Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-04

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-04 

අද දවස ඔබට

2020 මාර්තු මස 04 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 06.22
ඉර බැසීම  - පස්වරු 18.22
රාහු කාලය
දිවා 12.22 සිට 13.51 දක්වා
රාත්‍රී 00.22 සිට 01.51 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
කාර්යබහුල දිනයකි. ගේ දොර අලංකරණ කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවයි. කාලත්‍ර පාර්ශ්වයේ සහාය අපේක්ෂා කළ හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. බොහෝ පිරිසක් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස් කිහිපයක් ඔබ අතින් ප්‍රකාශ වේ. යහපත් මිතුරු සබඳතා ගොඩනැගෙනු ඇත. හදිසි අනතුරු අනපේක්ෂිත රෝගාබාධ ආදිය මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට සිදු වේ. හිතමිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ හැකිය. වාද විවාද ආදියට යොමු වන අතර වචන භාවිතය ප්‍රවේශමෙන් කළ යුතුය. තම කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශ්වයේ සහයෝගය ද ලැබෙයි. වැය පාර්ශවය අධික කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකිය. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
 ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය ද අධික කරවයි. ජාතික වැදගත්කමකින් යුත් කාර්යයක් සඳහා යෙදෙවෙයි. මිතුරු සබඳතා අලුත් වන දිනයකි. ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක් යොමු කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම දෛනික ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දණහිස් ආශ්‍රිත රෝගාබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
දුර බැහැර ගමන් කිහිපයක් නිසා තරමක් අවිවේකී දිනයක් වේ. පවුලේ සමඟිය සාමය රැක ගැනීමට කල්පනා කළ යුතුය. නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී යම් බාධාකාරී සිදුවීම් විය හැකිය. රථ වාහන ගමනාගමනයේ දී හා නිවසේ කටයුතුවල දී අනතුරුකාරී දේ පිළිබඳව කල්පනාකාරී වන්න. ආහාර පාන පිළිබඳ විශේෂ සැලකිල්ල දැක්විය යුතු දිනයකි. ගනුදෙනු ආදියේ දී කල්පනාකාරී විය යුතුය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ගෘහ ජීවිතය තරමක් කලබලකාරී වේ. කලක පටන් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිමකර ගැනීමට අවස්ථාව සැලසේ. දෛනික කටයුතුවල දී අනතුරුකාරී දේ විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපනය ලබන දරුවන්ට මඳක් බාධක එල්ල වන දිනයකි. දූ දරුවන්ගේ අසනීප ගති ද මතු කරවිය හැකිය. වැය පාර්ශවය අධික වන දිනයකි. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය යුතුය. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
ව්‍යාපාරික කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර කටයුතු නිසා දවසේ සවස් කාලය විඩාබර වේ. ඉඩකඩම් යාන වාහන වැනි කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම්වන්න. තම කථිකත්වය ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් හික්මවා ගත හැකිය. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ මතභේද ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල දී බාධා මතු වේ. සෙම් රෝග ඇති වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
තමා දරන නිලතලවලින් කීර්තියක් අත්කර ගත හැකි දිනයකි. ක්‍රියාශීලීව හා කඩිසරව  තම කාර්යයන් ඉටුකරගත හැකිය. රැකියා කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. තම බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත්වේ. දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට වේ. ගේ දොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වේ. තෙල් සහිත ආහාර අගුණදායකය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය වේ. බොහෝ පිරිසක් සමඟ කරන කටයුතු කිහිපයකට මැදිහත්වීමට වේ. නව රැකියා අවස්ථා බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්ඵල දරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් කරදර සිදුවිය හැකිය. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.
ධනු
බලාපොරොත්තු රහිත වැයක් පෙන්වන දිනයකි. සමීපතම හිතවතකුගේ කාර්යයකට මැදිහත් වීමට වේ. පිට පළාත්වල ගමන් බිමන් ආදිය සිදුවිය හැකිය. සංචාරක කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායකය. සතුරු කරදර ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ශරීරයේ අධික වියළි බවක් පෙන්වන දිනයකි. යාන වාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධා පැමිණේ. තම සිතුවිලි අයහපත් විය හැකිය. ආගමානුකූල දේට යොමු වීම මානසික සංවරයට වැදගත් වේ. නව මිල දී ගැනීම් කිහිපයක් සඳහා වැය පාර්ශ්වය අධික කරවයි. කලකින් හමු නොවූ හිතවතකු ඔබ සොයා පැමිණේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. රැකියා කටයුතුවල උසස් වීම් ඇති කරවයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
ඇසුරු කරන අය අතර මතභේදයට ලක් විය හැකිය. මිතුරු සබඳතාවලට ද සුබදායක නැත. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය සුබදායක නැත. වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇති වේ. පොත්පත් ආශ්‍රිත කටයුතු වෙනුවෙන් වැයක් දැරීමට වනු ඇත. ප්‍රීති උත්සව ප්‍රිය ජනක දේ සඳහා ආරාධනා ලැබිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් වැවක් පෙන්නුම් කරයි.  අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ගමන් බිමන් අධික කරවන දිනයකි. ගෙදර දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. දූ දරුවන්ගේ කටයුතුවලට සුබදායක නැත. අසනීපගති හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරයි. රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. දවසේ කාර්යයන් සඳහා කාල වේලාව කළමණාකරණය අපහසු වේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03

















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.