
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-14
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 14 වන සඳුදා
ඉර
උදාව - පෙරවරු 06.15 ට
ඉර
බැසීම - පස්වරු 17.58 ට
රාහු
කාලය
දිවා
07.45 සිට 09.14 දක්වා
රාත්‍රී
19.45 සිට 21.14 දක්වා
සුභ
දිශාව - නැගෙනහිර
මරු
සිටින දිශාව - වයඹ
මේෂ
ආදායම්
තත්ත්වය යහපත්ය. නිවාස, ඉඩකඩම්, දේපළ ලැබීමේ භාග්‍යය උදා වේ. හවුල් ව්‍යාපාරවල නිරත වන්නන්ට ලාභ උපයා
ගත හැකි දිනයකි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුව වැඩි වේ. රැකියා ස්ථානයේ යම් යම්
ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.
පවුල් ජිවිතය තුළ සතුට, සමාදානය උදා කරයි. දණහිස් ආශ්‍රිත
රෝග පීඩා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ගුණවත් කාන්තාවකට රිදී
වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
වැය
පක්ෂය ඉහළ යයි. ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩකඩ ලැබේ. පෙර පැවැති මානසික ව්‍යාකූලත්වය නැති වී සිතට සහනය උදා වේ. ප්‍රේම
සබඳතාවලට ඉතා යහපත් දිනයකි. සහෝදර සහෝදරියන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩකඩ පවතී.
මුත්‍රා රෝග වැළඳීමට ඉඩකඩ ඇත. මෙතෙක් පැවති සතුරු කරදර නැති වී යයි. රැකියා
ස්ථානයේ තරමක් ගැටලුකාරී වාතාවරණයක් ගොඩනැඟීමට ඉඩ ඇත. කල්පනාකාරී වන්න. මිදි හෝ
මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
අධ්‍යාපන
කටයුතුවල නිරත දූ දරුවන්ට ඉතා සුබදායකයි. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන්
මතුවිය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන්න. බුද්ධිය මෙහෙයවා කරන
කටයුතුවලින් ජය ලැබේ. අලුතින් වාහනයක් මිල දී ගැනීමට යහපත්ය. හදිසි අනතුරුවලට
භාජනය වීමට ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න. වැය පක්ෂය ඉහළ යයි. ගනුදෙනු ආදියෙ
දී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක
ආදායම්
මාර්ග වර්ධනය වේ. අලුතින් නිවාස, ඉඩකඩම්,
යාන වාහන මිල දී ගැනීමට ඉතා යහපත් දිනයක් වේ. මවු පාර්ශවයෙන්
ලැබීමට ඇති උරුමකම් ලැබීමට ඉඩකඩ පවතී. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති
වීමට ඉඩකඩ ඇති බැවින් ඉවසිලිවන්තව කටයුතු කරන්න. යටි බඩ ආශ්‍රිතව රෝග ඇති වීමට
පුළුවනි. සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවලින්
අනතුරු ඇති කරයි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
රැකියා
කටයුතුවල දියුණුවක් ඇති වේ. තම සහජ කුසලතා දියුණු කර ගැනීමට හැකියාව ලැබේ. ශරීර
සෞඛ්‍ය එතරම් යහපත් දිනයක් නොවේ. විශේෂයෙන් උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් පැන නැඟීමට
ඉඩකඩ පවතී. සතුරු කරදර ඇති වීමේ ඉඩකඩ පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
විදේශගත වීමට බලාපොරොත්තු වන අයට අවස්ථාව සැලැසේ. තමා යටතේ සිටින සේවකයන්
සම්බන්ධයෙන් ගැටලු මතු වේ. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
ආදායම්
තත්ත්වය ඉතා යහපත්ය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට සුබදායක දිනයකි. කලා
කටයුතුවල නිරත වන්නන්ට එම කටයුතු වඩා සාර්ථක කර ගැනීමට හැකියාව පවතී. ප්‍රේම සබඳතා
කෙරෙහි ගැටලු පැන නඟී. තම දරුවන් සම්බන්ධයෙන් ගැටලු පැන නැඟීමට ඉඩකඩ ඇත. ස්ත්‍රීන්
ගර්භාෂය ආශ්‍රිත රෝග මතු වීමට ඇත. මවට අපල ගෙන දෙයි. පිය උරුමය හිමි වීමට ද ඉඩ
පවතී. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
තුලා
තමා
කරන කටයුතුවලින් කීර්ති ප්‍රශංසා, නම්බුනාම
ලැබීමට හැකියාව පවතී. රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට ඉතා යහපත් දිනයකි. සම්මුඛ
පරීක්ෂණවලින් ජය ලැබේ. මවට අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. හෘදය ආශ්‍රිත රෝග
තත්ත්වයන් වර්ධනය වන දිනයකි. අසල්වාසීන් සමඟ හිත් අමනාපකම් ඇති වීමට ඉඩකඩ පවතී.
ගිවිසුම් හා කොන්ත්‍රාත් අත්සන් කිරීමේ දී කල්පනාකාරී වන්න. නව නිර්මාණකරණයේ යෙදෙන
අයට සුබයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.
වෘශ්චික
උසස්
අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට ඉන් විශේෂ ප්‍රගතියක් අත් කරගත හැකි දිනයකි.
සහෝදරයන් සමඟ විවිධ මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතින දිනයකි. පවුල් ජීවිතය තුළ සතුට
සමාදානය වර්ධනය වේ. හවුල් ව්‍යාපාරවල නිරත වන අයට ලාබ උපයා ගත හැකිවේ. ලොතරැයි
දිනුම් ලාභ ලැබීමට භාග්‍ය පවතී. නඩුහබවලින් ජය ලබයි. තම දරුවන්ගේ ප්‍රමාද වූ විවාහ
ස්ථිර කර ගැනීමට භාග්‍ය මවුපියන්ට උදා වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
කලා
අංශයේ රැකියා කටයුතුවල නිරත අයට ඉතා සුබදායකය. ඇස්,
කන් ආදී ඉන්ද්‍රියන් ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකිය. වෙහෙස මහන්සි වී
කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකිය. තම ආදායම් මාර්ග වැඩි දියුණු වේ.
පවුල් පරිසරය තුළ ගැටලු මතු වීමට ඉඩකඩ පවතී. ගිලනුන්ට උදවු කිරීමට අවස්ථාව සැලසේ.
සෙම් රෝග වැළඳීමට ඉඩකඩ පවතී. විනෝද ගමන් චාරිකා ආදියේ දී අනතුරු පෙන්වන නිසා
කල්පනාකාරී වන්න. මල්, සුවඳ, කපුරු
පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
රැකියාවල
නිරත වන්නන්ට කීර්ති ප්‍රශංසා ලැබෙන දිනයකි. තරග විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජය
ලැබෙයි. පවුල් ජීවිතය තුළ මත ගැටුම් බාධාකාරී මතුවිය හැකි බැවින් ඒ පිළිබඳ
කල්පනාකාරී වීම අත්‍යවශ්‍යයි. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. හදිසි අනතුරුවලට
ලක්වීමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේසම් වන්න. සහෝදරයන්ගේ උදවු උපකාර ලැබෙයි. ප්‍රිය
සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 08
කුම්භ
ආදායම් තත්ත්වය යහපත් දිනයකි. ආගමික
කටයුතුවලට නිරත වීමට ඉඩක් ලැබෙයි. සතුරු කරදර මතු විය හැකි වුවත් එහි ඒවා මැඩ
පවත්වා ගත හැකිය. මිතුරන් ඇසුරු කිරීමේ දී ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරීවන්න. පාද
ආශ්‍රිත රෝගාබාධ වැළඳීමට ඉඩකඩ පවතී. මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි.
නීතිමය කටයුතු,
නඩුහබවලින් පරාජය ලැබීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්
වන්න. ජලයෙන් ප්‍රවේසම්වන්න. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කෙටි
ගමන් බිමන් යෙදේ. කාර්මික අංශයේ රැකියාවල නියුතු අයට වඩා සුබදායකය. පවුල් ජීවිතය
තුළ සතුට, සමාදානය වර්ධනය වේ.
හවුල් ව්‍යාපාරවල නිරත අයහට වැඩි ලාභයක් උපයා ගත හැකිය. ව්‍යාපාර කොටස් මිල දී
ගැනීමට සුබදායකය. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝජනා
ඉදිරිපත් වේ. ලිපි කටයුතු, මුද්‍රණ ග්‍රන්ථකරණය වැනි
අංශවල නිරත වන්නන්ට ඉතා යහපත් දිනයකි. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට වේ.
එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: