Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-19

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-19

අද දවස ඔබට

2020  ජනවාරි මස 19 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.28 
ඉර බැසීම  - පස්වරු 18.15
රාහු කාලය
දිවා 16.58 සිට 18.27 දක්වා
රාත්‍රී 04.58 සිට 06.27 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වැඩිමහල් සහෝදරියන් සමඟ වැඩි සබඳකම් ගොඩනැඟේ. කෙණ්ඩ පෙරළීම, පීනස ආදී රෝගී තත්ත්වයන් මතුවිය හැකි නිසා ප්‍රවේශම් වන්න. කෘමි සතුන් ආදීන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. බලාපොරොත්තු ඉටුවන දිනයකි. ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. ණයට දුන් මුදල් ලැබීමට පුලුවන්. ආදර සබඳතා ගොඩනැඟෙයි. ලොතරැයි දිනුම් ලැබීමේ වාසනාව ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
වෘෂභ
කෘෂිකාර්මික හා ඊට අදාළ නිෂ්පාදන සම්බන්ධව වැඩි නැඹුරුතාවක් දක්වයි. කුලී හා බදු දීමක් මඟින් වාසි සැලසේ. පියාට තරමක් අපල ගෙන දෙයි. මවුපියන් සතු දේපළ ලැබීමට සුබයි. පතල් සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ ඇති වේ. ප්‍රීතිමත් උද්යෝගිමත් දිනයකි. ගෘහ ජීවිතයේ තිබූ බාධක කම්කටොලු මඟ හැරේ. යාන වාහන සිහින සැබෑ වෙන ලකුණු දිස් වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
මිථුන
ප්‍රසිද්ධ උත්සවවලට සහභාගි වීමට අවස්ථාව ලැබෙයි. අන්‍යයන් කෙරෙහි අනුකම්පා සහගතව උදවු උපකාරවලට යොමුවන දිනයකි. ජලය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. දණහිස් හා වළලුකර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. ක්‍රීඩා තරග ආදියෙන් ජයග්‍රහණ ලැබිය හැකි දිනයකි. ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියාවේ උසස්වීම් තානාන්තර හිමි වේ. සම්මුඛ පරීක්ෂණවලින් ජයයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. 
කටක
නරක සිතුවිලි පහළ වීමෙන් චරිතයට කැළැල් වීමට ඉඩ ඇඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. කන සම්බන්ධව හා උගුර ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකිය. ආගමික කටයුතුවල යෙදීමෙන්  අපහසුතාවන් මඟ හරවා ගත හැකිය. මිත්‍ර සම්බන්ධතාවලට සුබදායක දිනයක් නොවේ. තැන්පත් ධනය වැය වේ. ආදායම් තත්ත්වය පහළ බසී. නීතිමය ගැටළුවලට මුහුණ දීමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී දේ වේ. හදිසි අනතුරු ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
සිංහ
සමාජයට යහපත් කාර්යයන් කිහිපයක් ඔබ අතින් වන නිසා ප්‍රියමනාප පුද්ගලයකු වේ. ප්‍රසිද්ධියට පත්වේ. උපදෙස් අනුශාසනා දීමට පෙළඹේ. සෙම් රෝග තුනටියේ ආබාධ ඇතිවිය හැකිය. බීම වර්ග අහාර වෙළෙඳාමේ යෙදෙන අයට වැඩි ලාභ ලැබෙන දිනයකි. විනෝද ගමන්වලට ඉඩ සැලසේ. විවාහ ජීවිතය සැපවත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල යෝජනා උදා වේ. කාලයක් පැවති ගැටලුවකට නිවැරදි විසඳුම් ලැබේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
කන්‍යා
ආදරවන්තයන්ට එතරම් යහපත් දිනයක් නොවේ. ගැටළු ඇති වීමට පුලුවන. අහංකාර මුරණ්ඩු ගතිගුණ පෙන්නුම් කරයි. මවුපස ඥාතීන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. සෙම් රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් දිනයකි. රැකියාවේ දියුණුවක් දැකිය හැකිය. ගර්භනී මාතාවන් ප්‍රවේශම් විය යුතුය. උපයා ගත් ධනය අනවශ්‍ය ලෙස නාස්ති වේ. කුඩා ළමයින් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
තුලා
පියාගේ දේපළ සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට විය හැකිය. විදේශ සංචාර සඳහා එතරම් යහපත් නොවේ. උත්සව කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. කෘමි සතුන් හා ඔවුන්ගෙන් ඇතිවන ලෙඩ රෝග ආදියෙන් පීඩා ඇති වේ. ධාර්මික පුද්ගලයන් ඇසුරට ලැබේ. ආගම දහම සම්බන්ධ කටයුතුවලට වැඩි නැඹුරුතාවක් ඇති වේ. වන්දනා ගමන් සඳහා කාලය යොදවයි. දරුවන් සම්බන්ධව වෙහෙසීමට වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
වෘශ්චික
ගිවිසුම් අත්සන් කිරීමට සුභ දිනයකි. අසාධාරණයට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් වේ. රැකියා ස්ථානයේ ගැටලු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකි දිනයකි. කෙටි ගමන්වලින් වාසි සැලසේ. අලුත් දෙයක් ඉගෙනීමට සිත යොමු වේ. ලිපි ගනුදෙනු, ග්‍රන්ථකරණය ආශ්‍රිත කටයුතුවල වැඩි දියුණුවක් දැකිය හැකිය. නිදි සුවයට බාධා පැමිණේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
ධනු
රජයේ  නීතියට යටත්ව කටයුතු කරනු ලබයි. කලක් තිස්සේ සිතේ තිබුණු බරකින් නිදහස ලැබේ. නිවැරදි තීන්දු ගත යුතුය. මිත්‍ර සබඳතා වැඩි දියුණු වේ. උදරය හා යටිබඩ ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරීවන්න. සමාජයට ප්‍රිය පුද්ගලයකු වේ. විදේශ සිහිනය සැබෑ වේ. ගුප්ත ශාස්ත්‍රයන් ඉගෙනීමට සිත යොමු වේ. පදිංචි ස්ථානයේ වෙනසක් විය හැකිය. අනවශ්‍ය වියදමක් දැරීමට වේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. 
මකර
ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. උදාසීන තත්ත්වයක් දැකිය හැකිය. යටි බඩේ අමාරු ඇති වීමට හැකියාව ඇත. වැරදි තීරණවලට යොමු නොවී සිතා බලා නිවැරදි තීන්දු ගත යුතුය. ආදායම් තත්ත්වය යහපත් නොවේ. මිතුරු සබඳතාවලට අසුබදායකය. ව්‍යාපාරවලින් පාඩු වන දිනයකි. රැවටිලි ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආදරවන්තයන්ට මව්පියන්ගේ ආශිර්වාදය ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
කුම්භ
රැවටිලි හා වංචා ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ ජීවිතය සම්බන්ධව ප්‍රශ්න පැන නඟී. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. දණහිස් අමාරු ආදිය ඇතිවිය හැකිය. රැකියාව ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකිය. ඉඩකඩම් සම්බන්ධ ආරවුල් ඇති විය හැකි බැවින් තීරණ ගැනීමේ දී සැලකිලිමත් වන්න. ව්‍යාපාර කටයුතුවලින් පාඩු වේ. ජලයෙන් හානි ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ගලා යන ජලයට බුලත් දමන්න.
මීන
අන්‍යයන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකිය. උදාසීන තත්ත්වයක් දවස පුරා පෙන්නුම් කරයි. පවුල් ජීවිතයේ ප්‍රශ්න පැනනඟී. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසක් දැරීමට වන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වේ. කීර්තිය පලුදු වීමට කරුණු යෙදේ. මවුපිය සතුට වෙනුවෙන් කාලය වැය කිරීමට වේ. කෙටි ගමන් බිමන් යෙදේ. ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  කළු තල පරිත්‍යාග කරන්න.


























































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.