
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-17
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
ඉර
උදාව - පෙරවරු 06.16 ට
ඉර
බැසීම - පස්වරු 18.00 ට
රාහු
කාලය
දිවා
13.46 සිට 15.15 දක්වා
රාත්‍රී
01.46 සිට 03.15 දක්වා
සුභ
දිශාව - උතුර
මරු
සිටින දිශාව - දකුණ
මේෂ
ගේදොර
වැඩ කටයුතු කඩිසරව කරයි. ආධ්‍යාත්මික වැඩ සටහන්වලට වැඩි වශයෙන් දායක වන
දිනයකි. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක්
ලැබේ. පිය උරුමයෙන් දේපළ පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබේ. ආගමික භක්තිය වැඩි වේ.
අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. ආරක්ෂක අංශවල වෘත්තියේ යෙදෙන්නන්ට ඉතා
යහපත්ය. මැසි මදුරු ආදී කෘමි සතුන් නිසා පීඩා ඇතිවන දිනයකි. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
වෘෂභ
තමන්ගේ
සහජ කුසලතා වර්ධනය කර ගනී. කාව්‍යකරණය,
නිර්මාණකරණය වැනි කලා අංශවල දියුණුවක් ඇති කරවන දිනයකි. ගිවිසුම්
කොන්ත්‍රාත් අත්සන් කිරීමට අවස්ථාව ලැබේ. තමා ළඟින් ඇසුරු කරන අයගෙන් ඈත් වෙයි.
මුත්‍රාබාධ මෙන්ම යටි බඩ ආශ්‍රිත රෝග වැළඳීමට හැකියාව පවතී. මවට අනතුරු ඇතිවිය
හැකිය. විදෙස් ගමන් බලාපොරොත්තු වන අයට සුබ ශුභදායක ආරංචි ලැබෙයි. ජලය ආශිත
කටයුතුවල දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ගණ දෙවිඳුට පුද පූජා හා
සුවඳ දුම් දෙන්න.
මිථුන
අවදානම්
කටයුතුවල යෙදීමෙන් වැටීම්,
තුවාල වීම් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. යුග ජීවිතයේ මත
භේදකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. නීතිමය වශයෙන් ලබා ගැනීමට නියමිත වූ
උරුමයන් ළඟාකර ගත හැකිය. උපායශීලීව අන් අයගේ උදවු උපකාර ලබා ගත හැකිය. ඉවසිලිවන්ත
බව අඩු වේ. මවගේ ධන තත්ත්වය යහපත් වේ. මානසික වශයෙන් සතුට සැනසුම උදා වේ. ප්‍රාථමික
අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග
කරන්න.
කටක
උද්යෝගයෙන්
වැඩ කළ හැකි දිනයකි. ඉඩකඩම්වලින් නොසිතූ ආදායම් ලැබේ. නිවාස ගොඩනැඟිලි ඉදි
කරන්නන්ට වාසි සැලසේ. මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. සහෝදර
සහෝදරියන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි
ලැබේ. හවුල් ව්‍යාපාරවල දී හොඳින් සිතා කටයුතු කිරීම ඉතා වැදගත්ය. ගේදොර වැඩ
කටයුතුවල දී වෙනදාට වඩා කැප වීමෙන් කරයි. උෂ්ණාධික රෝග වැළඳීමට ඉඩකඩ පවතී. ජය
වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
සිංහ
තම
මවගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වෙහෙසීමට වේ. රැකී රක්ෂා කටයුතු සඳහා යහපත් දිනයකි.
කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. ආදායම් මාර්ග සරුවන
දිනයකි. ප්‍රේම සබඳතා සඳහා සුභ දිනයක් නොවේ. යටපත් වී තිබූ රෝග ඉස්මතු වේ. විදේශගත
අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්තු ඉටු වේ. නීතිමය කටයුතුවලින්
ජය ලැබේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න.
කන්‍යා
ආදායම්
තත්ත්වය සුබදායකයි. නිවස තුළ කරන කටයුතු කඩිනම් වේ. තුනටිය ආශ්‍රිත රෝග වැළඳීමට ඉඩ
ඇත. ඉදිරි වැඩ කටයුතු යහපත් ලෙස සැලසුම් කර ගැනීමට අවස්ථාව ලැබේ. නමුත් සිතේ
සැනසුම අඩුවන දිනයකි. දරුවන් පිළිබඳ අසුබ ආරංචි ලැබේ. විවාහ අපේක්ෂිත තරුණ
තරුණියන්ට එම බලාපොරොත්තු ඉටු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි දිනයකි.
විදෙස්ගත ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙයි. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ආගමික
සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
තුලා
පොළොව
ආශ්‍රිත කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ගේදොර යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ.
රෝගවලට හසුවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. හෘද රෝග වැළඳීමට ඉඩකඩ
පවතී. එමනිසා ප්‍රවේශම් වන්න. මවුපස ඥාතීන් සමඟ ගැටලු ඇති කර ගැනීමට ඉඩකඩ පවතී.
වෘත්තීය පරිසර යහපත්ය. උසස්වීම් ලැබීමට ඉඩකඩ පවතී. ගැඹුරු ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමට
උනන්දුව ඇති වේ. පොත්පත් ආදිය මිල දී ගනී. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06,
ගලා යන ජලයට බුලත් දමන්න.
වෘශ්චික
අධ්‍යාපන
කටයුතුවල නිරත වන අයට යහපත්ය. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවල දී ඉවසිලිවන්ත වන්න.
වැයවීම් ඉහළ යයි. තම සහජ කුසලතා වැඩි දියුණු කර ගනී. සහෝදරයන් හා මත ගැටුම් ඇති
වීමට ඉඩකඩ පවතී. යුග ජීවිතය තුළ සතුට සමාදානය ගොඩනැඟේ. විවාහ අපේක්ෂිතයන්ට
ශුභදායකයි. අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවිය හැකිය. මවුපස මාමාවරුන්ට සුබදායකය. උදරයේ
පහළ අසනීප ගති මතු කරන නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ධනු
නව
ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයකි. පියාට අපල ඇති කරවයි. දූ දරුවන්ට ලෙඩ රෝග වැළඳීමට
ඉඩකඩ පවතී. ගෘහ ජීවිතය සාමකාමීය. උද්යෝගයෙන් වෙහෙස වී කටයුතු කිරීමෙන් සියලු
ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ. හවුල් ව්‍යාපාර අලුතින් ආරම්භ කිරීමටත්
සුබදායකයි. හිසේ ආබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු ඇතිවිය හැකිය. යන එන ගමන්
බිමන්වල දී හෝ රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03,
වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
මකර
උනන්දුවෙන්
හා ආත්ම ශක්තියෙන් තම කටයුතු කර ගනී. විනෝද ගමන්වලට සහභාගි වීමට අවස්ථාව සැලසේ.
වෘත්තීය පරිසරය යහපත් වේ. විශේෂයෙන් උපදේශන වෘත්තීයවල නිරත වන්නන්ට ඉතා සුබදායකයි.
අඹු සැමියන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩකඩ පවතී. යහපත් ප්‍රේම සබඳතා ගොඩනැඟේ. වැය
පාර්ශ්වය ඉහළ යයි. පාද ආශ්‍රිත රෝගාබාධ වැළඳිය හැකිය. මවුපිය උපස්ථානයට භාග්‍ය
ලැබේ. කලක් තිස්සේ පැවැති රෝගාබාධ සුවපත් වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -
08, කළු තල පරිත්‍යාග
කරන්න.
කුම්භ
ආදායම්
මාර්ග සරුවන දිනයකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා ස්ථානයේ
ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. යාන වාහන පිළිබඳ ගැටලූ ඇති වේ. ප්‍රයෝගවලට
හසුවීමට ඉඩකඩ පවතී. පාද කලවා ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. මනසේ කලබල නොසන්සුන්කාරී
තත්ත්වයක් ඇති වීමට හැකිය. මිතුරන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩකඩ පවතින බැවින්
කල්පනාකාරී වන්න. විනෝද කටයුතු ආදියේ දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග
කරන්න.
මීන
මවුපස
ඥාතීන්ගේ උදවු උපකාර ලැබේ. මෙතෙක් පැවැති මානසික ගැටලු විසඳේ. විවාහ අපේක්ෂිතයන්ට
තම බලාපොරොත්තු ඉටු වේ. අලුතින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යහපත් දිනයකි.
ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන දිනයකි. ආදායම්
තත්ත්වය යහපත් නොවේ. අඹු සැමියන් අතර සමඟිය ඇති වේ. රජයේ දඬුවම් හෝ වෙනත් නීතිමය
ගැටලු ඇති කරන නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුණවත් කාන්තාවකට රිදී වළලු
දෙකක් පරිත්‍යාග කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: