Ada dawase lagna palapala 2018-10-30 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 30 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.58
ඉර බැසීම - පස්වරු 17.50
රාහු කාලය
දිවා 14.58 සිට 16.27 දක්වා
රාත්‍රී 02:58 සිට 4.27 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
ඉඩකඩම් සම්බන්ධ කටයුතුවලින් ලාභ ලැබිය හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්වයි. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. තම හැකියාව වර්ධනය කර දෛනික කටයුතු සාර්ථක කර ගනියි. රැකියා ස්ථානයේ උසස්වීම්වලට හා වැටුප් වර්ධකවලට හේතු වේ. උසස් අය අතර ඔබ ප්‍රශංසාවට ලක් වේ. සේවක කාරකාදීන් ඔබ සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
බැංකු කටයුතු හා ආයෝජන කටයුතුවල දී දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අලාභ සිදුවිය හැකිය. හවුල් ව්‍යාපාර ආදියට සුබදායක දිනයක් නොවේ. හවුල්කරුවන් අතර මතභේද ඇති කරවිය හැකිය. අධ්‍යාපන කටයුතු සඳහා කැප කිරීම් තරමට ප්‍රතිඵල ලබා ගැනීම අපහසුය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. සහෝදරයකුගේ කාර්යයක් සඳහා වැඩි මැදිහත්වීමක් පෙන්වයි. පැරණි ඉඩකඩම් සම්බන්ධයෙන් කාලය, ශ්‍රමය හා ධනය ද වැය කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
රැකියා අපේක්ෂාවෙන් සිටි අයට බලාපොරොත්තු සඵල කරගත හැකිය. ආදර සබඳතා වර්ධනය වේ. නඩු හබ ආදියෙන් පාඩු විය හැකි නිසා එවැනි දෑ පිළිබඳව කල්පනාකාරී වන්න. අනවශ්‍ය වියදම් ඉහළ යයි. ගෙදර දොර අලුත්වැඩියාවන් සඳහා වැය පාර්ශවය වැඩිවිය හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරයි. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදේ. අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. කලා කුසලතාවන් වර්ධනය සඳහා සුභ දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයකි. වැඩිහිටි ආශීර්වාදය ලබා ගත හැකිය. අසල්වැසියකු සමඟ ගැටුමක් ඇති කරවන බවක් පෙන්වයි. කල්පනාකාරී වන්න. රැකියාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල අද දිනය තුළ ඔබට ලබාගත හැකිය. පපුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගැන කල්පනාකාරී වන්න. විවාහක ඔබගේ කටයුතුවලට කාලත්‍ර පාර්ශවයෙන් වැඩි සහයක් ලැබේ. පියපස ඥාතියකු පිළිබඳ අසුබදායක ආරංචියක් අසන්නට ලැබේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
මවු පස ඥාතියකුගේ හමුවක් විය හැකිය. අධ්‍යාපන කටයුතුවල දී වෙනදාට වඩා කාර්යක්ෂම බවකින් සිදු වේ. යුග දිවි සබඳතාවල ඇති ගැටලු ඇති වේ. ජලය ආශ්‍රිත කටයුතුවල නිරත අයට අද දිනය සුබදායක දිනයක් නොවේ. ඔබගේ පෞරුෂත්වයට හානි කරවිය හැකි දේ අද ඔබ අතින් විය හැකිය. එබැවින් ඉක්මන් තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. නිවෙසේ කටයුතුවලට වැඩි කාලයක් හා ධනයක් වැය කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
වෛද්‍ය හා හෙද සේවයේ නියතු අයගේ කාර්ය බහුලත්වය වැඩි කරයි. පවුලේ සබඳතාවලට ගැටලු ඇති විය හැකිය. ඥාති හිතවතුන් හෝ අසල්වාසීන් නිසා මනසේ ව්‍යාකූලත්වයක් ඇති කරයි. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට ශුභදායක ආරංචි ලැබේ. නව සොයා ගැනීම්, නිර්මාණ ආදිය සිදු කිරීමට අද දිනය සුබදායකය. කාර්මික අංශයේ රැකියාවල නියුතු අයගේ ආදායම් වර්ධනය කරයි. පිය පාර්ශ්වයේ ඥාතියකුට අපලදායක දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
තමාගේ ක්‍රියාවක් පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. සහෝදරයකුගේ කාර්යයකට මැදිහත්වීමට වේ. නව සබඳතා කිහිපයක් ගොඩනැඟෙනු ඇත. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. බොහෝ විට ඔබගේ කාලය ශ්‍රමය මෙන්ම ධනය වැය කරන නිරර්ථක ගමන් බිමන් විය හැකිය. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් සහ නිද්‍රාශීලී බවක් ඇති කරවයි. දූ දරුවන්ට අසනීප ආදිය ඇති කරවන දිනයකි. මංගල යෝජනාවලට සුභ දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 
වෘශ්චික
හවුල් ව්‍යාපාර ආදියෙන් ප්‍රතිඵල ඉහළය. නව ව්‍යාපාර අවස්ථා ද හිමිවන ලකුණු පෙනේ. යුග දිවි සබඳතාවල දී ආවේගශීලී භාවය නිසා ගැටලු ඇති කරවයි. මනස හා සිතේ සතුට රැක ගැනීමට ප්‍රයත්නයක් දැරිය යුතු වේ. පොත්පත් හා ලිපි ලේඛන කටයුතුවලින් අලාභ සිදුවිය හැකිය. හිසේ වේදනා ආදිය ඇති කරවයි. දෛනික කටයුතුවල උද්‍යෝගිමත් බවක් පෙන්වයි. තමා කරන කටයුතුවලින් වෙනදාට වඩා ප්‍රතිඵල ලබාගත හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ඔබට පැමිණි සතුරු කරදර ආදිය ඉවත්ව යන දිනයකි. මවු පාර්ශවයේ කටයුත්තකට වැඩි කාලයක් ගත කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. කෘෂිකර්මය කටයුතුවලින් ලාභ ලැබිය හැකි දිනයකි. උදරය ආශ්‍රිත අසනීපවලින් ප්‍රවේසම් වන්න. යුග දිවි සබඳතාවල සුහදත්වය ඈත් කරවයි. කාලත්‍ර පාර්ශවය සමඟ වචන හුවමාරු ඇතිවීමට ද හේතු වේ. ඥාති සහෝදරයකුගේ ක්‍රියාවක් නිසා මනසේ ව්‍යාකූල ගතියක් ඇති කරයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අවශ්‍ය උපකාර සෑම අතින්ම ලැබේ. තැන්පත් ධනය පිළිබඳ ගැටලු ඇති කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ලාභ ලැබීම අපහසුය. දණහිස් හෝ යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ඇති කරයි. සහෝදරයකුට අපලකාරී දිනයක් වනු ඇත. නිවසේ කළ යුතු අලුත්වැඩියා කටයුතු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වේ. තමා වෙත පැමිණෙන සතුරු කරදර ඉවත්ව යන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
මිතුරු සබඳතා නිසා හානි ඇතිවිය හැකිය. පවුලේ ඥාතීන් වෙනුවෙන් පුණ්‍යමය කටයුත්තක් සඳහා ආරාධනාවක් ලැබෙයි. මතක ශක්තිය වැඩි කරයි. තමා සතු වටිනා දේ අස්ථානගත විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පැරණි දේ පිළිබඳ මතකය අවදි වේ. නැතිනම් පැරණි භාණ්ඩ කිහිපයක් නිවසට මිල දී ගනියි. සහෝදරයන් සමඟ මතභේද ඇති කර ගනියි. ආර්ථික සැලසුම් සඳහා ඉතා සුබදායක දිනයකි. හෘදයාබාධ අවදානමක් ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
පවුලේ කටයුතුවලට ඉතා ශුභ දායකයි. සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරයි. රැකියා කරන ස්ථානයේ ගැටළු සහගත තත්ත්වයන් මතුකර විය හැකිය. නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ. සම්භාෂණයකට සහභාගී වේ. අදහස් ආකල්ප ඇතිව ක්‍රියාත්මක වන දිනයකි. ඔබ පිරිසක් ඉදිරියේ ප්‍රධානියකු බවට පත්වේ. ඉඩම්වලින් ලාභ ලැබීම සඳහා අද දිනය සුබ දායකය. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3

No comments:

Powered by Blogger.