
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-02
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස
02 වන බදාදා
ඉර උදාව - පෙරවරු 06.08 ට
ඉර බැසීම - පස්වරු
17.53
රාහු කාලය
දිවා 12.08
සිට 13.37 දක්වා
රාත්‍රී 00.08
සිට 01.37 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
මුදල් හා සම්බන්ධ රැකියා කටයුතුවල නිරත අය අද දිනයේ
කල්පනාකාරී විය යුතුය. තරගකාරී කටයුතුවල නිරත දූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව
වර්ධනය කරවයි. කලින් ගත් තීන්දු තීරණ කිහිපයක් නිසා අද දිනයේ පසුතැවීම්වලට ලක්විය
හැකිය. ගෙදර දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා ඔබට කාලත්‍ර පාර්ශවයේ සහයෝගය
ලැබෙනු ඇත. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට අද දිනය සුබදායකය. තෙල් සහිත ආහාර
අශුභදායකයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
කරන කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් ගෙන ලාභ ලබන
දිනයකි. සමාජ සේවා සම්බන්ධ කටයුතුවලට විශේෂිත දිනයකි. ආගම දහම කෙරෙහි වැඩි
උනන්දුවක් ඇති කරයි. ඒ හා සම්බන්ධ කටයුතු කිහිපයකට ද මැදිහත් වනු ඇත. දූ දරුවන්ගේ
විනෝද කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා මහන්සියක් දරන දිනයකි. උදරය සම්බන්ධ රෝගී
තත්ත්වයන් අද දිනය තුළ වර්ධනය කරවයි. ගින්දර හා තෙල් සම්බන්ධ කටයුතුවලින් හානි ඇති
විය හැකිය. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
සිතේ සතුට සැනසීම ඇතිවන දිනයකි. වැඩිහිටි අයකුගේ
හමුවක් වෙනුවෙන් දුර බැහැර ස්ථානයකට යෑමට සිදු වේ. තැන්පත් ධනයට හානිකර දිනයකි.
බලාපොරොත්තු නොවූ වියදම් කිහිපයක් යෙදෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ
මතක ශක්තිය වර්ධනය කරවනු ඇත. මිතුරු සබඳතා කටයුතුවල දී මතභේද තත්ත්වයන් වර්ධනය
කරවයි. ප්‍රවේසමෙන් වචන පාවිච්චි කරන්න උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය
- කොළ, ජය අංකය - 05
කටක
ඔබ තුළ තිබූ උද්යෝගය වැඩි වන දිනයකි. ආගමික කටයුතු
සඳහා වැඩි නැඹුරුතාවක් ඇති කරවන දිනයකි. ඥාති හමුවක් යම් කල් දැමීමක් කරයි. අයහපත්
මිතුරු ඇසුර නිසා දෝෂාරෝපණ තත්ත්වයක් එල්ල විය හැකිය. කල්පනාකාරීවන්න. සහකාර
සබඳතාවල දී යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරවයි. රහස් කටයුතු කිහිපයක් වෙනුවෙන්
ඔබගේ සහය යම් පිරිසක් අපේක්ෂා කරනු ඇත. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කලකින් හමු නොවූ ඥාතියකු ඔබ සොයා පැමිණෙන දිනයකි. ප්‍රීතිමත්
දිනයකි. නිවසේ කටයුතු බලාපොරොත්තු වූ ආකාරයෙන් ලැබිය හැකිය. වටිනා උපකරණ හෝ ආභරණ
මිලට ගැනීමට සුබදායකය. තරග කටයුතුවලින් ජයග්‍රහණ ලැබිය හැකිය. යහපත් මිතුරු
සබඳතාවලට අද දිනය සුබදායකය. අක්ෂි ආබාධ හෝ උගුර, කන ආශ්‍රිත ආබාධ තත්ත්වයන් වර්ධනය කරවයි. එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,
ජය අංක - 01
කන්‍යා
විනෝද තරගකටයුතුවලින් ජයග්‍රහණ ලැබිය හැකි දිනයකි.
කරගෙන ආ සමාජ සේවා කටයුතුවලින් වැඩි ප්‍රශංසා අත්පත් කරගත හැකිය. වෙළඳ ව්‍යාපාර
ආදියේ ලාභ සිදු වේ. වැඩිහිටි පිරිස්වලින් ත්‍යාග ආදිය හිමිවනු ඇත. නිවසට වටිනා
බඩුබාහිර ආදිය මිල දී ගැනීමට අද දිනය සුබදායකය. මිතුරු සබඳතා වර්ධනය කරගත හැකිය.
උගුරේ ආබාධ හෝ සෙම් ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවයි. ආගමික සිද්ධස්ථානයකට හකුරු
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
ගෘහ ජීවිතය යහපත් කරන දිනයකි. නිවාස ගේ දොර අලංකරණ
කටයුතු සඳහා වැඩි කාලයක් කැප කරයි. විනෝද තරග ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ
බලාපොරොත්තු සඵල කරවනු ඇත. මිතුරු සබඳතා කටයුතුවලින් විශේෂ ප්‍රීතියක් අද දිනයේ
ලැබිය හැකිය. සහෝදර සබඳතා වර්ධනය වන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන
රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
වෘශ්චික
තරග විනෝද ක්‍රීඩා ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත
හැකිය. නිවසට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට සුබදායක දිනයකි. කලා කුසලතාවන් වර්ධනය
කරගත හැකිය. තමා කරන කටයුතුවලට කාලත්‍ර පාර්ශවයේ වැඩි සහයෝගය අපේක්ෂා කළ හැකිය.
තනතුරු,
නම්බුනාම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. ප්‍රේම
සබඳතා සඳහා වැඩිහිටි පාර්ශවයේ ආශිර්වාදය ලබාගත හැකිය. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේශම්
වන්න. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
ශරීර සෞඛ්‍යයට යහපත් දිනයක් නොවේ. බෝවන රෝගවලින් ප්‍රවේශම්
විය යුතු දිනයකි. කලකින් හමු නොවූ ඥාතීන් පිරිසක් අද දිනය තුළ හමුවීමට අවස්ථාව
සැලසේ. ගෙදර දොර කටයුතුවල සාමය, සමඟිය රැඳෙනු
ඇත. යුගදිවි සබඳතාවලට සුභ දිනයකි. නිවසට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට අද දිනය සුබදායකය. අධ්‍යාපන කටයුතුවල
නිරත දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරයි. මල්, සුවඳ,
කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
විනෝද ක්‍රීඩා කටයුතුවල නිරත දූ දරුවන්ට ජයග්‍රහණ
අත් වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කරන දිනයකි.
පවුලේ ඥාතීන්ගේ කටයුත්තක් වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් ඇති කරයි. මිතුරු සබඳතාවල
දී තම සහයෝගය ලබා දෙනු ඇත. මුදල් යොදවා කරන ක්‍රීඩා කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ
හැකිය. සාමය වර්ධනය කරවා ප්‍රීතිය අත්පත් කරවන දිනයකි. උරහිස් ආබාධවලට හේතුයි. වැඳුම්
පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 08
කුම්භ
ජයග්‍රහණ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු සඵල වේ.
සිතෙහි සතුට සැනසුම රැඳෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී හා තරග විභාග ආදියෙන් ඔබ
බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබෙනු ඇත. විවාහ ජීවිතය තුළ සාමය සතුට ඇති කර ගනියි.
නිවස තුළ වැඩි කාලයක් ගත කිරීමට සිදුවන දිනයකි. මුත්‍රා ආසාදන හෝ උදරයේ පහළ
වේදනාකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. සතුරු කරදර ඈත් කරවන දිනයකි. කළු තල පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
වැඩිහිටියන්, ගුරුවරුන්
වෙනුවෙන් භක්තිය වැඩි කරවන දිනයකි. විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු
කරගත හැකිය. කෙටි ගමන් බිමන් කිහිපයක් අද දිනයේ යෙදෙනු ඇත. ගෙදර දොර ජීවිතය සැප සේ
ගත කිරීමට අවස්ථාව සැලසේ. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ අද දිනයේ සුහදව කටයුතු කරයි.
අධ්‍යාපන කටයුතුවලින් හා තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. දණහිස්
ආබාධවලට හේතු වේ. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: