
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 24 වන
සඳුදා
ඉර උදාව - පෙරවරු 06.00 ට
ඉර බැසීම - පස්වරු 18.05 ට
රාහු කාලය
දිවා 07.31 සිට 09.00 දක්වා
රාත්‍රී 19.31 සිට 21.00 දක්වා
සුභ දිශාව -
නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබද ප්‍රශ්න මතු වේ. සහෝදරයන්ට යහපත්
දවසකි. කෙටි ගමන් බිමන් ඇති වේ. ලිපිගොනුවලට සුබයි. උරුමය පිළිබඳ ප්‍රශ්න ඇති වේ.
පදිංචි ස්ථානය වෙනස් වීමට හැකි දවසකි. රැකියා කටයුතු යහපත් වේ. ආරක්ෂක අංශයේ සේවයේ
නියුතු අයට උසස්වීම් නව පත්වීම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තුනටිය වකුගඩු
ආශ්‍රිත රෝග ඇති විය හැකිය. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
කතාවෙන් ජීවිතය ජය ගන්නා දවසකි. ලිපි ගනුදෙනුවලට යහපත් නොවේ. මවගේ
උරුමයන් ලැබේ. වාහන ඉඩම් නිවාස මිල දී ගැනීමට ඉතා සුබය. දීර්ඝ ගමන් බිමන් ඇති වේ.
බැංකු කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හදිසි අනතුරු විය හැකිය.
ජලයෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. මානසික වේදනා ඇතිවිය හැකිය.
මුත්‍රාශය මළ මාර්ගය ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ගෘහ ජීවිතයේ ගැටලු, ප්‍රශ්න ඇති වේ. හවුල්කරුවන් සමඟ කටයුතුවලින් ප්‍රවේශම් වන්න. උරුමයෙන්
ලැබෙන දේට බාධක ඇති විය හැකිය. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉදිරියට යෑමේ ශක්තිය
වැඩි දවසකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
ආදර සබඳතාවලට යහපත් වේ. ආදායම් මාර්ගවලින් ලාභ ලැබේ. හදිසි අනතුරු සිදුවිය හැකිය.
වකුගඩු ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
මානසික අසහනය ඇති වන දවසකි. ඔබේ කතාවෙන් අන් අයගේ සිත් රිදවෙන දවසකි.
නිවාස කටයුතුවලට බාධා ඇති වේ. ගිවිසුම් අත්සන් කිරීමට යහපත් දවසකි. රැකියා කටයුතු
සාර්ථකයි. ඔබේ කීර්තියට හානි වන දේ සිදුවිය හැකිය. වැයපස ඉහළට යා හැකිය. සතුරන් ප්‍රබල
වන දවසකි. යමක් භාර ගැනීමේ දී බාධා ඇති වේ. අයුතු චෝදනාවලට ලක්විය හැකිය. උදරය ආශ්‍රිත
රෝගාබාධ ඇති වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
ආදායම් මාර්ග සුබ වේ. අන් අයට ප්‍රිය උපදවයි. සහෝදරයන්ට අපල ඇති කරයි.
මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදර සබඳතාවලට අයහපත් දවසකි. ව්‍යාපාර කොටස්වලින් ලාභ
ඇති වේ. රැකියාවේ දී අභූත චෝදනා එල්ල විය හැකිය. පියාගෙන් උදව් උපකාර ලැබේ. ක්‍රීඩා
කටයුතුවලින් පරාජය අත් වේ. කලා කටයුතුවලට සුබ නැත. දරුවන්ට අයහපත් දවසකි. හෘදය ආශ්‍රිත
වේදනා ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
රැකියා කටයුතුවලට යහපත් වේ. රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලැබේ. නව
පත්වීම්, උසස්වීම් ආදිය සිදුවිය හැකිය. මව් පස ඥාතීන්ට කරදර
ඇති වේ. ආදායම් මාර්ග සුබ නැත. ගෘහ ජීවිතයේ ප්‍රශ්න ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට
සුබයි. ක්‍රීඩාවලින් සහ කලා කටයුතුවලින් ජය අත් වේ. දරුවන් පිළිබඳ හොඳ ආරංචි ලැබේ.
ගෘහ ජීවිතයේ ප්‍රශ්න මතු වේ. නිෂ්ඵල ගමන් ඇති වේ. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති විය
හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
රැකියා කරන ස්ථානයේ ගැටළු පැනනැඟී. අභූත චෝදනා එල්ල විය හැකිය.
සහෝදරයකුට අපල ඇති කරයි. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදායම් මාර්ගවලින් ලාභ අත්
වේ. කෙටි ගමන් ඇති වේ. පියාගෙන් උදව් උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතු යහපත්ය. ගෘහ
ජීවිතයේ ගැටලු ඇති වේ. පොත් ප්‍රකාශකයන්ට යහපත් වේ. ශරීර සෞඛ්‍ය පිරිහෙන දවසක්
නිසා සැලකිලිමත් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ඉදිරියට යෑමේ ශක්තිය වැඩි දවසකි. ජලය, ලිපි ගනුදෙනු, සන්නිවේදන කටයුතු ආශ්‍රිත
රැකියා කරන අයට යහපත්ය. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. කෙටි ගමන් ඇති වේ. උසස් අධ්‍යාපන
කටයුතුවලට බාධා ඇති කරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමටත්, ධනය වැය කිරීමටත් වේ. ගෘහ ජීවිතයේ ප්‍රශ්න මතු වේ. හවුල් ව්‍යාපාරවලින්
ලාභ ලැබෙන දිනයකි. උගුර, කන ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. ජය
වර්ණය - රතු, ජය
අංකය -09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
හිසේ ආබාධ ඇති වන දවසකි. කතාවේ දැඩි බවක් ඇති වේ. බැංකු කටයුතු
සාර්ථකයි. ගෘහ ජීවිතය සාමකාමීයි. ආධ්‍යාත්මික වැඩවලට වැඩිපුර දායක වන දිනයකි.
පියාට සුභය. ගිවිසුම් වැනි දේ අත්සන් කිරීමට යහපත්ය. හදිසි අනතුරු විය හැකිය.
ආදායම් මාර්ගවලට බාධා සිදු වේ. නීති විරෝධී මාර්ගවලින් ධනය උපයයි. මුත්‍රාශය, හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
උද්‍යෝගයෙන් ක්‍රියාශීලීව දවස අරඹයි. රැකියාවේ ගෞරවයට, කීර්තියට හානි පැමිණේ. පියපස ඥාතීන්ගෙන් උදව්
උපකාර ලැබේ. ගෘහ ජීවිතයේ ගැටලු මතු වේ. නඩුහබවලට පැටලීමට ඉඩ ඇත. පදිංචිය වෙනස්
වීමට හැකි දිනයකි. අධ්‍යාපනයට බාධා ඇති වේ. ආදර සබඳතා අසාර්ථක වේ. වැය පක්ෂය ඉහළ
යයි. යටිපතුල ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා විය
යුතු දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
පැරණි මිතුරකුගේ හමු වීමක් වේ. අධ්‍යාපන කටයුතුවල නව ප්‍රගතියක් වේ.
රාජ්‍ය අංශයේ ලැබීම් ඇති වේ. කලා කටයුතු යහපත් වන අතර ක්‍රීඩා කටයුතුවලින් ජය හිමි
වේ. දීර්ඝ ගමන් ඇති වේ. ගෘහ ජීවිතය සාමකාමීව ගලා ගෙන යයි. ප්‍රේම සබඳතා සාර්ථක වේ.
සතුරන් බලවත් වේ. හවුල්කරුවන් සමඟ ගනුදෙනු සාර්ථක වේ. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය
හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
වෘත්තිමය වශයෙන් සාර්ථක දවසකි. යාන වාහන ඉඩම්, නිවාස මිල දී ගන්නා අයට සුබ වේ. අධ්‍යාපන
කටයුතුවලට බාධා ඇති වේ. ආදර සබඳතා අසාර්ථක වේ. පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දිනයකි.
ආදායම් තත්ත්වය දියුණු වේ. මවගෙන් උදව් උපකාර ලැබේ. බලාපොරොත්තු කඩවීම් ආදිය සිදු
වේ. ගෘහ ජීවිතය යහපත් වේ. නව නිවසක පදිංචි වීමට සුබයි. සෙම් ආශ්‍රිත රෝගාබාධ
ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: