
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 March | 2020-03-03
අද දවස ඔබට
2020 මාර්තු මස 03 වන අඟහරුවාදා
ඉර උදාව -
පෙරවරු 06.22 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 15.22 සිට 16.51 දක්වා
රාත්‍රී 03:22 සිට 04.51 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
ආගමික කටයුතුවලට වැඩි වැදගත්කමක් දක්වන දිනයකි.
සමාජශීලී කටයුතු නිසා ඔබ බුහුමනට ලක්විය හැකිය. හිතවතකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන්
ප්‍රතිකාර ලබා දෙන ආයතනයකට යොමු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා
ඉෂ්ට වනු ඇත. පවුලේ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වන දිනයකි. කාර්ය බහුලත්වය
නිසා දවසේ ඉලක්ක ඈතට යනු ඇත. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
හිත මිතුරන් වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය
කිරීමට වේ. වැය පාර්ශවය අධික කරවනු ඇත. බැංකු අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී
කල්පනාකාරී විය යුතු දිනයකි. මවු පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. කලක්
තිස්සේ නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කිරීමට හැකි වේ. නිවසේ කටයුතු වෙනුවෙන්
කාලත්‍ර පාර්ශවයේ සහාය අපේක්ෂා කළ හැකිය. දණහිස් ආබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් මතු
කරවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
වැය පාර්ශවය ඉහළ යන දිනයකි. අලංකරණ
කටයුතු සඳහා වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. කලක් තිස්සේ තිබූ රෝගාබාධ ආදියෙන්
සුවය ලැබිය හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී වැඩි සාර්ථකත්වයක් ළඟා කරගත හැකිය.
දරුවන්ගේ කටයුතුවලට අවධානය යොමු කළ යුතුය. රැකියා කටයුතුවල දී බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට
ලක් වේ. ඔබ ප්‍රධානියකු බවට පත්වන දිනයකි. තෙල් හා ගින්දර ආදියෙන් අනතුරු පෙන්වයි.
ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි.
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් ද මල්ඵල ගන්වනු ඇත. ඈත ප්‍රදේශවල යෙදෙන
ගමන් බිමන් කිහිපයක් ඔබ වෙහෙසට පත් කරවයි. වැය පාර්ශ්වය අධික කරවන දිනයක් නිසා ප්‍රවේශමෙන්
මුදල් පරිහරණය සිදු කර ගන්න. ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වීම ඔබගේ සෞඛ්‍යය යහපතට
හේතු වනු ඇත. මිතුරු සබඳතා අලුත් කරවන දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
සැප පහසු යාන වාහන ආදියට උරුමකම් කීමට සුභ දිනයකි.
මිතුරන් අතරේ ඔබ කතාබහට ලක්වනු ඇත. පුරුෂ පාර්ශවයට කාන්තා පාර්ශ්වයෙන් වැඩි ආධාර
උපකාර ලැබේ. පිය පාර්ශවයේ කටයුතු සඳහා වැය පෙන්නුම් කරයි. කල්ගත වූ අසනීප ආදියෙන්
සුවය ලද හැකිය. බිරියගේ තැන්පත් ධනය පිළිබඳ ගැටලු ඇතිවිය හැකිය. සංචාරක කටයුතුවල
ප්‍රගතියක් පෙන්වන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවල දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය -
රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
කාලත්‍ර සබඳතාවල දී තම අධිකාරීත්වය පෙන්වීමට යෑම
කලහකාරී තත්ත්වයන් මතු කරවීමට හේතු වේ. නව ගිවිසුම් ආදියට එළැඹීමට පෙර නීති උපදෙස්
ආදිය පිළිපැදීම සුබදායකය. එදිනෙදා කටයුතු කළමනාකරණයේ දී කාලය පිළිබඳ ගැටලු ඇති
කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ හැකිය. ඉතා අනර්ඝ
ආහාර පිළිබඳ රුචිකත්වය වර්ධනය වේ. නඩුහබ ආදියෙන් ජය ලැබිය හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
කල්ගත වූ අසනීප ආදියෙන් සුවය ලැබිය හැකිය. තමා වෙත
පැවැති යම් බාධාකාරී දේ ඉවත්ව යන දිනයකි. සහෝදර සහෝදරියන්ගේ කටයුතු වෙනුවෙන්
කාලයක් වැය කිරීමට සිදු වේ. ගෙදර දොර කටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ලද
හැකිය. රැකියා ස්ථානවල කටයුතු වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් යෙදේ. පියාගේ
කටයුතු සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක්
පෙන්වන දිනයකි. මුත්‍රාශය ආශ්‍රිත රෝග මතු කරවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි
දිනයකි. ගෙදර දොර කටයුතු නිසා දිනය දැඩි අවිවේකී වේ. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්
වෙනුවෙන් වැය පාර්ශවය ද ඉහළ යයි. රැකී රක්ෂාවල දී තම කීර්තිය ප්‍රකට වේ. ප්‍රේම
සබඳතාවල කලහකාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. කලා ක්ෂේත්‍රයේ නව සංකල්පනා බිහි වන
දිනයකි. යහපත් කාර්යයන් කිහිපයක් අද දිනය තුළ ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි. ජය
වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප
කරනු ඇත. කලකින් හමු නොවූ අයකු නිවසට පැමිණෙනවා ඇත. රථවාහන කටයුතුවලින් ලාභ ලද
හැකිය. කෘෂිකාර්මික කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායක නැත. මවු පසු ඥාතීන්ට
අසුබදායකය. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ඔබට ලැබෙනු ඇත. කුලී
නිවාසවල ජීවත්වන අයට සුබදායක නොවේ. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලද හැකිය. ජය
වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළි අයගේ කටයුතු සාර්ථක
වේ. ජාතික හැඟීම් දනවන ආකාරයේ කාර්යයන්ට මැදිහත් වීමට සිදුවනු ඇත. ගංගා,
ඇළදොළ ආශ්‍රිත විනෝද කටයුතුවල යෙදීමට සිදු වේ. දේව භක්තිය වැඩි
කරවන දිනයකි. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කාලය වැය කරයි. වැය පාර්ශවය අධික වනු
ඇත. දේශපාලන කටයුතුවල නියැළි අයට ජනප්‍රියත්වය වැඩි කරවයි. උරහිස් ආබාධ ඇති කරයි.
ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
කීර්ති ප්‍රශංසා ආදියට ලක්වන දිනයකි. උසස්වීම් ආදියට
ඔබ නිර්දේශ වේ. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් අපේක්ෂිත ලාභ නොලැබී යා හැකිය.
කාලත්‍ර පාර්ශ්වයේ අසනීප ගති මතු කරවිය හැකිය. බාල සහෝදරයාගේ කටයුතුවලට අසුබදායක
දිනයකි. ණය ගනුදෙනු හා බැංකු අණකර හා චෙක්පත් ආදියේ දී ප්‍රවේශම් විය යුතුය. තම
පවුලේ අයගෙන්ම චෝදනා එල්ල කළ හැකි දිනයකි. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිවෙළකට තැබීමට උත්සාහ
කරන දිනයකි. කලකින් හමු නොවූ ඥාති හිතවතුන්ගේ හමුවීම් ආදිය වේ. සමාජ කාර්යයක් සඳහා
කාලයත් ශ්‍රමයත් වැය කිරීමට වන දිනයකි. වැවිලි කර්මාන්ත ආදියෙන් බලාපොරොත්තු වූ
ලාභ අපේක්ෂා කළ නොහැකිය. සුළු ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. තම අභිමතය ක්‍රියාත්මක
කිරීමට යෑම ගැටලුවලට මුල් වේ. අධ්‍යාපන කටයුතු වලට ශුභදායකය. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: