
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-18
අද දවස ඔබට
2020 ජනවාරි මස 18 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 06.28 ට
ඉර බැසීම - පස්වරු 18.15 ට
රාහු කාලය
දිවා 09.28 සිට 10.57 දක්වා
රාත්‍රී 21.28 සිට 22.57 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
විදේශ රැකියා හා ශිෂ්‍යත්ව ආදියට ඉල්ලුම් කිරීමට අද
දිනය සුබදායකය. රැකියා කටයුතුවල තරමක් කල්පනාකාරී විය යුතු දිනයකි. රැකියාවේ ඉහළ
තනතුරු අපේක්ෂා කළ අයෙක් නම් ඊට බාධා මතු වන දිනයකි. ගේ දොර අලංකරණය පිළිබඳ අද
දිනයේ වැඩි කාලයක් වැය කරයි. හිත මිතුරන් පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක ආරංචියක්
අසන්නට ලැබෙන දිනයකි. උදරාබාධ පිළිබඳ අවධානමක් ඇත. කල්පනාකාරීවන්න. උදේ ධාන්‍ය
වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
ඔබගේ මතයට අනුවම කටයුතු කරයි. වචන භාවිතයේ දී තරමක්
කල්පනාකාරී වන්න. නොකළ වරදකට දෝෂාරෝපණ ආදිය එල්ල විය හැකිය. ලැබීම් අතින් අද දිනය
සුබදායක දිනයකි. හිතවතුන්ගේ ප්‍රශංසා තමාට හිමි වේ. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
කාලත්‍ර පාර්ශ්වයට අසනීප ගති මතු කරවිය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක්
නොවේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග අවදානමක් පවතී. අවධානයෙන්
සිටින්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර
දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
පොත්පත් ලිපි ලේඛන ආදියේ ප්‍රගතියක් පෙන්වයි. ඔබ
වෙළදාම් කටයුතුවල නිරත අයෙක් නම් අද දිනයේ වාසි රැසක් හිමි වේ. ගෘහ ජීවිතය
සාමකාමීය. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන්නන්ට සුබයි. නොසිතූ ලෙස ළඟින් ඇසුරු කළ
අයෙකු පිළිබඳ විශ්වාසය බිඳ වැටීමක් පෙන්නුම් කරයි. දරුවකුගේ අසනීප තත්ත්වයක්
වෙනුවෙන් මුදල් වියදම් කිරීමට වන දිනයකි. සෙම් රෝග ආදියේ අවදානමක් පෙන්නුම් කරයි.
කල්පනාකාරී වන්න. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
නව නිර්මාණ ආදී කටයුතු කිරීමට අද දිනය සුබදායක වේ.
නඩුහබවලින් ජය ගැනීමට හැකි වන දිනයකි. අතමිට සරු වේ. විවාහ ජීවිතය සාමකාමීව
ගෙවෙයි. ලොතරැයි වාසනා උරගා බැලීමට අද දිනය සුබ දිනයකි. කලක් පැවති සිතේ
නොසන්සුන්භාවය අද දිනයේ දී පහවී යයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය
සුබදායකය. උරහිස් ආශ්‍රිත සුළු ආබාධ තත්ත්වයක් මතු කරවිය හැකි දිනයකි. නීතිමය බාධා
ඇති වේ. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන් හට සුබදායක වේ.
රැකියාව සම්බන්ධයෙන් බාධා ගෙන දේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මුදල්
වියදම් කිරීමට සිදු වේ. වචන හුවමාරුවේ දී
ඔබ අද දිනයේ වඩාත් කල්පනාකාරී විය යුතුය. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට
පීඩාකාරී විය හැකිය. කාලත්‍ර පාර්ශවයට අනතුරු ආදිය ඇති කිරීමේ අවදානමක් පවතී.
බඩුබාහිර ආදිය පරිහරණයේ දී කල්පනාකාරී විය යුතුය. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය -
රතු, ජය අංක - 01
කන්‍යා
හවුල් ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී අද දිනයේ
කල්පනාකාරී විය යුතුය. වැයපස අධික වීමට හේතුවන දිනයකි. රැකියා කටයුතුවල බාධා ගෙන
දිය හැකිය. අධ්‍යාපන කටයුතුවල දියුණුවක් පෙන්වයි. දේපළ ලැබීමක් වෙනුවෙන් තිබූ
බලාපොරොත්තුවක් බිඳ වැටෙයි. ආගමානුකූලව
කටයුතු කිරීම තුළින් මෙම බාධා මඟහරවා ගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. හෘදය
සම්බන්ධ රෝගාබාධ මතු විය හැකිය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය
වර්ණය - කොළ, ජය අංකය -05
තුලා
මෙතෙක් පැවති රැකියාවේ ගැටලු ආදිය ඉවත්ව ගොස් උසස්වීම්
ආදිය ලැබෙන දිනයකි. රසවත් ආහාරපාන අනුභවය සඳහා අද දිනයේ ඔබට අවස්ථාව සැලැසේ. ධනය
ලැබීම අතින් ඔබට යහපත් වනු ඇත. වෙළෙඳාමෙන් ලාභ ලැබෙයි. මිතුරන් අතර තරමක් භේදකාරී
ගැටලු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. උගුර ආශ්‍රිත රෝග තත්ත්වයන්
ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. නින්දට බාධා ඇති කරයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
බලාපොරොත්තු නොවන අන්දමේ කෙටි ගමන් බිමන් යෙදෙන
දිනයකි. ලිපි ගනුදෙනු කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. වෙහෙස මහන්සි වී කරන
කටයුතුවලින් අද දිනයේ ඔබට වැඩි වාසි ගෙනෙයි. පදිංචි ස්ථානයෙන් තරමක් ඈත්ව කටයුතු
කිරීමට අද දිනයේ වේ. හදිසි වැටීම් තැලීම් ආදී අනතුරු ඇතිවිය හැකි බැවින්
කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල නිරත අයට මතක ශක්තිය ඇති කරයි. ගුණවත්
කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09
ධනු
ඔබගේ චරිතයට නොගැළපෙන දේවල නිරත වීමෙන් සමාජයේ ඔබ
වැරදිකරුවකු බවට පත් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ගෘහ ජීවිතය සම්බන්ධ තරමක්
බාධාකාරී හේතු ඇති කළ හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ලැබීම් අතින් අද දිනය
සුබදායකය. නමුත් සිතේ සැනසුමට යම් යම් බාධාකාරී දේ හේතු වෙයි. රැකියා කටයුතුවල දී
තම බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් වාසි ලැබිය හැකිය. හදිසි අනතුරු පීඩා ආදිය ගෙන දිය හැකිය. වියළි
ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
විනෝදයට කාලය වැඩිපුර වැය කරයි. වචන භාවිතයේ දී ඔබ
අද දිනයේ ප්‍රවේශම් විය යුතු අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුය. අධ්‍යාපන කටයුතුවල
තරමක් බාධාකාරී තත්ත්වයක් පෙන්නුම් කළ ද ක්‍රීඩා කටයුතු කෙරෙහි ඔබගේ සිත යොමු කරන
දිනයක් බව පෙනී යයි. ආදර සබඳතා කෙරෙහි මවුපියන්ගෙන් බාධා එල්ලවිය හැකිය. පවුලේ සුබ
සිද්ධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන දිනයකි. උදරාබාධවලට හේතු වේ. එළඟිතෙල්,
මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
ගමන් බිමන් අධික කරවයි. ඥාතියකුගේ හමුවක් පෙන්වයි.
ප්‍රිය සම්භාෂණ ආදියට ඇරැයුම් ලැබෙයි. අද දිනය ඔබට වැය පස අධිකත්වයක් පෙන්නුම්
කරයි. අධ්‍යාපන කටයුතුවල තරමක් බාධා ගෙන දිය හැකිය. යටි බඩේ අමාරු ඇති කරයි. ණය
දීම්,
ණය ගැනීම් කටයුතු වල දී වඩාත් කල්පනාකාරී වන්න. දරුවකුගේ අසනීප
තත්ත්වයකට මුදල් වියදම් කිරීමට සිදු වන දිනයකි.
ජලය ආශ්‍රිත ක්‍රියාවලින් වළකින්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක්
තබන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
වෙළෙඳ හා වාණිජ කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ ඇති
කරවයි. විවාහ ජීවිතයේ තරමක් බාධාකාරී තත්ත්වයක් අද දිනය තුළ ඔබට ගෙන දිය හැකිය.
හවුල්කරුවන් සමඟ කරන කටයුතුවල දී වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපන
කටයුතුවල වෙනදාට වඩා බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
ශරීර සෞඛ්‍ය යහපත් වේ. ඔබ අද දිනයේ දී වස්තු ලාභවලට හිමිකම් කියනු ලබයි. සතුරු
කරදර නැත. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: