Ada dawase lagna palapala 2018-11-15 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.01
ඉර බැසීම  - පස්වරු 17.49
රාහු කාලය
දිවා 13.31 සිට 15.00 දක්වා
රාත්‍රී 01.31 සිට 03.00 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
විවාහ දිවියේ ගැටලු ඇති වේ. ඇස් පෙනීමේ දුර්වලතා හට ගනී. මානසික පීඩා තත්ත්ව ඇති වේ. ආගම දහමට හිත යොමු වේ. භූමි ලාභ ඇති වේ. ශිල්පීය අංශයට දක්ෂතා දක්වන දිනයකි. මවුපියන්ට හිතකර දිනයක් නොවේ. සහෝදරයන්ගේ උදව් නොලබන දිනයක් වේ. අන් අයට අපහාස වන දේවල් තමා අතින් සිදු වේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. ආදායම් තත්ත්වය යහපත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
රැකියාවේ උසස් වීම්වලට හේතු වේ. පොලිසිය, හමුදා සේවයේ නියුතු අයට උසස් තනතුරු ලැබේ. වෙළදාමෙන් ලාභ ලබයි. අවිවාහක අයට තවදුරටත් යෝජනා ප්‍රමාද නොවේ. ප්‍රසිද්ධියට පත් වේ. යාන වාහන සම්බන්ධ ගැටලු ඇති වේ. තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වේ. ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට හිත යොමු වේ. ආගමික භක්තිය ඇති වේ. ජලයෙන් පරිස්සම්වන්න. පපුව ආශ්‍රිත සෙම් රෝග ඇති වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
නිරෝගී වේ. ආගිය තැන් පිළිගනී. ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වේ. නොගැලපෙන ප්‍රේම සබඳතා ඇති වේ. රැවටීම්වලට අසු වේ. තැන්පත් ධනයට හානි විය හැකිය. අධ්‍යාපනය ලබන්නට යහපත් වේ. කතාව සරු වේ. උරුම හිමිකම් ලැබෙන කාලයකි. දිවියේ ගැටලු ඇති වේ. සතුරු කරදර ඇති වේ. කල්පනාකාරීවන්න. ආහාර අරුචිය ඇති කරයි. බඩේ අමාරු ඇතිවිය හැකිය. මැසි-මදුරු ආදීන්ගෙන් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
පියාට සුබ නොවේ. ශරීර ශක්තිය අඩු වේ. ගුණ ධර්ම පිරිහෙන දිනයකි. කේලම් කීමෙන් හා බොරුවෙන් අන්‍යයන්ව පීඩාවට පත් කරයි. ඇස් පෙනීමේ දුර්වලතා හට ගනී. ගෙවල් දොරවල් පිළිබඳ ගැටලු ඇති වේ. ආදායමට වඩා වියදම වැඩිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට එතරම් යහපත් නැත. මානසික පීඩනය වැඩි දිනයකි. ස්නායු ආබාධ ඇති කරයි. යුග දිවියේ ගැටලු ඇති කරයි. සොහොයුරියකට අපල ඇති කරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
උද්යෝගයෙන් කටයුතු කළ හැකි දිනයකි. උසස් මිතුරන් ඇති වේ. රැකියා ආයතනවලින් ලාභ ලැබේ. ‍ව්‍යාපාර දියුණු වේ. උසස් අධ්‍යාපනය සඳහා නැඹුරු වේ. මවට අසනීප ඇති කරයි. සහෝදර සහෝදරියන්ට සුබ වේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සතුරු කරදර මර්දනය වේ. ඇස් රෝග ඇති වේ. මත්පැන්වලට හා සූදුවට යොමු වීමේ හැකියාව ඇත. මිතුරු සබඳතා ගොඩනැගේ. ආදර සබඳතා ගැටලු ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
දේශපාලනය කරන්නන්ට මහජන ප්‍රසාදය හිමි වේ. පරණ දෙයක් අලුත්වැඩියාව සඳහා සිත යොමු වේ. ස්ථිර තැන්පත් සඳහා යහපත් දිනයකි . කෙටි ගමන් බිමන් යෙදේ. රැකියා ස්ථානයේ උනන්දුව ඇති වේ. ප්‍රේම සම්බන්ධතාවල දී රැවටීම්වලට අසුවීමට ඇති බැවින් කල්පනාකාරී වන්න. පවුල ආශිත ගැටලු මතු වේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් වේ. ස්නායු ආබාධ ඇතිවිය හැකි දවසකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
නිරෝගී වේ. ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ හැකි දිනයකි. මනස නිරවුල් වේ. පවුලේ අඬදබර ඇති වේ. පියාට හිතවත් වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසදේ. මානසික පීඩනය වැඩි වේ. සහෝදරයන් හා නෑදෑයින් සමඟ අමනාප වේ. පිට පළාත්වල සංචාරය සඳහා සිත යොමු වේ. උසස් අය ආශ්‍රයට ලැබේ. ව්‍යාපාරවලින් ධනය උපයයි. දරුවන්ට සුබ නැත. උගුරේ සෙම් ගෙඩි වැනි රෝග සම්බන්ධ ගැටලු ඇති වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
මව් පාර්ශවයේ ඥාතීන් පිළිබඳ අසුබ ආරංචියක් ලැබේ. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. ශරීර ශක්තිය හීන කරයි. ගෘහ ජීවිතයේ ගැටලු ඇති කරයි. ව්‍යාපාරවලින් ලාභ ලැබුවත් එය කෙසේ හෝ වියදම් වේ. සටන්කාමී වේ. සතුරන් නැසේ. රෝගියකුට ඇප උපස්ථන කිරීමට සිදු වේ. නඩුහබවලට පැටලිය හැකි නිසා කල්පනාකාරී වන්න. ආගම දහමට නැඹුරු වී පාපී ක්‍රියාවන්ට යොමු වීමෙන් වළකින්න. පියාට අපල ඇති කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
බර වැඩෙහි යෙදීමට සිදු වේ. ශක්ති සම්පන්න වේ. ධනය ඉපැයීමට දක්ෂ වේ. කටහඬ ආඥාදායක බවක් පෙන්වයි. මානසික අසහනයට හේතු වේ. හිසෙහි තුවාල, ආසාදන හට ගනී. ඉගෙනීමට යහපත් වේ. මෙහෙකරුවන්ට හොඳට සලකයි. ආහාරයෙන් ප්‍රවේශම්වන්න. අසත්පුරුෂ ආශ්‍රයට වැටෙන බැවින් කල්පනාකාරීවන්න. උසස් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. යහපත් ධර්මිෂ්ටයෙක් වෙයි.  අනාථ මඩම් වැනි ආයතනවල සේවයට සිත යොමු වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ගෞරවය ප්‍රසිද්ධිය ඇති වේ.  ගන්නා තීරණ නිසා සමීපතම පිරිස ඔබ හැර යයි. විශාල ව්‍යාපාර පාලනයහි දක්ෂ වේ. තරමක් ලෝභී වේ. සතුරන් යටත් කළ හැකි දවසකි. විවාහය ගැටලු සහිත වේ. හවුලේ කරන ගනුදෙනුවලින් පාඩු සිදු වේ. සූදුවට, මත්පැනට යොමුවිය හැකිය. දරුවන්ට අයහපත් වේ. ගමන් බිමන්වලින් පාඩු සිදු වේ. යහපත් නොවන මිත්‍ර පිරිසක් ආශ්‍රයට හමු වේ. ප්‍රේම සබඳතාවලට සුබ දිනයක් නොවේ. හදිසි අනතුරු ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
ගෘහ ජීවිතය යහපත් වේ. වැඩිමහල් සහෝදරයන්ට අපලයි. රැකියාවේ උසස්වීම් ලැබෙන දවසකි. සියලු විද්‍යාවෙහි නිපුණ වේ. සේවකයන් සමඟ ගැටුම් ඇති වන බැවින් කල්පනාකාරීවන්න. උසස් ශාස්ත්‍රය ඉගෙනීමට සිත යොමු කරයි. අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉල්ලුම් කිරීමට මේ දිනවල යහපත් වේ. ආගමික භක්තිය වැඩි වේ. යාන වාහන පිළිබඳ ගැටලු ඇති කරයි.  ස්නායු රෝග,  සෙම අධික රෝග සාදයි. කකුල්වල තුවාල හට ගනී. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ධනවත් වේ.  විවාහය ස්ථිර වේ. කෙටි ගමන් බිමන් යෙදේ. ඉඩකඩම්, ගේ දොර සම්බන්ධ වියවුල් ඇති වේ. පවුලේ සතුට, සාමය ඇති වේ. පොළොවෙන් ලැබෙන මැණික්, මිනිරන් වැනි දේ ලැබීමට වාසනාව හිමි වේ. වූබිහිසුණුම මෙහෙකරුවන්ගේ සහාය ලැබෙන දවසකි. දරුවන් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. සතුරු කරදර මැඩ පැවැත්වීමට ශක්තිය ලැබේ. කකුලේ යටි පතුල්වල රෝග හට ගනී. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.