කටයුතු කිරීම යහපත්ය. නිවෙස අලංකාර කටයුතු සඳහා වෙහෙස වන දිනයකි. මනස මෙහෙයවා සිදුකරන කටයුතුවලට ඉතා යහපත්ය. අන්‍යයන්ගේ කටයුතුවලට උදවු උපකාර කිරීමට සිදු වේ. කථික තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
නායකත්වයකින් යුතුව කටයුතු කරයි. යන එන ගමන්වල දී අනතුරුවලට හේතු වේ. අද දින තරමක් සතුරු කරදර ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. බඩේ අමාරු, ආමාශගත රෝග, ලේ දූෂ්‍යබාධ උෂ්ණාධික රෝග, සෙම් පීඩා යනාදියෙන් ප්‍රවේශම් වීම යහපතක් වේ. සහෝදරයකුට සිදුවන අයහපතක් ගැන අසන්නට ලැබේ. පොත්පත්, ලිපි ලේඛන ආදී සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඇති කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වීමට හැකි වේ. පිට පළාත්වල වාසයට සංචාරක කටයුතුවලට සිත යොමු වේ. අධ්‍යාපන හා ක්‍රීඩා සෞන්දර්ය ආදී කටයුතුවලට  ඉතා යහපත් වේ. යුග දිවි සබඳතා වැඩි දියුණු වේ. අද දිනය ඔබට ඉතා යහපත්ය. ජීවිතය සැපසේ ගත කිරීමට වාසනාව හිමි වේ. ධනය, කීර්තිය මෙන්ම බලය ද හිමිකර ගනී. නිරෝගීකම ඇති වීමට හේතු වේ. පැමිණෙන දුක් කරදරවලින් ඔබ මුදා ගනී. නායකත්ව ගති ඇති වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
මිල මුදල් අතින් අයහපත් නොවේ. තමාගේ චතුර කථන ශෛලිය නිසා වාද විවාද තරගවලින් සමත් වීමේ හැකියාව පවතී. ධනය ආයෝජනය කිරීමට යහපත්ය. නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා කාලය යොදවයි. අවිවාහක අයට යහපත් මංගල කටයුතු සිදුකර ගැනීමේ අවස්ථාව උදා වේ. කරගෙන යන වැඩ කටයුතුවලින් හා අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන කටයුතුවලින් දියුණුවක් ලබාගත හැකිය. ප්‍රශංසා ලැබීම ද යහපත්ය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
තම දෛනික කටයුතු ලෙහෙසියෙන් සහ පහසුවෙන් ඉෂ්ට වේ. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීමට බලාපොරොත්තු වී සිටින අයට ඉතා යහපත් බවක් පෙන්නුම් කරයි. බෝවන රෝග විශේෂයෙන්ම උණ රෝග, ආමාශගත රෝග නිසා පීඩා ඇතිවිය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. අද දිනය තුළ වාග් චාතුර්යය මෙන්ම අදහස් ගලා ඒමේ ප්‍රවණතාව වැඩි වේ. සංගීතය, නැටුම් ආදී කලා ක්ෂේත්‍රවල නිරත අයට ඉතා සුබදායක වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. මවුපියන්ගේ ආධාර උපකාර ලැබීමට ද හිමිකම් පවතී. ව්‍යාපාරයෙන් ආදායම් ලබයි. නව ව්‍යාපාර කටයුතුවලින් ද සුබපල හිමි කරයි. මුත්‍රා ආශ්‍රිත අමාරු ඇතිවිය හැකිය. යුග දිවිය සම්බන්ධයෙන් බැලීමේ දී කාලත්‍රයාට අසනීප තත්ත්වයන් ඇති වේ. අධ්‍යාපන ජයග්‍රහණ ලබයි. භූමිය පිළිබඳ කටයුතුවලින් වැඩි ආදායම් ලැබීමට හැකිය. මව සමඟ ඉතාමත් ළෙන්ගතුව කාලය ගත කිරීමට අවකාශ‍ය ලැබේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
තමාගේ චරිතය ගැන ද එතරම් සැලකිලිමත් නොවී ක්‍රියා කරයි. එය සුබ නැත. මිල මුදල් යොදවා සිදු කරන ආයෝජන කටයුතුවලින් ලාභ ලැබීමට හේතු වේ. සමාජ සේවා කටයුතු නිසා තත්ත්වය උසස් කර ගැනීමට හේතු වේ. උෂ්ණ ගතිය වැඩිවීම නිසා ඇතිවන ආබාධවලට ලක්විය හැකිය. දරුවන් පිළිබඳ සිතේ දුක් සහිත අදහස් ඇති විය හැකිය. ඉගෙනුමේ කටයුතු අතරමඟ නවතා දැමීමට හේතු විය හැකිය. කළමනාකරණ ශරීර ශක්තිය දුර්වල වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
කරදර හිරිහැර ඇති වීමට හැකි බැවින් ගමන් බිමන් යෑමේ දී ඉතා ප්‍රවේශම්කාරී වන්න. තීන්දු තීරණ ගැනීමේ දී බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. මුත්‍රා ආසාදන, මළ බද්ධය වැනි රෝග තත්ත්වයන් මතුවිය හැකිය. යුගදිවි සබඳතාවල දී ආවේගශීලී බව සමඟියට බාධා කරයි. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තුළින් තමාගේ දෛනික කටයුතු සාර්ථකත්වයට පත්කර ගනී. රැකියාව පිණිස හෝ වෙන කරුණක් නිසා හෝ දුර ගමනක් යෙදීමට සිදුවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
අද දිනයේ අවදානම් ක්‍රියා සිදු නොකළහොත් ජීවිතය පහසුවෙන් ගෙන යෑමේ හැකියාව ලැබේ. උසස් සිතිවිලි වැඩි දියුණු වේ. අන් අයගේ සිත් දිනා ගැනීමට හැකි වේ. විවාහකයන්ට කාලත්‍ර පාර්ශවයේ උපදෙස්, අනුශාසනා පිළිගැනීමට සිදුවන දිනකි. ආදායමට සුබයි. ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් නැත. හොර රහසේ යම් යම් අය තමාට විරුද්ධකම් කර තමාගේ ධෛර්යය කඩා බිඳ දැමීමට උත්සාහ ගනී. සිතේ කලකිරීම් ගතියක් ඇති වේ. සෙම් වැඩි ගතියක් ඇති කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.