Ada dawase lagna palapala 2018-11-03 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 03 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.58
ඉර බැසීම - පස්වරු 17.50
රාහු කාලය
දිවා 08.58 සිට 10.27 දක්වා
රාත්‍රී 20.58 සිට 22.27 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
රැකියා ස්ථානයේ සුබදායී දේවල් අසන්නට දකින්නට ලැබේ. හවුල් ව්‍යාපාර ආරම්භයට ඉතා සුබය. ඒවා ආශ්‍රිත විශේෂ ලාභ ලැබිය හැකිය. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගමන් බිමන් යෙදේ. ආදර සබඳතාවලට සුභදායී දිනයක් වේ. සාමය සතුට රැඳේ. අද දවස නිදහස් මනසකින් යුතුව ගත කළ හැකිය. අධ්‍යාපනයේ යෙදෙන්නන් හට ජය අත් කරගත හැකිය. සෙම් රෝග ආදියෙන් පීඩා විඳිය හැකිය. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ පෙන්වයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
අලස බවක් පෙන්වයි. බොහෝවිට අන් අය ලවා තම කාර්යයන් කරවා ගැනීමට උත්සාහ දරයි. ආදායම් තත්ත්වය සාමාන්‍යයි. වැය අධිකය. මවුපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙයි. ඔබට ප්‍රසිද්ධියක් හා ප්‍රධානත්වයක් හිමිවන දවසකි. ආරම්භ කළ කාර්යයක් අවසන කිරීමට වෙහෙසෙයි. ඒ වෙනුවෙන් වියදම් කිරීමට පෙලඹෙයි. අධ්‍යාපන කටයුතුවලට හොඳ දවසකි. ගෘහ ජීවිතයේ ඉතා සාමකාමී බවක් පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. දුර බැහැර ගමන් යෙදේ. ආගමික නැඹුරුවක් සහිතව ධාර්මිකව හැසිරීමට සිත් යොදන දවසකි. ආදර සබඳතාවල දී තම ගෞරවය ගැන සිතයි. වැය සාමාන්‍යයි. දවස ප්‍රීතිමත් වේ. ඉගෙනීම් කටයුතුවලට වෙහෙස මහන්සි වේ. උගත් මිනිසුන් ආශ්‍රයට ලැබේ. ළඟම ඥාතීන් අතර ඉහළ පිළිගැනීමක් පෙන්වයි. අද දවස ප්‍රීතිමත් වේ. සෙම් රෝග තත්ත්වයන් මතු වේ. කෘමි සතුන්ගෙන් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ඉඩ කඩම් යාන වාහන ආදියෙන් ඔබට ලාභ අත්කර ගත හැකිය. වැය පාර්ශ්වය අධිකයි. රැකී රක්ෂා කරන තැන්හි ඔබට ඉහළ තැනක් ලැබේ. වැඩිමහල් සහෝදරයකුගේ රෝග තත්ත්වයක් ගැන අසන්නට ලැබේ. අද ඔබ බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වේ. ගෘහ ජීවිතයේ සාමය පවත්වා ගැනීමට උත්සාහ කරයි. පපුව හෝ මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතු හොඳින් පවත්වා ගෙන යයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
ලිපි ලේඛන, ජන සන්නිවේදන මාධ්‍ය ආයතන සම්බන්ධ රැකියාවලින් ප්‍රගතියක් බලාපොරොත්තු විය හැකිය. ආදායම් පක්ෂය සුබයි. දුර බැහැර ගමන් ආදියට හේතු යෙදේ. ධාර්මික කටයුතුවලට සිත් යොමුවන දිනයකි. විවාහ දිවිය සාමකාමීයි. උසස් අධ්‍යාපනයට වරම් හිමි වේ. දෑතේ ශක්තියෙන් විවිධ දේ කිරීමට පෙළඹෙයි. පියාට සුබදායී වේ. නොපසුබස්නා වීර්යයෙන් කටයුතු කරන දිනයකි. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ අත්පත් කර ගනී. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ඔබගේ කතාව බොහෝ දෙනාගේ සිත් පැහැර ගනී. ආදායම් තත්ත්වය වර්ධනය වේ. නමුත් අන්‍යයන්ට උදවු උපකාර කිරීමෙන් බොහෝ වියදම් සිදු වේ. රැකියා කරන තැන්හි ප්‍රධානත්වයක් ලැබේ. සතුරු කරදර නොමැත. ලෙඩ රෝගවලින් මිදේ. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇති හෙයින් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. ගෙල ප්‍රදේශයේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
සමාජයෙන් නම්බු නාම තානාන්තර බලාපොරොත්තු විය හැකිය. කීර්තිය, ප්‍රශංසාව හිමි වේ. ආදායම් තත්ත්වය වර්ධනයක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවලට වෙහෙසේ. විවාහ දිවිය සතුටුදායකය. ප්‍රේමය සම්බන්ධ කටයුතුවල දී ජය අත්කර ගනියි. විවාහය බලාපොරොත්තු වන අයට එම කටයුතු සාර්ථක වේ. ධාර්මිකව දවස ගත කිරීමට  උත්සාහ දරයි. තමා කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි යමක් ඉටු කර ගැනීමට ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
රැකී රක්ෂා කටයුතු අසුබ නොවේ. මුදල් ආදායම් එතරම් සුභ නැත. බොහෝ දෙනාගේ හිත සුව පිණිස කාලය වැය කරයි. ප්‍රධානීන්ට සේවකයන් නිසා අලාභ පාඩු සිදුවේ. සතුරු කරදර ඇති වේ. විවාහ දිවිය ගැටලු ඇති කරයි. එබැවින් සාමය පවත්වා ගෙන යෑමට උත්සාහ කරන්න. මානසික වේදනාවෙන් දවස ගෙවන බව පෙන්වයි. ඉවසීම හා කල්පනාකාරී වීමෙන් දවස ජයගත හැකිය. පාද ආශ්‍රිත රෝග තුවාල ආදිය ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ව්‍යාපාරවලින් ලාභ අත්වේ. ලිපි ගනුදෙනු අත්සන් කිරීමට සුබදායකය. පියා නිසා ගමන් යෙදේ. අධ්‍යාපනයට සුබ වේ. තරග ක්‍රීඩා ආදියට සුබදායකය. ප්‍රේම සබඳතාවල දී තම ගෞරවය ගැන සිතයි. නීති කරදරවලින් පිහිට ලැබෙන දවසකි. විවාහ අපේක්ෂකයන්ට තම අරමුණු ඉටුකර ගත හැකිය. ධාර්මික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ශරීරයේ කෙණ්ඩා ආශ්‍රිත රෝග මතුවිය හැකිය. වන්දනා ගමන් ආදියට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
බොහෝ දෙනාගේ පැසසුමට ලක්වේ. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වේ. රැකියා ස්ථානවල ප්‍රශංසාවට ලක්වේ. අධ්‍යාපනයේ නිරත වන අයට සුබදායකයි. වැයපස තරමක් බහුලය. ප්‍රේම සබඳතා සාර්ථක වේ. සේවකයන් සම්බන්ධව සතුටු විය හැකිය. ගින්නෙන් අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. දණහිස් ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ඉඩකඩම්වලින් කෘෂි කර්මයෙන් අලාභ පෙන්වයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ධර්මාමානුකූලව ගත කරන දවසකි. වන්දනා ගමන් යෙදිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායී වේ. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. ක්‍රීඩා කටයුතුවලින් ජය අත්වේ. අය වැය සම වේ. ප්‍රේම සබඳතා නිසා සිතේ සතුට ඇතිවිය හැකිය. විවාහකයන් අන්‍යෙන්‍ය අදහස්වලට ගරු නොකරන බවක් පෙන්වයි. කර්ණ රෝග, මුඛය ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
මුදල් තත්ත්වය අයහපත් වේ. වැය අධික වේ. කෙටි ගමන් යෙදිය හැකිය. ගෘහ ජීවිතය තුළ කලහකාරී අයුරින් ක්‍රියා කරයි. රථ වාහන ආදියෙන් කෙරෙන ගමන් බිමන්වල දී විමසිලිමත් වන්න. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වේ. මෙහෙකරුවන්ගේ පාඩු අලාභ හානි විය හැකිය. සුරතල් සතුන් සමඟ කටයුතු කිරීමෙන් ප්‍රවේසම්වන්න. ඉවසීම, කල්පනාකාරීත්වය ප්‍රගුණ කළහොත් දවස සාර්ථක කරගත හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.