Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-09

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-09 

අද දවස ඔබට

2020  ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.25
ඉර බැසීම  - පස්වරු 18.10 ට
රාහු කාලය
දිවා 13.55 සිට 15.24 දක්වා
රාත්‍රී 01.55 සිට 03.24 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
සිතුවිලිවල චංචල ස්වභාවයක් ඇති වේ. එම නිසා බුද්ධිමත්ව සිතා තීරණ ගන්න. ආදායම් සරු වේ. මවුගෙන් උපකාර ලැබේ. රැකියා ස්ථානයේ දී කල්පනාකාරී වන්න. ගැටලු ඇති වීමට බොහෝ විට ඉඩ ඇත. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. වැඩ කටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය ද අත්වේ. කඩිසර ගතිය වැඩිය. මිතුරු ඇසුර අසුබ ගෙනෙයි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරියට යහපත්ය. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. සියලු වැඩ කටයුතු සාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙහි නිරත වෙයි. අලසකම නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. විවාද කථික තරගවල දී ජය ලැබෙයි. සම්මුඛ පරීක්ෂණවල දී වාසි අත් වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. දේව භක්තිය වැඩි වේ. මන්තර ගුරුකම් හා භූත විද්‍යාව ආදිය ගැනීමට යහපත් වේ. හුදකලා වාසයට ප්‍රිය කරයි. ධනය ඉපයීමට සූරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස් අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයකි. සිතාගෙන සිටි අධ්‍යාපන සම්බන්ධ කටයුත්තක් සාර්ථක වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.
කටක
ප්‍රසිද්ධ කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමටත් විය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව කරයි. ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුය. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ගෘහ ජීවිතයේ සැප අඩු කරයි. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය හිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
තම මව වෙනුවෙන් කාලය, ධනය වැය කරයි. ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවලට සුබ වේ. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. පොත්පත් ආශ්‍රිත ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩ කටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. තැපැල්, ලිපිකරු, වෙළෙඳාම හා චිත්‍ර, කැටයම් කර්මාන්තවල සේවය කරන්නන්ට යහපත්ය. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
සහෝදරයකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. පියාට යහපත්ය. පියා සතු දේපළ වැඩි දියුණු වේ. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල නොවේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. රැකියාවේ බාධක ඉවත් වේ. රැකියාවේ උසස්වීම් ලැබේ. කීර්ති ප්‍රශංසා හිමි වන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයන් බැහැරට යෑමට වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධන ලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. රැකියා ස්ථානයේ කරදර මඟ හැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙයි. ශිල්ප ශාස්ත්‍ර හා කරන කාර්යයන් සාර්ථක ප්‍රතිඵල අත්විඳි‍යි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ හැරෙන දිනයකි. එබැවින් වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. රැකියා ස්ථානයේ අස්ථාවරතා ඇති වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු වේ. ගිවිසුම්වලට අත්සන් කිරීමට සුභ නොවේ. ගෙදර දොර වැඩකටයුතු ව්‍යාකූල වේ. විවාහ ජීවිතයට බාධා අවහිරතා ඇති වේ. ගමන් අධික වේ. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
සමාජ සේවයට සුභ දිනයකි. යටත් සේවකයන්ගේ උපකාර ලැබේ. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේදොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවල දී බාධා අවහිරතා ඉස්මතු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස් උපකාර වැදගත් වේ. තමන් සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට හදිසියේ පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ජලයෙන් අනතුරු ඇති කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
තමන් නැවතී සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. කීර්ති, ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම් ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට සුබදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත් වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
වැඩිමහල් සොහොයුරකුගේ ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. රැවටීම ඇති විය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගී වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳි අයට සුවයක් ලැබේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.