Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-10

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-10 

අද දවස ඔබට

2020  ජනවාරි මස 10 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.26
ඉර බැසීම  - පස්වරු 18.11
රාහු කාලය
දිවා 10.56 සිට 12.25 දක්වා
රාත්‍රී 22.56 සිට 00.25 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
තමා කරගෙන ආ කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරයි. කාලත්‍ර පාර්ශවයට සුබදායක දිනයක් නොවේ. සවස් කාලයේ අලස බවක් නිර්මාණය කළ හැකිය. බොහෝ පිරිසකගේ දෝෂාරෝපණයට ඔබගේ ක්‍රියාවන් ලක්වනු ඇත. තම කටයුතුවලින් වෙනදාට වඩා වැඩි මහන්සියක් ගෙනෙනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතුවලින් අලාභ සිදු කරයි. පියාගේ කටයුතු සම්බන්ධ අසතුටක් ඇති කරවයි. මානසික ගැටලු වැඩි කරවන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
වෘෂභ
පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටලු මතු කරවිය හැකිය. අද දිනය තුළ ඔබ බලාපොරොත්තු නොවූ දෝෂාරෝපණ ආදිය ඔබ වෙත එල්ල වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල බාධාකාරී තත්ත්වයක් ඇති කරයි. හවුල්කරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් අසාර්ථක ගමන් කිහිපයක් වනු ඇත. කාලත්‍ර සබඳතා සඳහා අසුබදායකය. ආගමික භක්තිය සිතින් ඈත් කරවයි. පාපකාරී සිතිවිලිවලට වැඩි ඉඩක් ඇති නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මිථුන
මිතුරු සබඳතා සඳහා අද දිනයේ සුබදායක නැත. ඥාති සහෝදරයකුගේ කාර්යයන් වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට වේ. බැංකු අණකර කුවිතාන්සි ආදිය නිකුත් කිරීමේ දී දෙවරක් කල්පනා කරන්න. තමා බලාපොරොත්තු වූ ලාභ ආදිය නොලැබෙන දිනයකි. වැඩිමහල් සහෝදරයකු සමඟ ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි. කලක් පැවති අසනීප ගතියක් අද දින‍යේ උග්‍ර වනු ඇත. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  බණ පොතක් පූජා කරන්න.
කටක
පාරිතෝෂික දීමනා, රක්ෂණ ආවරණ ආදියෙන් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිලාභ නොලැබෙනු ඇත. පිය පාර්ශ්වයේ අසනීප තත්ත්වයන් හෝ නීතිමය ගැටලු මතු කරවිය හැකි දිනයකි. අත්, පා ආදියේ තුවාල වන අනතුරු ඇති විය හැකිය. කාලත්‍ර පාර්ශවයේ බඩුබාහිරාදිය නැති වීමේ අවදානමක් පෙන්නුම් කරයි. මානසික වේදනාවන් ඇති විය හැකි දිනයකි. තමාගේ කටයුතු බොහෝ පිරිසක් අතර නරක පිළිගැනීමකට පත් වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
සිංහ
බාල සහෝදරයකුගේ කටයුත්තක් සම්බන්ධ අසුභදායක ආරංචියක් ලැබීමට පුළුවන. ආවේගශීලී කතාව නිසා වැඩිහිටි ඥාතීන් කිහිපදෙනෙකු සමඟ මතභේද නිර්මාණය කරයි. තම දූ දරුවන්ගේ රැකියාවලට අද සුබයි. තැන්පත් ධනය වැය කරවා ආර්ථික ගැටලු නිර්මාණය කරයි. තමා සතු වටිනා බඩු බාහිරාදියට සොර සතුරු කරදර එල්ල විය හැකිය. තමාගේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණ ආදිය එල්ල විය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කන්‍යා
ඔබ අද දිනයේ එළැඹෙන ගිවිසුම්වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ළඟා කරගත නොහැකිය. අයහපත් සබඳතා ගොඩනැඟිය හැකි නිසා තම මනස ඉතා සංවරව තබා ගත යුතුය. තම ශරීර ශක්තිය හීන කරවන අසනීප ආදිය ඇති කරයි. මිතුරකුගේ පුත්‍රයකු සම්බන්ධව නරක ආරංචියක් ලැබෙයි. යහපත් පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. අවිවාහක අයට ඉදිරිපත්වන මංගල යෝජනා පිළිබඳ දෙවරක් කල්පනා කළ යුතුය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
තුලා
කෘෂිකර්මය ආදී කර්මාන්තවල නියැළි අයගේ ආදායම් තත්ත්වය සුබදායක නොවේ. ලෞකික දේ පිළිබඳ ආශාවන් පසුපස යෑමට ගොස් විඩාබර වන දිනයකි. වැඩිහිටියන් පිළිබඳ අසුබ දේ නිර්මාණය කොට ඔබ අපහසුතාවයට පත් කළ හැකිය. කොඳු ඇට පෙළ ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. තම රැකියා තනතුරු ආදියේ ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම කීර්තියට හානිකර දේ විය හැකි දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
වෘශ්චික
යම් පුද්ගලයකුගේ නපුරු ක්‍රියාවක් නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් වේ. මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතුවලට අද දිනයේ සුබදායක නැත. ඇස් ආබාධ මතු කරවීමේ අවධානමක් පවතී. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවයි. තමාට එරෙහිව ඇති සතුරු බලවේග මර්දනය කරගත හැකිය. නිවෙසේ වසන සුරතල් සතුන් ආදීන්ට අසුබදායක දිනයකි. කල් පවත්නා අසනීප තත්ත්වයන් වර්ධනය විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
ධනු
කොටස් වෙළඳපොළ ව්‍යාපාරික ගනුදෙනු ආදියේ අලාභ වෙයි. ආගමානුකූල සිතුවිලිවලින් සිත ඈත් කරවන දිනයකි. අයහපත් සිතුවිලිවලින් සිත දූෂණය විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. දූ දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. අධ්‍යාපන කටයුතුවලට අද දිනය සුබදායක නැත. මතක ශක්තිය පිළිබඳ ගැටලු ඇති කරවයි. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
මකර
ලිපි ගනුදෙනු හා ඒ සම්බන්ධ කටයුතුවල දී නීතිමය ගැටලු මතු කරවිය හැකිය. ගිවිසුම් සම්බන්ධ තීරණවල දී ඉතා කල්පනාකාරී විය යුතුය. ආගමික භක්තිය ඈත් කරවා වෙනත් ගුප්ත දේ පිළිබඳ අවධානය යොමු කරයි. අලස බව ඇති කරන දිනයකි. කරගෙන ආ කටයුතුවලට බාධාකාරී දේ විය හැකිය. තම දේපළ පිළිබඳ ගැටලු සහිත දේ විය හැකිය. යහපත් සහෝදර සබඳතා සඳහා අද දිනය බාධාකාරී වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කුම්භ
ණය තුරස් ආදියෙන් පීඩාවන් විය හැකි නිසා එවැනි දේ පිළිබඳ කල්පනාකාරී වන්න. පිටස්තර පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර ගැනීමක් පෙන්නුම් කරන දිනයකි. තමාගේ නින්දට බාධාකාරී දේ වනු ඇත. කාලත්‍රයාගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් කාලය කැප කිරීමට මවුපස මාමා කෙනෙකුට අද දිනය සුබදායක නැත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මීන
බදු ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී කල්පනාකාරී විය යුතුය. තමා සතු පැරණි වටිනාකමක් ඇති දෙයක් අද දිනයේ අහිමි විය හැකිය. තම මතක ශක්තිය පිළිබඳව ගැටලු ඇති කරන දිනයකි. ශෝකය හා වේදනාව දනවන ක්‍රියාවන් කිහිපයක් විය හැකිය. ගේ දොර කටයුතු සම්බන්ධයෙන් බාධාකාරී දේ විය හැකිය. මවු පාර්ශ්වයේ අසනීප ගති මතු කරවයි. රථ වාහන ආදියේ අලුත්වැඩියා කිරීම් ආදිය විය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.

























































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.