Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-01

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-01 

අද දවස ඔබට

2020 මාර්තු මස 01 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.23 
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 16.53 ට සිට 18.22 දක්වා
රාත්‍රී 04.53 සිට 06.22 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
යහපත් මිතුරු සබඳතා ගොඩනැගෙනු ඇත. සියලුම ආකාරයේ ලැබීම්වලට සුබදායක වේ. සුහදශීලී බව තුළින් ඔබ සමාජයේ බුහුමනට ලක්වේ. පවුලේ ප්‍රීතිය උතුරා යන දිනයකි. වගකීම් සහිත කාර්යයන් කිහිපයක් ඔබට පැවරෙනු ඇත. අන් අයගේ සැපත සතුට වෙනුවෙන් වැය කිරීම් කීපයක් කරයි. විදේශගත ඥාතීන්ගෙන් ලැබීම් ආදිය පෙන්නුම් කරයි. ලලිත කලා සහ වෙනත් කලා කටයුතුවල නියැළි අයට සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
තමා බොහෝ පිරිසක් අතර ගෞරවයට පාත්‍ර වන දිනයකි. කලකින් හමු නොවූ මිතුරන් පිරිසක් හමුවීමට අවස්ථාව සැලසේ. ඔබගේ කතා විලාසය අන් අයගේ පැසසුමට ලක් වනු ඇත. රැකියාවේ අවශ්‍යතාවක් මත ගමන් බිමන් කිහිපයක් ද විය හැකිය. මහජන සම්බන්ධතා කටයුතුවලින් සුබ ප්‍රතිචාර ලැබෙයි. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශවය අධික කරයි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ආගමික භක්තිය වැඩි කරවා ඒ පිළිබඳව ක්‍රියාකාරකම්වලට යොමු වනු ඇත. නිවසේ කටයුතු ක්‍රමවත්ව කර ගැනීම සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට විදේශ  ගතවීමට වීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ට වේ.  පිය පාර්ශ්වයේ ලැබීම් සඳහා සුබදායක දිනයක් වේ. ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවක් හෝ එවැනි කතාවන් සඳහා සහභාගී වීමට ඉඩ කඩ ලැබෙනු ඇත. දණහිස් ආබාධ මතු කරවයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
කඩිසරව හා මනා කල්පනා ශක්තියෙන් යුතුව දෛනික වැඩ කටයුතු වේ. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ කටයුතු සඵල කරනු ඇත. පිය පාර්ශ්වයේ අසනීප තත්ත්වයක් වැය පෙන්නුම් කරයි. තමා අකමැති පුද්ගලයකුගේ අහඹු හමුවීමක් සිදු වනු ඇත. කාලත්‍ර පාර්ශවයේ ධන හානි ආදිය පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතුය. ජලය ආශ්‍රිත කටයුතුවලින් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
පවුලේ අය අතර කැපී පෙනෙන අයෙක් බවට පත් වේ. කලා කටයුත්තකට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි. රෙදිපිළි ආශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. තරගකාරී අවස්ථාවන් කිහිපයකට යොමු වීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. හවුල් ගිවිසුම් හා කොන්ත්‍රාත්වලට අත්සන් තැබීමට ද අද දිනය සුබදායක වේ. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
තමාට එරෙහි සතුරු බලවේග හිස ඔසවන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග  ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. තම සේවක කාරකාදීන් සමඟ සුහදත්වය වර්ධනය කරන කටයුතු කිහිපයකට ඔබ යොමු වේ.  ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කිරීම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු ඇත. කුඩා බඩවැල ආශ්‍රිත රෝගී තත්ත්වයක් මතු කරවන දිනයකි. නිවසේ වාසය කරන සුරතල් සතුන්ට හානි කර දිනයකි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
නව සිතිවිලි තුලින් නිර්මාණ බිහි කිරීමට අද දිනය සුබදායකය. යහපත් දරු උපත් බලාපොරොත්තුවන විවාහකයන්ගේ ප්‍රාර්ථනා සඵල කරවනු ඇත. ප්‍රේම සබඳතා ආදියට යහපත් වේ. ආධ්‍යාත්මික කටයුතුවලින් මනසට සහනයක් උදා කර ගැනීමට කල්පනා කරයි. නිවසේ වැඩ කටයුතු කිරීමට කාලය කළමනාකරණය කළ නොහැකි වනු ඇත. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. උදරයේ පහළ අසනීපගති මතු කරවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
නිවාස ඉඩකඩම් යාන වාහන ආශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ ලද හැකිය. අන් අයගේ සතුට වෙනුවෙන් යම් වැය කිරීමක් පෙන්නුම් කරයි. හිතවත් අයගේ සංග්‍රහ ආදිය භුක්ති විඳීමට අවස්ථාව ලැබෙයි. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් යොමු වනු ඇත. පවුලේ අයගේ සහයෝගය ද ඒ සඳහා ලැබෙනු ඇත. හෘදය සම්බන්ධ ආබාධ හෝ සෙම් රෝග ඇති විය හැකිය. මවුපස ඥාතීන්ට ද සුබදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
නව  නිර්මාණවල ප්‍රගතියක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නියැළි දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. ජාතික හැඟීම් පිළිබඳ සිතුවිලි ඉස්මතු වන දිනයකි. අයහපත් පුද්ගලයන්ගේ ඇසුර නිසා නොයෙක් අපවාදයන්ට කටකථා ආදියට ලක්විය හැකි නිසා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් සඳහා වැය පාර්ශ්වය ඉහළ යයි. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි කාලයත් ශ්‍රමයක් කැප කරයි. උසස් අයගේ ඇසුර හිමි වන දිනයකි. ඥාති සබඳකම් ද වර්ධනය වනු ඇත. ඔබගේ ඥාතීන් අතර විශේෂ ප්‍රශංසාවට ලක් වේ. පියාගේ කටයුත්තක් වෙනුවෙන් නීතිමය උපදෙස් පැතීමට සිදුවිය හැකිය. ස්වයං රැකියා සහ තමාගේම කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
යහපත් සිතුවිලි තුළින් මනස ප්‍රබෝධවත් වනු ඇත. නිවසේ වැඩ කටයුතු ද ඉතා ක්‍රමවත්ව හා පිළිවෙලකට සිදු වේ. රූපලාවණ්‍ය කටයුතු හා රෙදිපිළි නිෂ්පාදන ආදියෙන් ලාභ ලැබිය හැකිය. කාලත්‍ර පාර්ශවයේ ත්‍යාග ආදිය ලැබීමට ඔබ සුදුස්සකු වනු ඇත. ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. තම බාහිර පෙනුම සහ පෞරුෂත්වය පිළිබඳ  වටිනාකමක් ඇති කරවන දිනයකි. අයහපත් මිතුරු ඇසුර තුළින් ඈත් වී සිටීම අද දිනයේ සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ඥානාන්විතව කටයුතු කරයි. ගවේෂණශීලී අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ගමන් බිමන් අධික වීම නිසා වැය පාර්ශ්වය ද ඉහළ යනු ඇත. අසනීප හා හදිසි අනතුරු අවදානමක් ඇති දිනයකි. ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. වැඩිහිටි අයකුගේ උපදෙස් හා අනුශාසනා ලැබීමට ඔබ අද වාසනාවන්ත වනු ඇත. දූ දරුවන්ගේ අසනීපගති පෙන්වන දිනයකි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ ලද හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
























































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.