
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-21
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 21 වන සෙනසුරාදා
ඉර උදාව -
පෙරවරු 06.04 ට
ඉර බැසීම - පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 09.04
සිට 10.33 දක්වා
රාත්‍රී 21.04
සිට 22.33 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
වියදම් පක්ෂය අධික වන දිනයකි. රැකියා ස්ථානයේ ගැටලු
ඇති වීමට හා සතුරු කරදර ඇති වීමට පුළුවනි. උදාසීන බවක් පෙන්නුම් කරයි. ධන හානි වේ.
හදිසි අනතුරු ඇති වීමට හැකි බැවින් ප්‍රවේශම්වන්න. අවමන් අපහාසවලට පත්විය හැකිය.
පවුල් ජීවිතයේ ගැටුම් ඇතිවීමට පුළුවනි. ස්වසන පද්ධතිය ආශ්‍රිතව හා පීනස යන අසනීප
තත්ත්වයන් ඇතිවිය හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක නොවේ. ජය වර්ණය - රතු, ජය අංකය - 09, බණ පොතක් පූජා කරන්න.
වෘෂභ
යුග ජීවිතය ප්‍රීතිමත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල
යෝජනා උදා වේ. මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි. හවුල්කරුවන් සමඟ ගනුදෙනුවලින් වාසි
අත්වේ. තැන්පත් ධනය වැඩි වේ. යාන වාහන ඉඩකඩම් ලාභ ලැබේ. මව් පාර්ශවයෙන් හදිසි
ධනයක් ලැබීමට හැකිය. වාද විවාදවලින් ජය අත්වන අතර නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අර්ශස් රෝග, පණු අමාරු ආදිය ඇති විය හැකිය.
ජය වර්ණය - නිල්, ජය අංකය - 05, කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
මිථුන
තරග විභාගවලින් ජය අත් වේ. පිය පස ඥාතීන්ගෙන් උදව්
උපකාර ලැබෙන දිනයකි. පැවති අසනීප තත්ත්වයන් සුව වීමේ ලකුණු පහළ වෙයි. රැකියාව
සම්බන්ධ දියුණුවක් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොමැත. නින්දා අපහාසවලට
ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරීව වැඩකටයුතු කරන්න. ප්‍රේම සබඳතාවල දී කලහකාරී
තත්ත්වයන් මතුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග
කරන්න.
කටක
දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට එම සිහිනය සැබෑ වීමේ
ලකුණු පහළ වෙයි. ආදර සබඳතා ජය ගනී. උසස් අධ්‍යාපනයට සිත යොමු වේ. සුබ කටයුත්තකට
ආරාධනා ලැබේ. මවුපිය ඥාතීන් සමඟ සබඳතා ගොඩනැගේ. ආගම දහම පිළිබඳ නැඹුරුවක් දක්වයි.
ප්‍රභූ පිරිස් සමඟ සබඳතාවලට ඉඩ ඇත. ආහාර අජීර්ණ ඇතිවීමට පුළුවනි. හෘද රෝග අවදානමක්
ද පෙන්වයි. කල්පනාකාරීවන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
සිංහ
නිවාස ඉඩකඩම් ලාභ සහිතයි. මවට වැඩි සැලකිල්ලක්
දක්වයි. යාන වාහන සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පදිංචි ස්ථානයේ වෙනසක් විය
හැකිය. දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට වේ. මවුපියන් සතු දේපළ සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය වේ. නඩුහබවලින්
ජය ලැබේ. පොළොව ආශ්‍රිත සම්පත්වලට අවධානය යොමු වේ. දරුවන්ගේ මතක ශක්තියට බාධා ඇති
කරයි. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
කන්‍යා
පොත්පත් හා ලිපි ලේඛන කටයුතුවලින් වාසි අත් වේ. මුද්‍රණ
කටයුතු ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට ලාභ අත්වේ. සහෝදර සබඳතා වැඩි දියුණු වේ. කෙටි ගමන්
යෙදේ. තම සහකරුගේ හෝ සහකාරියගේ රැකියාවේ නව තනතුරු ලාභ ලැබිය හැකිය. අසල්වාසීන්
සමඟ මතභේද ඇතිවිය හැකිය. ගිවිසුම් කොන්ත්‍රාත්වලින් යහපත් ප්‍රතිඵල ලැබෙයි. උරහිස්
හා බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගලා යන ජලයට බුලත්
දමන්න.
තුලා
වියදම් බහුල වේ. ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමෙන්
කරදරවලට පැටලීමට පුළුවනි. නීතිමය ගැටලු ඇති වේ. පවුල,
දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට වේ. සිතේ සැනසීම අඩුවන
දිනයකි. පවුල් ජිවිතයේ ආරවුල් ඇති වීමට පුළුවනි. ඇස් හා දත් ආශ්‍රිත රෝග ඇතිවිය
හැකි බැවින් ප්‍රවේශම්වන්න. දුර බැහැර ගමන්වල යෙදෙන අයට බාධාකාරී දේ විය හැකිය. ජය
වර්ණය - නිල්, ජය
අංකය - 06, අලුයම
අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
වෘශ්චික
ශරීර සෞඛ්‍යය පිරිහේ. දෝෂාරෝපණයට ලක්වන දිනයකි.
ජීවිතය සම්බන්ධ යම් යම් ගැටලු ඇතිවීමට පුළුවනි. ධන හානි ඇති වීමට හේතු වේ. ආයතන ප්‍රධානීන්ගේ
උදහසට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කීර්තිය පළුදුවන කරුණු කාරණා
යෙදිය හැකිය. ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. සතුරන්ගෙන් පීඩා
ඇතිවිය හැකිය. නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ට අයහපත් දිනයකි. ජය වර්ණය - රතු, ජය අංකය -09, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග
කරන්න.
ධනු
අන්‍යයන් සමඟ අදහස් හුවමාරුවේ දී අපහසුතා ඇති වේ.
සතුට සොම්නස ඈත් වන දිනයකි. හදිසි අනතුරු හෝ රෝහල් ගතවීම් ආදිය ඇතිවිය හැකි බැවින්
සිහි නුවණින් කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. මානසික පීඩාවන්ට
ගොදුරු වන දිනයකි. වස විස ශරීරගත වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. මිතුරු
සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ආහාර රටාවේ වෙනසක් සිදුවිය හැකි දිනයකි. ජය වර්ණය -
රන්වන්, ජය අංකය - 03, එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
මකර
ආදායම් මාර්ග අවහිර වේ. පොදු සේවාවලට යොමු වීමෙන්
පාඩු සිදුවිය හැකිය. ආදර සබඳතා බිඳ වැටේ. මිහිරි ආහාරපාන රස විඳීමට ඉඩ ලැබේ.
රූපලාවණ්‍ය කටයුතුවලට අමතර මුදලක් වැය කරයි. පිය පාර්ශ්වයට අදාළ දේපළක් සම්බන්ධ
ගැටලු මතු වේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලැබේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැගෙන
දිනයකි. සංගීතය, කලාව ආශ්‍රිත හැකියාවන් වැඩි
දියුණු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, ධාන්‍යාහාර හෝ තෙල් දන්
දෙන්න.
කුම්භ
තැන්පත් ධනය වියදම් වේ. රැකියාව සම්බන්ධ ගැටලු මතු
වේ. විරුද්ධ ලිංගිකයන් සමඟ සබඳතාවලට සිත යොමු වේ. කෘෂිකාර්මික කටයුතුවලින් පාඩු
සිදුවිය හැකිය. කීර්තියට හානි ගෙන දේ. රාජ්‍ය බලය සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීමට
අවස්ථාව ලැබේ. හවුල්කරුවන් සමඟ දේපළ පිළිබඳ ගැටලු ඇති විය හැකි බැවින් ඒ සඳහා
වෙහෙසීමට සිදු වේ. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, ආගමික සිද්ධස්ථානයකට හකුරු
පරිත්‍යාග කරන්න.
මීන
ගේ දොර අලංකරණයට කාලය කැප කරයි. අධ්‍යාපන කටයුතුවලට
එතරම් යහපත් දිනයක් නොවේ. මවගේ රෝගී තත්ත්වයක් පිළිබඳව වෙහෙසක් දරයි. පියා සහ
ඔහුගේ දේපළ සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. විදේශ ගමන්
සඳහා සුබ නොවේ. නව දැනුම සොයා පොත්පත් පරිශීලනය කිරීමේ උනන්දුවක් ඇති වේ. රජයේ බදු
මුදල් හෝ දඩ මුදල් ගෙවීමට විය හැකිය. ජය වර්ණය -
රන්වන්, ජය අංකය -
03, වැඳුම් පිදුම් කරන
ස්ථානයේ රිදී යමක් තබන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: