Ada dawase lagna palapala 2018-10-28 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 28 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.57 
ඉර බැසීම  - පස්වරු 17.52
රාහු කාලය
දිවා 16.27 ට සිට 17.56 දක්වා
රාත්‍රී 04.27 සිට 05.56 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
හදිසි ධන ලාභ පෙන්නුම් කරයි. විදේශ රැකියා සහ රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට ඉතා සුබයි. මෙම කාලය තුළ දී වැරදි තීරණ ගත හැකි නිසා තම මතයට කටයුතු කිරීම නොකළ යුතු වේ. අන්‍යයන්ගේ අදහස් පිළිබඳව විමසා තීන්දු තීරණ ගැනීමට වග බලාගත යුතුය. පෙම්වතුන් පෙම්වතියන් දුරදිග සිතා බලා බුද්ධිමත්ව කල්පනාකාරීව තීරණ ගැනීම යහපත්ය. වාත රෝග , හෘද රෝගවලින් පෙළෙන අය විශේෂයෙන් ප්‍රවේශම්විය යුතු වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
සමාජ කටයුතුවලින් හා මිත්‍රයන්ගෙන් ඉතා හොඳ දියුණුවක් ලැබීමට හේතු වේ. අද දිනයේ දී පහසුවෙන් නව මිත්‍රයන් හඳුනා ගැනීමට සහ මිත්‍ර සබඳතා පවත්වා ගෙන යෑමේ හැකියාවක් පවතී. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ආගම ධර්මය වැනි විෂයයන් ඉගැන්වීම සහ කටයුතු කිරීමට ඉතා යහපත් වේ. හිසේ ආබාධ සෑදීමට ඉඩකඩ ඇත. වදන් පරිහරණයේ දී ප්‍රවේසම්විය යුතු වේ. කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අඩු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ශරීරයේ ලේ දෝෂ වීමෙන් අසනීප හා සමේ රෝග සෑදේ. සීමාව ඉක්මවා තමන්ගේ බලය පෙන්වීමට නොයන්න. අන්‍යයන්ගෙන් ප්‍රවේශම් වී තම කටයුතු සිදු කිරීමට උත්සාහ ගනී. ඒ නිසාම අද දිනයේ සතුරන් නොමැත. ආර්ථිකය ජයගෙන ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබේ. තිබූ අසමඟිකම් අඩු වී සහෝදර සබඳතා පවත්වා ගනී. යුග දිවි සබඳතා මඳක් ගැටලු ඇතිකර විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
කරදර බාධා අඩු වී පෙර පැවති තත්ත්වයට වඩා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. අධ්‍යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලැබෙන නමුත් බාධා අවහිරතාවන්ට ඉඩ ඇත. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. වෙනත් අයකුට කිරීමට තරමක් අසීරු වැඩ කටයුතු පවා සිදු කිරීමට සිත පෙළඹේ. වේගවත්ව ඉදිරියට යන ගතියක් ඇති බැවින් නායකයෙක් ලෙස කටයුතු කළ හැකිය. පිරිසකගේ ප්‍රශංසාවට හේතු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
තම පදිංචි නිවස මාරු කර වෙනත් ප්‍රදේශවල පදිංචියට යෑමට සිත් දෙයි. හදිසි කෙටි ගමන් ඇති වේ. සතුරන් ද ඇති කරවා නඩු හබවලට පැටලීමට සිදුවිය හැකි බැවින් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩා ප්‍රවේශම්කාරී වන්න. විදේශ ගමන් බිමන්වල යෙදීමට ශුභය. නව රැකියා අවස්ථාවන් ද හිමි වනු ඇත. ප්‍රේම සබඳතා ඇතිවිය හැකිය. එමෙන්ම ප්‍රේමය සම්බන්ධ කරුණුවලින් සිත් පීඩා ඇති කර ගැනීම්වලට හේතු වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ඔබ අද දිනයේ මහජනයා අතර කතාබහට ලක් වේ. ප්‍රසිද්ධියට පත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ අතිරේක වාසි ගෙන දෙයි. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභය. ආගම දහම කෙරෙහි සිත් යොමු කරයි. සාමාන්‍යයෙන් දියුණුවට ඉතා සුබදායකයි. බොහෝදෙනා සමඟ සමඟියෙන්, සහයෝගයෙන් තම කටයුතු කිරීමට හැකි වේ. පියාට තරමක අපල පීඩා ගෙන දීමට ඉඩ තිබේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
යුග දිවි සබඳතා යහපත් අන්දමට පවත්වාගෙන යෑමට හැකිය. සමඟිය සමාදානය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. සහකරු සහකාරිය සමඟ සුහදත්වය වර්ධනය වේ. මවට හෝ මවු පාර්ශවයේ ඥාතියකුට තදබල අසනීප සෑදීමට ඉඩ තිබේ. මුඛය ආශ්‍රිත ආබාධ, දත්වල අමාරු ගතියක් ඇති වේ. විරුද්ධවාදීන්ට මුහුණ දී කටයුතු කිරීමට සිදු වේ. හදිසි ගමන් බිමන් යෙදේ. රැකියා කරන ස්ථානවල දී වංචාකාර දේ සිදුවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 

වෘශ්චික
අද දිනය නීතිඥ වෘත්තිය, ඉංජිනේරුවරුන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්, බ්‍රෝකර්වරු ආදී ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන්ට ඉතා යහපත්ය. කුමන හේතුවක් නිසා හෝ වියදම් ඉහළ යයි. සමාජ කටයුතුවලට යහපත්ය. ප්‍රසිද්ධත්වයට පත් වේ. තම හැකියාවන් සමාජයේ යහපත පිණිස ආයෝජනය කරයි. අන්‍යයන්ට උදවු උපකාර කිරීමට සිත පෙළඹේ. පෙනහැලිවල හෝ පපුවේ අමාරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්කාරී වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව පිළිබඳව සිතා කටයුතු කරයි. ශරීර ශක්තිය අතින් ඉතා යහපත් වේ. උගුරේ හෝ බෙල්ලේ අමාරු සෑදීමට ඉඩකඩ පවතී. ඉතා යහපත් නව මිත්‍ර සබඳතා ඇති වේ. එමෙන්ම ණය ගනුදෙනුවල දී තරමක් දුරට කල්පනාකාරී ලෙස කටයුතු කිරීම වැදගත් වේ. මුහුණේ ලප ආදිය ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්කාරී වීම වැදගත්ය. ක්‍රීඩා කටයුතුවලට ඉතා යහපත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. නව ආදායම් මාර්ග සැලසේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
පදිංචි ස්ථානවල නව වෙනස්කම් සිදු කිරීමට සිදු වේ. පපුවේ සෙම, ඇදුම ආදී අසනීප සෑදීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්වන්න. ඉඩකඩම්වලින් ආදායම් ලැබිය හැකිය. පාද ආශ්‍රිත ආබාධ, මුත්‍රා අමාරු ඇති වීමට හේතු වේ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉතා යහපත්ය. නඩු හබවලට පැටලීමට සිදුවිය හැකිය. උසස් බලවත් අයගෙන් ආධාර, උපකාර ලැබීමට හේතුයි. මිනිරන්, මැණික් වැනි පොළොව සම්බන්ධ කටයුතුවලින් වාසි අත්වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
නිතර අදහස් සිතුවිලි වෙනස්වන ගතියක් ඇතිවේ. සිතේ නොසන්සුන් භාවයක් හටගනී. දේපළ ඉඩකඩම් ලැබීමේ හිමිකමක් පවතී. සමීපතමයකුට උදවු උපකාර කිරීමට සිදු වේ. අලුත් සමාජීය හමුවීමක් ලැබෙයි. එයින් නව මිත්‍ර සබඳතා ගොඩනැඟේ. පොත්පත් ලේඛන ආදී ක්ෂේත්‍රවල කටයුතු කරන්නන්ට ඉතා යහපත්ය. මුඛය ආශ්‍රිත රෝග හෝ දන්තාබාධ ඇතිවීමේ ඉඩකඩ පවතී. අන්‍යයන්ගේ ආරවුල්වලට මැදිහත්වීමට සිදුවේ. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
අද දිනයේ ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කළත් ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු විය හැකිය. මුත්‍රා දෝෂ, ලේ දුෂ්‍යාබාධ, පිත්තාධික පීඩා, වෛරස් රෝග, උගුරේ අමාරු, සෙම් ගෙඩි සෑදීමට ඉඩ පවතී. සාමාන්‍ය පරිදි යුග දිවි කටයුතු පවත්වාගෙන යයි. රැකියා ස්ථානයේ සමඟියට බාධා එල්ල වේ. කල්පනාකාරී වන්න. පිය පාර්ශවයේ ඥාතියකු සම්බන්ධයෙන් අසුභදායී ආරංචියක් ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබ නැත.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.