Ada dawase lagna palapala 2018-11-04 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 04 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.58 
ඉර බැසීම  - පස්වරු 17.50
රාහු කාලය
දිවා 16.28 ට සිට 17.57 දක්වා
රාත්‍රී 04.28 සිට 05.57 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
ප්‍රීතිමත් දවසකි. සතුරු කරදර ඈතට යන දිනයකි. ප්‍රේම සබඳතාවලින් ජය අත්වේ. විනෝද කටයුතු, ආදරය, ප්‍රේමය වෙනුවෙන් මුදල් වැය කරයි. රැකියා ස්ථානවල කටයුතු සාර්ථක වේ. ආදායම ද යම් වර්ධනයක් පෙන්වයි. දුර බැහැර ගමන් බිමන් යෙදිය හැකිය. ක්‍රීඩා කටයුතුවල දී ඔබට ජය අත්වේ. කලකින් හමු නොවූ ඥාතියෙකු හමුවීමක් බලාපොරොත්තු වන්න. රජයේ දඬුවම් ආදිය පෙන්නුම් කරන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. සහෝදරයන්, ඥාතීන් සමඟ වැඩි කාලයක් ගත කරයි. දුර බැහැර ගමන් යෙදිය හැකිය. සතුටුදායක සිදුවීම් අසන්නට ලැබේ. අධ්‍යාපන කටයුතු හා කලා කටයුතුවලට සුභ දිනයකි. ආදරය සම්බන්ධ කටයුතුවල දී ඔබට ජය අත්වේ. ප්‍රීතියෙන් යුතුව දවස ගත කරයි. තරගකාරී කටයුතු හා ක්‍රීඩාවලින් ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකිය. වංචාකරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳ අවදියෙන් සිටින්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
තම නිවසේ අලංකාරය වෙනුවෙන් මුදල් වැය කරයි. ආදායම් වර්ධනය වේ. යාන වාහන මිල දී ගැනීමට සුබයි. විවාහ ජීවිතය දුක, සතුට සම වන බවක් පෙන්වයි. සිදු වූ ගනුදෙනුවලින් නොලැබුණු කොටසක් ලැබෙයි. රැකියා ස්ථානවල ප්‍රීතියෙන් කාලය ගෙව‍යි. අද ඔබට ප්‍රීතිමත් දවසකි. අධ්‍යාපන කටයුතුවල නියුතු දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය වේ. අසල්වාසීන්ගෙන් උදවු උපකාර බලාපොරොත්තු විය හැකි දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ව්‍යාපාර කටයුතුවලින් ජය අත් කරගත හැකිය. සතුරු කරදර ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කරයි. අනපේක්ෂිත ගමන් යෙදේ. මුදල් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. විනෝදකාමී කටයුතු වෙනුවෙන් වියදම් දැරීමට වේ. ගෙවා ගත නොහැකි වූ ණය මුදල්වලින් නිදහස් විය හැකිය. උදරය, තුනටිය ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
මිල මුදල් ලැබීම් අතින් ඉතා යහපත් දවසකි. වැය පස සාමාන්‍ය වේ. ඔබේ කතාවට සෑම දෙනා සිත් වසඟයට පත් වේ. කරුණාවන්ත බවක් පෙන්වයි. තම දූ දරුවන් සම්බන්ධ සතුටු සිතෙන දවසකි. අධ්‍යාපනය ලබන දරුවන්ට ධෛර්ය ඇති වේ. ප්‍රේමය සම්බන්ධව පසුතැවීම් ඇතිවිය හැකිය. රැකී රක්ෂා කටයුතු ඉතා හොඳින් සිදු කරගත හැකිය. හිතුවක්කාරී ලෙස විනෝද වීම නිසා විවිධ කරදර ඇතිවිය හැකිය. ප්‍රවේශම්වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
සිතේ සතුටින් කල් ගත කරයි. පැරණි ගණුදෙනුවකින් ලැබිය යුතු මුදල් ලැබෙන දවසකි. අධ්‍යාපනය ලබන අයට ඉතා සුභයි. ජයග්‍රහණ අත්කර ගත හැකිය. ප්‍රේමයේ දී හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. විවාහ ජීවිතයේ සතුට  රැඳෙන දවසකි. විනෝදය වෙනුවෙන් දුර බැහැර ගමන් යෙදේ. හිසෙහි විවිධ රෝගාබාධ තත්ත්වයන් මතුවිය හැකිය. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ පෙන්නුම් කරයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් කරදර ඇතිවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
විනෝදය වෙනුවෙන් මුදල් වැය කරන දිනයකි. ගෙවීමට තිබූ ණය මුදල් කෙළවර කර දැමිය හැකිය. ළඟම ඥාතීන්ගෙන් දුක් උපදවන සුලු ආරංචි අසන්නට ලැබේ. ඉඩකඩම්වලින් විශේෂ වාසි අත්කරගත හැකිය. ඔබ සතුරු කරදර ආදියෙන් නිදහස් වන දවසකි. ඒවායේ අතරතුර දී බාධා, කරදර ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දෙපා ආශ්‍රිතව රෝග මතුවිය හැකිය. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ව්‍යාපාරවලින් ලාභ අත්කර ගත හැකිය. කෙටි ගමන් බිමන් යෙදේ. අධ්‍යාපන කටයුතු කරන අයට ඉතා සුබදායී වේ. විවාහකයන්ගේ අන්‍යෝන්‍ය ආදරය හිමිවන දවසකි. පැවැති මානසික වේදනා ආදියෙන් නිදහස් වන දවසකි. තම මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන දවසකි. ශරීරයේ පාද කෙණ්ඩ ආශ්‍රිත ප්‍රදේශවල රෝග මතුවිය හැකිය. ප්‍රිය සම්භාෂණයකට හෝ වැදගත් උත්සවයකට ආරාධනා ලැබේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
තම ආර්ථික තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. වැය පක්ෂය තරමක් අඩුය. එහෙත් තම ඥාතීන් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදු වේ. යාන වාහන මිල දී ගැනීමට ඉතා සුබදායී දිනයකි. ගෘහ ජීවිතය සතුටුදායක වේ. රෝග තත්ත්වයකින් සුවය ලබන බවක් පෙන්වයි. රැකියා ස්ථානයේ සතුරු කරදර ඇතිවිය හැකිය. විවාහකයන් සතුටින් කල් ගෙවන බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන් හට සුබදායී වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අයට එම අදහස ඉටු කරගත හැකිය. වැය පක්ෂය අධික වන දිනයකි. තරමක් දුර බැහැර ගමන් යෙදිය හැකිය. ආදායම් තත්ත්වය සාමාන්‍ය වේ. අද දවසේ තම මනස නිර්මාණවලට යොදවයි. ආදරය වැනි කටයුතුවලින් ජය අත්වේ. ක්‍රීඩා කටයුතු තරග විභාග ආදියෙන් ජය අත් වේ. මුදල් ණයට ගැනීමට උචිත නොවේ. කලවා ආශ්‍රිත වේදනා හෝ තත්ත්වයන් මස් පිඬු පෙරළීම් වැනි දෑ ඇතිවිය හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ඔබට හිමිවිය යුතු ධනය ලැබීමක් පෙන්වයි. මෙතෙක් මනසට වේදනා කරදරවලට විසදුම් ලැබේ. උත්සාහය මඟින් මුදල් තත්ත්වය ඉහළ නංවා  ගත හැකිය. වැය පස තරමක් අධිකය. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන් හට සුබදායකය. ප්‍රේමය පිළිබඳ බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඔබ විසින් කරන ව්‍යාපාර ආදියට අද දවස සුබදායී වේ.  ක්‍රීඩා හා කලා කටයුතුවලින් කුසලතා ඉස්මතු වේ. ජය ලබයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
හවුල් ව්‍යාපාර ආදියට සුබ දවසකි. විදේශගත වන අයට සුබදායී වේ. කෙටි ගමන් බිමන් යෙදේ. යාන වාහන මිල දී ගන්නා අයට සුබ දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කරයි. අධ්‍යාපන කටයුතුවලින් ජය අත්වේ. රැකියා ස්ථානයේ ඉහළ පිළිගැනීමක් ඇත. මිතුරන් සමඟ සතුටින් කල්ගත කරන දවසකි. පවුල් ජීවිතය ප්‍රීතිමත්ව ගත කරයි. චිත්‍ර,  සංගීත ආදී කලා කටයුතුවලින් අද ඔබට ප්‍රසිද්ධියක් අත්කර ගත හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.