Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-24

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-24 

අද දවස ඔබට

2020  ජනවාරි මස 24 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.29
ඉර බැසීම  - පස්වරු 18.17
රාහු කාලය
දිවා 10.59 සිට 12.28 දක්වා
රාත්‍රී 22.59 සිට 00.28 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරයි. අදහස් හැසිරවීමේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කළ හැකි දිනයකි. සහෝදර, සහෝදරියන්ගෙන් ආධාර උපකාර ලැබෙයි. ඉඩකඩම් ආරවුල් සම්බන්ධයෙන් පැවැති ගැටලු නිරාකරණය වීමේ ඉඩකඩ පවතී. කාලයක් තිස්සේ පැවති ලෙඩ රෝගවලින් සුවයක් ලැබෙනු ඇත. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
දූ දරුවන්ගෙන් සිතේ සතුට ඇති කරන සුබ ආරංචි ඇසීමට ලැබෙයි. මවගෙන් ආධාර උපකාර ලැබිය හැකි දිනයකි. උසස් අයගේ ඇසුරට පත්වන දිනයකි. තැන්පත් ධනය වර්ධනය වේ. කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට සුබඵල උදා කරයි. පදිංචි ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකිය. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින දරුවන්ගේ දක්ෂතා ඇගැයීමට ලක්විය හැකිය. හෘදයාබාධ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් වන්න. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
තමාගේ දක්ෂතා ඇගයීමට ලක්වන දිනයකි. ආගමික කටයුතු කෙරෙහි අද දිනයේ වැඩි නැඹුරුතාවක් දැක්වීම සුබදායක වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට මතක ශක්තිය හීන කරවන දිනයකි. ලොතරැයි දිනුම් ආදිය ඇති කළ හැකිය. ආවේගශීලී ගති ඉස්මතු වන නිසා අන්‍යයන් සමඟ ආරවුල් ඇති කරගත හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ප්‍රේම සබඳතා කඩාකප්පල් වීමට ඉඩකඩ ඇත. ණය ගනුදෙනු නොකරන්න. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
තමා යටතේ සිටින සේවකයන් වංචා ආදිය කළ හැකිය. පියපස ඥාතීන් සමඟ ආරවුල් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. මානසික සහනය ඇති කරන දිනයකි. ප්‍රිය සම්භාෂණයකට ඇරැයුම් ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. වෙහෙස මහන්සි වී වැඩ කරන දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උරගාදී සතුන්ගෙන් හානි සිදුවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වෙළඳාම් කටයුතුවලට නිරත අයට ලාභ ලැබෙන දිනයකි. මවුපස උරුමයන් පිළිබඳ ගැටලු නිරාකරණය වේ. තමා තුළ ඇති දක්ෂතා එළි දැක්වීමෙන් කීර්තිය ප්‍රශංසාව ලබන දිනයකි. කෘමි සතුන්ගෙන් හානි සිදුවිය හැකිය. සතුරන් පරාජය කිරීමට හැකි දිනයකි. නඩුහබවලින් ජය ලබයි. විවාහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීමට සුදුසු දිනයකි. උරහිස ආශ්‍රිත වේදනා ඇති කරයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
යාන වාහන ඉඩකඩම් ගේදොර විකිණීමට හා මිල දී ගැනීමට සුදුසු දිනයක් නොවේ. ආගමට දහමට නැඹුරුව කටයුතු කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් වනු ඇත. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ආදායම් තත්ත්වය සුබදායකය. පවුල් ජීවිතය සාමකාමීය. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂාරෝපණවලට ලක්වීමේ ඉඩකඩ පවතී. කල්පනාකාරී වන්න. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
සංචාරවල යෙදීමට අවස්ථාව සැලසෙන හෝ ආරාධනා ලැබෙන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ ප්‍රගතියක් පෙන්වයි. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කරයි. කලක් තිස්සේ පැවති රෝග තත්ත්වයන්ගෙන් සහනයක් ලද හැකිය. පියාගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට සුබදායක වනු ඇත. නීතිය සම්බන්ධ කටයුතුවලින් ජයගත හැකි දිනයකි. ජල ක්‍රීඩා අසුබයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
රැකියා ඉල්ලුම් කළ අයට සුබ දිනයකි. ගෘහ ජීවිතය සාමකාමීය. ප්‍රේම සබදතාවලට වැඩිහිටි අයගේ ආශිර්වාදය ලැබෙයි. දූ දරුවන්ගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවනු ඇත. උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දේශපාලනයේ යෙදෙන්නන්ට සතුරන් මැඬ ගෙන ඉදිරියට යා හැකිය. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ ඇගයීමට ලක්විය හැකි දිනයකි. රසවත් ආහාර අනුභවයට ලැබෙනු ඇත. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
අන්‍යයන්ට උපකාර කිරීමට වෙහෙසෙන දිනයකි. ආගමික කටයුතුවල යෙදීමට කැමැත්තක් දක්වයි. හෘදයාබාධවලින් පෙළෙන අයකු නම් ප්‍රවේශම් විය යුතුයි. රැකියා ස්ථානයේ කටයුතු බාධාවකින් තොරව ඉටු කිරීමට අවස්ථාව ලැබෙයි. යුගදිවියේ මතභේද තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. මිතුරු හමුවක් සංවිධානය විය හැකිය. ධනය ලැබීම අතින් ඉතාමත් සුභදායක දිනයකි. ලොතරැයි ජයග්‍රහණ ලැබීමේ වාසනාව හිමි වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
පවුල තුළ අඹු සැමි මතභේද ඇති විය හැකිය. කල්පනාකාරීවන්න. රිය අනතුරු ආදිය සිදුවිය හැකි බැවින් ගමන් බිමන් යෑමේ දී ප්‍රවේසම්වන්න. ආදායම් තත්ත්වය යහපත්ය. හදිසි ධන ලාභ ලැබීමේ ඉඩකඩ පවතී. ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්වීමට ඉඩ ඇත. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය අත්විය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායක දිනයකි. දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳ අසන්නට ලැබෙයි. දණහිස් ආබාධ ඇති කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
කතාවෙන් අන් අය මැඬ පවත්වා ගැනීමට උත්සාහ කරයි. මිතුරන් සමඟ අමනාපකම් ඇති වීමට පුළුවනි. සෙම් රෝග ඇති වීමේ අවධානමක් පවතී. හදිසි අනතුරුවලට ලක්විය හැකි නිසා ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් වන්න. ආදායම් තත්ත්වය යහපත් විය හැකිය. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායක දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ට වන දිනයකි. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනයකි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
මවගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. ආර්ථිකය යහපත්ය. තැන්පත් මුදල් වර්ධනය වේ. පැරණි ණයක් ලැබීමට නියමිතය. ඇස, උගුර, කට ආශ්‍රිත රෝග පීඩා ඇති වීමට හැකිය. අසල්වැසියන් සමඟ ආරවුල් ඇති වීමට ඉඩ ඇත. විදේශ රැකියා සඳහා ඉල්ලුම් කර ඇති අයට සුබ ආරංචියක් ලැබෙන දිනයකි. තරගවලට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ හිමිවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව දිනයේ කටයුතු කරන්න. කෘමි සතුන්ගෙන් හානි ඇති වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03























































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.