
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-17
අද දවස ඔබට
2020 ජනවාරි මස 17 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 06.28 ට
ඉර බැසීම - පස්වරු 18.14
රාහු කාලය
දිවා 10.58 සිට 12.27 දක්වා
රාත්‍රී 22.58 සිට 00.27 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
නිලතල ලාභ ඇතිවන දිනයකි. මවුපස උරුමයන් ලැබේ. බාධක
කම්කටොලුවලට මුහුණ දීමේ හැකියාව ලැබෙයි. ප්‍රණීත ආහාර රස විඳීමට පුළුවන. උගුර,
කන ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආදායම්
මාර්ගය සරු වේ. තැන්පත් ධනය වර්ධනය වේ. රැකියාවේ දියුණුවක් ඇතිවිය හැකිය. පවුලේ
සමඟිය ඇති වේ. දූ දරුවන් සම්බන්ධ සුභ ආරංචි අසන්නට ලැබෙයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග
කරන්න.
වෘෂභ
නුවණ වෙහෙසා කරන වැඩකටයුතුවල දී ප්‍රවේශම් විය
යුතුය. මව සම්බන්ධයෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ
ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක වේ.
අවිවේකී දිනයකි. ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී පාඩු විය හැකි බැවින් ප්‍රවේශමෙන්
කටයුතු කරන්න. අසල්වාසීන් සමඟ ගැටුම් ආරවුල් ඇති කර ගනී. කටකතාවලට ලක්විය හැකිය. ජය
වර්ණය - නිල්, ජය අංකය - 05, ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මිථුන
දරුවන් සම්බන්ධව අමතර මුදලක් වැය වේ. නඩු හබවලට
පැටලීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. සිතේ සතුට අඩුවන අතර ජලයෙන් ප්‍රවේසම්
විය යුතු දිනයකි. ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. නිවාස ඉඩකඩම් ආරවුල් ඇති වේ. ගෘහ
ජීවිතයේ ගැටුම් ඇති විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ
වෙනසක් සිදු වේ. මවුපස ඥාතියකු සම්බන්ධව අසුභ ආරංචියක් ලැබෙයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
කටක
විරුද්ධ
ලිංගික සබඳතා කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. ගර්භණී මාතාවන්ට යහපත් නොවන අතර ප්‍රවේසම්වන්න.
දූ දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. ක්‍රීඩා,
කලා කටයුතු ආදියේ යෙදෙන අයට අද දිනය සුබ දිනයක් වනු ඇත.
විනෝදකාමී දිනයකි. නව නිර්මාණකරණයට සිත යොමු කරයි. උසස් අධ්‍යාපනයේ නියුතු අයට
විදේශ ශිෂ්‍යත්ව හිමි වීමට පුළුවන. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. අයහපත් මිතුරු ඇසුර
පාඩු කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
සිංහ
උපස්ථායක කටයුතුවලට යොමුවන අතර තරමක් කාර්ය බහුල
දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී දූ දරුවන්ට කල්පනා ශක්තිය වැඩි කරයි. ඔබෙන් ලබාගත්
පරණ ණය මුදලක් ආපසු ලැබෙයි. රැකියාවේ දියුණුවක් ඇති වේ. රෝගාතුර වූවන්ට සහනයක්
ලැබෙයි. පවුල් ජිවිතය ප්‍රීතිමත් වේ. අවිවාහකයන්ට මංගල යෝජනා උදා වේ. කෙටි ගමන්
බිමන් යෙදේ. අයුතු චෝදනාවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. මිතුරු සබඳතා
තර වේ. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කන්‍යා
වෙළෙඳාම් කටයුතුවල යෙදී සිටින්නන්ට වාසිදායක වෙයි.
විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. දණහිස් ආබාධ ඇති
විය හැකිය. ගමන් බිමන්වල දී ප්‍රවේශම්වන්න. රැකියා ස්ථානවල දී උසස් නිලධාරීන්ගේ
සහාය ලැබෙන දිනයකි. තැන්පත් ධනය වර්ධනයට හේතු වේ. ආර්ථික තත්ත්වය යහපත් වේ. අන්‍යයන්
අතර කැපී පෙනෙන චරිතයකි. පොදු ජන කටයුතුවලට වැඩි කාලයක් යොමු කරයි. ජය වර්ණය - කොළ, ජය අංකය -05, එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
තුලා
හදිසි තීරණවලින් පාඩු විය හැකි බැවින් සැලකිලිමත්
වන්න. වියදම් පස වැඩිවන අතර අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන්න. පියාට තරමක් අපල ඇති
කරයි. සෙම් රෝග ඇති විය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත්ය. නව තනතුරු ලැබීමට
හේතු වේ. ප්‍රසිද්ධියට පත්වන දිනයකි. ආගම දහමට වැඩි නැඹුරු වීමක් දක්වයි. පවුල්
ජීවිතය යහපත් වන අතර අවිවාහකයන්ට ප්‍රේම සබඳතා ඇති වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘශ්චික
හිංසාවලට ලක් වීම හෝ ශරීරයේ තුවාල සිදුවිය හැකිය. ප්‍රවේශමෙන්
වැඩ කටයුතුවල යෙදීමෙන් මෙම තත්ත්වයන්ගෙන් මිදිය හැකිය. අසුබ ආරංචියක් අසන්නට
ලැබෙයි. අවිවේකී දිනයකි. ප්‍රේම සබඳතාවල දී කල්පනාකාරී වන්න. වියදම් වැඩි වේ.
ආදායම් තත්ත්වය පහළ යයි. සතුරු කරදර ඇති වීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර
ඉඩකඩම් සම්බන්ධයෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. චිත්ත පීඩා ඇති විය හැකිය. ජය
වර්ණය - රතු, ජය අංකය -09, කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
ධනු
වෙළෙඳාම් කටයුතුවලින් පාඩු සිදු වේ. හදිසි තීරණවලට
යොමු නොවන්න. පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. තුනටිය ආබාධ ඇතිවිය හැකිය. අධ්‍යාපනය
ලබන දරුවන්ට සුබදායක දිනයකි. විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පිළිවන. නීතිමය ප්‍රශ්නවලට
මුහුණ දීමට සිදු වේ. මිතුරු සබඳතා බිඳ වැටෙයි. වියදම් අධික දිනයකි. වාද විවාද
ගිවිසුම්වල දී කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අසල්වැසියන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු
කරන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය -03,
අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
මකර
ධන හානි ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක් යහපත්
නොවේ. පිය පාර්ශ්වය සම්බන්ධ අමතර වියදමක් දැරීමට සිදුවනු ඇත. රහස් ප්‍රදේශ,
මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ
යුතු දිනයකි. ආගමික කටයුතුවල නිරත වීම සුබදායකය. සිතේ සතුට අඩු වේ. ශෝකජනක පුවත්
අසන්නට ලැබේ. පවුල් දිවියේ යම් යම් ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු
කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08, වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කුම්භ
තම මතයන් තහවුරු කිරීමට සෑම විටම උත්සාහ ගනු ලබයි.
ආදරවන්තයන්ට එතරම් යහපත් නොවේ. අන් අයගේ සහාය අපේක්ෂා නොකරයි. පියපස මාමා කෙනෙකු
සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවේ. බඩේ අමාරු ඇති විය හැකි බැවින් ආහාර රටාව පිළිබඳ
පරිස්සම් විය යුතුය. ආදායම් ඉහළ යයි. අලංකරණ කටයුතු කෙරෙහි සිත යොමු වේ. ඒ සඳහා
වැඩි කාලයක් යොමු කරයි. නව බලාපොරොත්තු ඇති වේ. නීතිමය ගැටළු ඇති වීමට ඉඩ ඇත. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, බණ පොතක් පූජා කරන්න.
මීන
පියා සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වයි. නව දැනුම
සොයා යයි. ආගමික සිද්ධස්ථානවල වැඩි කාලයක් ගත කරයි. උදරාබාධ ආදියෙන් ප්‍රවේසම්වන්න.
තරග විභාගවලින් ජය අත්වේ. යහපත් ධාර්මික පුද්ගලයන් ඇසුරට පත්වේ. ලෞකික දිවියට වඩා
ලෝකෝත්තර දිවියට සම්බන්ධ කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලැබෙයි. නීතිමය ගැටලුවලින් ජය
අත්වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සිත යොමු වේ. කෙටි ගමන් බිමන් වැඩි දිනයකි. ජය
වර්ණය
- රන්වන්, ජය අංකය - 03, කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: