Ada dawase lagna palapala 2018-11-10 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 10 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.59
ඉර බැසීම - පස්වරු 17.49
රාහු කාලය
දිවා 08.59 සිට 10.28 දක්වා
රාත්‍රී 20.59 සිට 22.28 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. සහෝදරයකුගේ කටයුත්තකට අපලදායක කාර්යයක් සිදු වේ. පැරණි දේ ගැන වැඩි උනන්දුවක් දක්වයි. මවු පාර්ශවයෙන් ලැබිය යුතු පැරණි උරුමයක් ගැන ද කතිකාවතක් ඇති වේ. අධ්‍යයන කටයුතුවලට අද ඉතා සුබදායකයි. මංගල කටයුතු සාර්ථක කරන දිනයකි. හදිසි ධන ලාභ ඇතිවිය හැකි දිනයකි. ලොතරැයි වාසනා උරගා බලන්න. හොඳ සිතිවිලි අද දිනයේ ඔබේ මනස සුවපත් කරයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු සාර්ථක වේ. විදේශ ගමන් පිළිබඳ සිතුවිලි ක්‍රියාවන් බවට පත් කරගත හැකිය. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය දී දෙවරක් කල්පනා කරන්න. ආහාර දිරවීමේ අපහසුතා ඇති විය හැකිය. වැඩි උද්යෝගයකින් යුතුව දෛනික කටයුතු කළ හැකිය. කරන කියන කටයුතුවලින් වැඩි ප්‍රතිඵල ලැබෙන බව ඔබට අවබෝධ වේ. නිවසේ අලංකාර කටයුත්තක් සඳහා වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
තරගකාරී කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමට අද දිනය සුභ දිනයකි. සේවක කාරකාදීන් අවංකව හා කාර්යක්ෂමව තම සේවය ඉටු කරයි. ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. තෙල් ආහාර ආදිය නිසා ඔබ රෝගී කරවිය හැකිය. අද දිනයේ ඔබගේ මනස ව්‍යාකූල තත්ත්වයට පත් කරවන කරුණු කිහිපයක් යෙදේ. ලිපි කටයුතු කිහිපයක් සඳහා කාලය හා ශ්‍රමය වැය වේ. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් හා ප්‍රීතියක් රැඳෙනු ඇත. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
නිවසේ කටයුතුවල දී කලබලකාරී බව නිසා බඩු බාහිර ආදියට හානි විය හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයකි. බෝවන රෝගාදියෙන් ප්‍රවේශම් වන්න. රැකියා කරන ස්ථානවල දී ඔබ ප්‍රශංසාවට ලක් වේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධවලට ලක්විය හැකිය. අස්ථානගත වීම් ගැන කල්පනාකාරී වන්න. ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලය වැය කරයි. විවාහකයන්ගේ දිවිය ඉතාම සාමකාමීය. කාලත්‍ර පාර්ශවයෙන් එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහාය ලැබේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
යුගදිවි සබඳතාවල දී ආවේගශීලී විය හැකි බැවින් කල්පනාකාරී වන්න. අර්ශස් වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අයට අද දිනය සුභ දිනයක් නොවේ. උදරයේ තෙල් ගතිය ඔබ අපහසුතාවයකට පත් කරවයි. ආගමික කටයුත්තකට සිත යොදවයි. ක්‍රීඩා කටයුතු කරන අයට සුභ දිනයකි. ජයග්‍රහණ ලැබේ. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් සංකල්පනා පහළවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු කාර්යක්ෂම වඩාත් ඵලදායි ලෙස කළ හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ආගමික කටයුත්තක් සදහා පිය පාර්ශවයේ අයකු සමඟ සහභාගිවීමට අවස්ථාව ලැබේ. ඔබගේ තැන්පත් ධනය පිළිබඳ අද දිනය සුබදායක නැත. ඥාති හිතවතුන් කිහිපදෙනකු නිවසට පැමිණෙනු ඇත. පපුවේ සෙම ගතිය වර්ධනය කරයි. ඔබ සොයමින් සිටි අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ හමු වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
මෙතෙක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වූ සතුරු කරදර ඉවත්ව යයි. ජලය ආශ්‍රිත කටයුතුවලින් ඈත් වී සිටීම සුබදායකය. අක්ෂි රෝගවලින් හා අසාත්මිකතාවලින් පීඩා විය හැකිය. කිරි ආහාර ආශ්‍රිත ව්‍යාපාරවලට අද දිනය සුබදායක නැත. ඉදිරිපත්වීමේ ගතිය අතින් වෙනදාට වඩා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරන දිනයකි. රැකියාව කරන ස්ථානයේ අසාධාරණයක් වෙනුවෙන් විය හැකිය. උසස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
තමා වචනවල වේගවත් බව අන් අයගේ සිත් රිදවීම්වලට හේතු වේ. දිනයේ සවස් කාලය තුළ හිස ආශ්‍රිත වේදනා ගතියක් මතු කරවිය හැකිය. වටිනා බඩුබාහිර ආදිය ඉතා කල්පනාවෙන් පරිහරණය කළ යුතු දිනයකි. නව ආදායම් කටයුත්තක් සඳහා සැලසුම් කිරීමට කාලය ශ්‍රමය වැය කරයි. ඒවා සාර්ථක වේ. වැය පාර්ශවය අධික විය හැකි දිනයකි. හදිසි අනතුරු ආදිය විය හැකි නිසා කල්පනාකාරීව දෛනික කටයුතුවල නිරත වන්න. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
පැණි රස ආහාර පිළිබඳ රුචිකත්වය වැඩිවන දිනයකි. ආරක්ෂක අංශවල කටයුතුවලට අද දිනය සුභදායකයි. ලිපි කටයුතු කිහිපයක් නිසා පාඩු විඳීමට වේ. ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායක නොවේ. කාලත්‍ර පාර්ශවයට අපලදායක වේ. අද ඔබ බොහෝ දෙනකුගේ උපදේශකයෙකු බවට පත්වේ. ඉදිරියට යෑමේ ශක්තිය හා ධෛර්යය අද දිනයේ සෑම කටයුත්තක්දීම ඔබට ප්‍රදානය කරයි. පැරණි දේ ගැන ඇල්මක් සහ කතාවක් ඇති වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ගමන් බිමන් අධික කරවන දිනයකි. කරන කටයුතුවලින් වැඩි ලාභ ලැබීමේ හැකියාව අද දිනය තුළ ඇත. තම හැකියාව ඔප් නංවා ගැනීම පිණිස කරන කටයුතු ආරම්භයට අද දිනය සුබයි. ඔබගේ දක්ෂතාව වැඩි පිරිසකගේ ඇගයිමට ලක් වේ. පිරිසක් මෙහෙයවා කටයුතු කිරීමේ වගකීම ඔබට පැවරේ. නව මිතුරන් පිරිසක් ද හඳුනා ගැනේ. හවුල් ව්‍යාපාර කටයුතු ආදිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීම අද දිනයේ සිදු වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ
තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. නිම කරමින් තිබී අතරමඟ නතර කළ කාර්යයක් අවසන් කිරීමට හැකි වේ. කාලත්‍රයාට අසනීප ඇති කරයි. දන්ත අක්ෂි සහ අසාත්මිකතා පිළිබඳ රෝගවලින් ඔබ පීඩාවට පත්විය හැකිය. දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. බොහෝ විට අසනීපයෙන් පසුවන අයකුගේ දුක සැප බැලීමට පුළුවන. ආගමික භක්තිය වැඩි කරවයි. ඉවසිලිවන්තභාවය ප්‍රගුණ කිරීම සඳහා භාවනා සඳහා සිත යොමු කරන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
පතල්  හා භූමි ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. නව නිර්මාණ ග්‍රන්ථකරණය වැනි අංශවලින් ජනප්‍රියත්වයට පත් වීමට කරුණු යෙදේ. හොඳ නිර්මාණ බිහි කළ හැකි දිනයකි. යුගදිවි සබඳතා සුවදායක නොවේ. රහසිගත කටයුතු කිහිපයක් ඔබ අතින් වේ. රැකියාවේ කටයුත්තක් සඳහා ඔබ බොහෝ පිරිසක් අතර නායකත්වයට පත්වේ. ඥාතියකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් ද යෙදිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03

|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.