
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-02
අද දවස ඔබට
2020 මාර්තු මස 02 වන සඳුදා
ඉර උදාව -
පෙරවරු 06.23 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 07.53 සිට 09.22 දක්වා
රාත්‍රී 19.53 සිට 21.22 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
ගෙදර දොර කටයුතුවල දී දැඩි කලබලකාරී බවක් ප්‍රදර්ශනය
කරයි. නිවසේ බඩු භාණ්ඩ ආදියට ද හානි සිදුවීමේ අවධානමක් ඇත. නිවාස ඉඩකඩම් යාන වාහන
ආශ්‍රිතව ව්‍යාපාර කටයුතුවල නියැළෙන අය වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. තමා
සන්තක දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. මවු පාර්ශවයේ අසනීප
තත්ත්වයක් පෙන්නුම් කරයි. හෘදයාබාධ අවධානමක් ඇත.
කල්පනාකාරී වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය -
රතු, ජය අංකය - 09
වෘෂභ
සහෝදර සහෝදරියන් සමඟ මතභේදකාරී තත්ත්වයන් නිර්මාණය
විය හැකිය. අධ්‍යාපන කටයුතුවල දී වැඩි කලබලකාරීත්වය අවාසි සහගත වේ. පොත්පත් හා
ලියකියවිලි ආශ්‍රිත කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායක නොවේ. ජලාශ වැව් ආශ්‍රිත
විනෝදවීම් ආදියට අද දිනයේ සුබදායක නැත. තමා පිළිබඳ නරක ආරංචි පැතිර යා හැකි නිසා
පවිටු මිතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. උරහිස් ආබාධ මතු කරන දිනයකි. සුදු පැහැයට
හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
තැන්පත් ධනය වැය කිරීමට වන දිනයකි. ලාභ
අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් වංචාකරුවන් ප්‍රයෝජන ගත හැකිය. කාලත්‍ර පාර්ශවයේ
අසනීප තත්ත්වයන් පෙන්නුම් කරන දිනයකි. තමා භාවිතා කරන වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම්
කරගත යුතුය. වචන භාවිතයේ දී ඉතා කල්පනාකාරී විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී
බලාපොරොත්තු වූ ඉලක්ක කරා ළඟාවීම අපහසුය. අක්ෂි ආබාධ, දන්ත ආබාධ ආදිය මතු කරවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය
- කොළ, ජය අංකය -
05
කටක
තම සිතුවිලි ඉතා සංයමයෙන් යුතුව පාලනය කරගත යුතුය.
වෙහෙසකාරී ගමන් බිමන් කිහිපයක් යෙදෙන දිනයකි. නිශ්චිත අරමුණකින් සිදු වන්නක් නොවනු
ඇත. ආගමික සිතුවිලිවලට නැඹුරුවීම අද දිනයේ වඩාත් සුබදායකය. කාලත්‍ර පාර්ශවයේ හදිසි
අනතුරු ආදිය ද පෙන්නුම් කරන දිනයකි. අයහපත් මිතුරු ඇසුරෙන් අද දිනයේ ප්‍රවේශම් විය
යුතුය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. අධ්‍යාපන කටයුතු ප්‍රගතියක් නොපෙන්වයි. කහ
සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
නින්ද පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. මැසි මදුරු
ආදීන්ගෙන් කරදර විය හැකිය. වැය පාර්ශ්වය අධික කරවන දිනයකි. නිෂ්ඵල ගමන් කිහිපයක් ද
යෙදිය හැකිය. මවුපස මාමා කෙනෙකුට අසුබදායක දිනයක් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී
දේ සිදුවිය හැකිය. මිතුරන් ඇසුරු කිරීමේ දී චෝදනා අපවාද ආදියට ලක්විය හැකි නිසා
කල්පනාකාරී විය යුතුය. පවුලේ සමඟියට බාධාකාරී දේ විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - රතු,
ජය අංක - 01
කන්‍යා
සියලුම ආදායම් මාර්ගවලට සුබදායකය. වැය පාර්ශ්වය ද
අධික විය හැකිය. හදිසි ධන ලාභ ආදියට ද හිමිකම් ඇති නිසා ලොතරැයි වාසනා උරගා බැලීම
සුබදායක වේ. මිතුරු සබඳතාවල ගැටලු ඇති කරන දිනයක් විය හැකිය. කල් ගතව තිබූ
අසනීපයකින් සුවය ලැබීමට අද දිනය තුළ ඔබට හැකිය. ආදර සබඳතා ආදියෙහි ගැටලු සහගත
තත්ත්වයක් නිර්මාණය කරයි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතුවල යෙදීම සුබදායකය. නිල්
පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
රැකියා අවශ්‍යතාවක් මත ගමන් බිමන් කිහිපයක් විය
හැකිය. ආරක්ෂක අංශ රැකියාවල නියුතු අයට අද දිනය විශේෂ වේ. සටන්කාමී ක්‍රීඩාවලින්
ජයග්‍රහණ ලබාගත හැකිය. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඔබට සුබඵල උදා කරයි. මවගේ හෝ පියාගේ
අසනීප තත්ත්වයක් පෙන්නුම් කරයි. අන් අය අතර අද දිනයේ ඔබ විශේෂිත පුද්ගලයෙක් වේ.
තනතුරු නම්බුනාම අපේක්ෂා කළ අයගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වනු ඇත. දණහිස් රෝග ආදියට
හේතුයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ආගමික සිතිවිලි මනසින් ඈත් කරවන දිනයකි. පවිටුකාරී
දේ ඔබ අතින් සිදුවිය හැකි නිසා ඉතා කල්පනාකාරී විය යුතුය. පිය පාර්ශ්වයේ ඥාතීන්ට
අසුබදායක දිනයක් වේ. කාලත්‍ර පාර්ශ්වය සමඟ කෙටි ගමන් කිහිපයක් ද යෙදෙන දිනයකි.
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ කටයුතු සඵල කරයි. අධ්‍යාපන කටයුතුවල දී කලබලකාරී
බව නිසා පාඩු සිදුවිය හැකිය. මිතුරු සබඳතාවලට සුභ දිනයක් නොවේ. පාදවල ආබාධ ඇති වේ.
පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි.
කාලත්‍ර පාර්ශවයේ ධන හානි පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. අන්තිම
කැමති පත්‍ර රක්ෂණ ආවරණ ආදීන් කළ යුතු ඉල්ලීම්වලට අද දිනය සුබදායකය. මිතුරු
සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. කලකින් හමු නොවූ ඥාතීයකු ඔබ සොයා පැමිණීමට පුළුවන.
ජලය ආශ්‍රිත කටයුතුවලින් අද දිනයේ ඈත් වී සිටීම සුබදායකය. අසාධාරණ තත්ත්වයන්වලින්
පීඩා ඇති වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
කාලත්‍ර පාර්ශවය සමඟ මතභේද ඇතිවිය හැකිය. එසේ නොමැති
නම් රහස් කටයුතුවලට කාලත්‍ර පාර්ශවයේ අනුදැනුමකින් තොරව යොමු වේ. හවුල් ව්‍යාපාරවල
ගැටලු සහිත තත්ත්වයක් නිර්මාණය කරයි. නව ගිවිසුම් ආදියට අත්සන් කිරීමට අද දිනය
සුබදායක නැත. තැන්පත් ධනය වැය කරවා ආර්ථික
ශක්තිය හීන කරවිය හැකිය. විදේශ රැකියාවල නියුතු අයට අද දිනය සුබදායකය. තෙල් සහිත
ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය -
නිල්,
ජය අංකය -08
කුම්භ
සතුරු කරදර ඈත්ව යන දිනයකි. කල්ගත වූ අසනීප
තත්ත්වයකින් සුවය ලැබීමට හැකිය. ආහාරපාන ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳව පූර්ව
අවබෝධයක් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ. නිවසේ වාසය කරන සුරතල් සතුන් ආදීන්ට අද
දිනය සුබදායක නැත. බැංකු අණකර චෙක්පත් නිකුත් කිරීමේ දී කල්පනාකාරී වන්න. ආදායම්
මාර්ගවලට සුබ නොවන අතර වැය පාර්ශ්වය ද අධික කරවයි. අද දින නිර්මාංශව සිටින්න. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
අධ්‍යාපන කටයුතුවල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය
කරයි. මතක ශක්තිය දුර්වල වේ. විවාහකයන්ට යහපත් දරු උපත් සඳහා අද දිනයේ සුභ නොවනු
ඇත. පවිටු සිතුවිලිවලට සිතෙහි ඉඩ ඇති නිසා කරන කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. දූ
දරුවන්ගේ අසනීපගති ද මතු කරවන දිනයකි. ගොඩනැගෙන නව සබඳතා ඔබට සුබදායක ඒවා නොවේ.
නීත්‍යානුකූල නොවන දේ සඳහා යොමු වීම අද දිනයේ ඔබට අසුබදායකය. බෝධිය වැඳ දවසේ වැඩ
අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: