Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-01

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-01 

අද දවස ඔබට

2020 ජනවාරි මස 01 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.22
ඉර බැසීම  - පස්වරු 18.06
රාහු කාලය
දිවා 12.22 සිට 13.51 දක්වා
රාත්‍රී 00.22 සිට 01.51 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
වැවිලි කර්මාන්ත ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ නොහැකිය. සුළු ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. තමා අභිමතය ක්‍රියාත්මක කිරීමට යෑම ගැටලුවලට මුල් වේ. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකය. ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිවෙළකට තැබීමට උත්සහ කරන දිනයකි. කලකින් හමු වූ ඥාති හිතවතුන්ගේ හමු වීම් ආදිය සිදුවේ. සමාජ කාර්යයක් සඳහා කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවන දිනයකි. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
රැකියා ස්ථානවල කටයුතු වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් යෙදේ. පියාගේ කටයුතු සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් පෙන්වන දිනයකි. මුත්‍රාශය ආශ්‍රිත රෝග මතු කරවිය හැකිය. කල්ගත වූ ණය මුදල් ආදියෙන් නිදහස් විය හැකිය. තමා වෙත පැවැති යම් බාධාකාරී දේ ඉවත්ව යන දිනයකි. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවේ. ගෙදර දොර කටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ලද හැකිය. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත. පවුලේ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වන දිනයකි. කාර්ය කාර්ය බහුලත්වය නිසා දවසේ ඉලක්ක ඈතට යනු ඇත. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න. ආගමික කටයුතුවලට වැඩි වැදගත්කමක් දක්වන දිනයකි. සමාජශීලී කටයුතු නිසා ඔබ බුහුමනට ලක්විය හැකිය. හිතවතකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන ආයතනයකට යොමු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
එදිනෙදා කටයුතු කළමනාකරණයේ දී කාලය පිළිබඳ ගැටලු ඇති කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ හැකිය. ඉතා අනර්ඝ ආහාර පිළිබඳ රුචිකත්වය වර්ධනය වේ. නඩුහබ ආදියෙන් ජය ලැබිය හැකිය. කාලත්‍ර සබඳතාවල දී තම අධිකාරීත්වය පෙන්වීමට යෑම කලහාකාරී තත්ත්වයෙන් මතු කරවීමට හේතු වේ. නව ගිවිසුම් ආදියට එළැඹීමට පෙර නීති උපදෙස් ආදිය පිළිපැදීම සුබදායකය. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කාලය වැය කරයි. වැය පාර්ශවය අධික වනු ඇත. දේශපාලන කටයුතුවල නියැළි අයට ජනප්‍රියත්වය වැඩි කරවයි. උරහිස් ආබාධ ඇති කරයි. පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළි අයගේ කටයුතු සාර්ථක වේ. ජාතික හැඟීම් දනවන ආකාරයේ කාර්යයන්ට මැදිහත් වීමට වනු ඇත. ගංගා ඇළ දොළ ආශ්‍රිත විරෝධ කටයුතුවල යෙදීමට සිදුවේ. දේව භක්තිය වැඩි කරවන දිනයකි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,  ජය අංක - 01  
කන්‍යා
රැකියා කටයුතුවල දී බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේ. ඔබ ප්‍රධානියකු බවට පත්වන දිනයකි. තෙල් හා ගින්දර ආදියෙන් අනතුරු පෙන්වයි. වැය පාර්ශ්වය ඉහළ යන දිනයකි. අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. කලක් තිස්සේ තිබූ රෝගාබාධා ආදියෙන් සුවය ලැබිය හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී වැඩි සාර්ථකත්වයක් ළඟාකර ගත හැකිය. දරුවන්ගේ කටයුතුවලට අවධානය යොමු කළ යුතුය. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
ඈත ප්‍රදේශවල යෙදෙන ගමන් බිමන් කිහිපයක් ඔබ වෙහෙසකට පත් කරවයි. වැය පාර්ශවය අධික කරවන දිනයක් නිසා ප්‍රවේශමෙන් මුදල් පරිහරණය කරන්න. ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වීම ඔබගේ සෞඛ්‍ය යහපතට හේතුවනු ඇත. මිතුරු සබඳතා අලුත් කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් ද මල්ඵල ගන්වනු ඇත. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ණය ගනුදෙනු හා බැංකු අණකර හා චෙක්පත් ආදියෙහි ප්‍රවේශම් විය යුතුය. තම පවුලේ අයගෙන්ම චෝදනා එල්ල විය හැකි දිනයකි. කල්පනාකාරීවන්න. අනතුරු ආදියට ලක් විය හැකි දිනයකි. උසස්වීම් ආදියට ඔබ නිර්දේශ වේ. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් අපේක්ෂිත ලාභ නොලැබී යා හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. බාල සහෝදරයාගේ කටයුතුවලට අසුබදායක දිනයකි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09  
ධනු
රැකී රක්ෂාවල දී තම කීර්තිය ප්‍රකට වේ. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. කලා ක්ෂේත්‍රයේ නව සංකල්පනා බිහි වන දිනයකි. යහපත් කාර්යයන් කිහිපයක් අද දිනය තුළ ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි දිනයකි. ගෙදර දොර කටයුතු නිසා දිනය දැඩි අවිවේකී වේ. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් වෙනුවෙන් වැය පාර්ශ්වය ද ඉහළ යයි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
කලක් තිස්සේ නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කිරීමට හැකි වේ. නිවසේ කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. දණහිස් ආබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. හිත මිතුරන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදු වේ. වැය පාර්ශවය අධික කරවනු ඇත. බැංකු අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී කල්පනාකාරී විය යුතු දිනයකි. මවු පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08  
කුම්භ
පිය පාර්ශවයේ කටයුතු සඳහා වැය පෙන්නුම් කරයි. කල්ගත වූ අසනීප ආදියෙන් සුවය ලද හැකිය. බිරියගේ තැන්පත් ධනය පිළිබඳ ගැටලු ඇති විය හැකිය. සංචාරක කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවල දී ප්‍රවේසම්වන්න. සැප පහසු යාන වාහන ආදියට උරුමකම් කීමට සුබ දිනයකි. මිතුරන් අතරේ ඔබ කතාබහට ලක්වනු ඇත. පුරුෂ පාර්ශවය කාන්තා පාර්ශවයෙන් වැඩි ආධාර උපකාර ලැබේ. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06  
මීන
කෘෂි කාර්මික කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායක නැත. මවුපස ඥාතීන්ට අසුබදායකය. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ඔබට ලැබෙනු ඇත. කුලී නිවාසවල ජීවත්වන අයට සුබදායක නොවේ. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණය ලද හැකිය. නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරනු ඇත. කලකින් හමු නොවූ අයෙකු නිවසට පැමිණෙනවා ඇත. රථවාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03

















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.