Ada dawase lagna palapala 2018-09-25 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.00
ඉර බැසීම - පස්වරු 18.05
රාහු කාලය
දිවා 15.00 සිට 16.30 දක්වා
රාත්‍රී 03:00 සිට 4.30 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න පැන නඟි. යාන වාහන ඉඩකඩම් ප්‍රශ්නවලට මුහුණපායි. රැකියා කටයුතු යහපත් වේ. ආරක්ෂක අංශයේ සිටි අයට උසස්වීම් නව පත්වීම් ලැබේ. කෙටි ගමන් ඇති වේ. සහෝදරයකු පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේ දී යහපත් සිතිවිලි ඇති වේ. ආදර සබඳතා සාර්ථක වේ. කාන්තාවන්ට ගර්භාෂ ආශ්‍රිත රෝග ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
තම බුද්ධියෙන් උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසකි. කෙටි ගමන් බිමන් ඇති වේ. සහෝදරයන්ගෙන් සතුටුදායක ආරංචි ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල දී ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීමට වේ. කලා කටයුතු අසාර්ථක වේ. ආදර සබඳතාවලට යහපත් නොවේ. හවුල් ගනුදෙනුවල දී ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු සිදුවිය හැකිය. උෂ්ණාධික රෝග සෑදිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. කෘමි සතුන්ගෙන් හානි ඇති කරයි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ඔබේ කතාවට බලයක් ශක්තියක් ඇති වන දවසකි. සහෝදරයකුට අපලයි. නිෂ්ඵල ගමන් ඇති වේ. නිවාස යාන වාහන ඉඩම් මිල දී ගන්නා අයට යහපත් වේ. මවගේ උපකාර ලැබෙන දවසකි. ඉදිරියට යෑමේ ශක්තිය අඩුය. බැංකු කටයුතු සඳහා යහපත් දවසකි. නීතිමය ප්‍රශ්න, මානසික වේදනා ආදිය විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාවලින් කරදර විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
රැකියා කටයුතු දියුණු වන දවසකි. ඉඩම් පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ පායි. ඔබේ පෞරුෂයට හානි වන දේ සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇති වේ. පියපස ඥාතීන්ගේ විරෝධතා මතු විය හැකිය. පොළොව ආශ්‍රිත රැකියා කරන අයට යහපත් වේ. සතුරු කරදර ඇති විය හැකිය. එබැවින් යමක් භාර ගැනීමේ දී සැලකිලිමත් වන්න. ක්‍රීඩා කටයුතුවලින් ජය හිමි වේ. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකිය. ප්‍රවේසම්වන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ප්‍රිය උපදවන පෙනුමක් ඇති වන දවසකි. ආදායම් තත්ත්වය යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති විය හැකිය. ආදර සබඳතාවලට අයහපත් වේ. රැකියා කටයුතුවල ප්‍රශ්න මතුවිය හැකිය. පැවතුණු අසනීපයකින් සුවය ලැබේ. පියාගේ උරුමයන්වලට හිමිකම් කීමට ලැබෙයි. උෂ්ණාධික රෝගාබාධ ඇති විය හැකිය. නිදි සුවයට බාධා ගෙනෙන දවසකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
රැකියා කටයුතුවල නව ප්‍රබෝධයක් ඇති වේ. නව පත්වීම් උසස්වීම්වලට සුබ වේ. ආදායම් මාර්ගවල ගැටලු ප්‍රශ්න ඇති වේ. යාන වාහන ඉඩම් පිළිබඳ ප්‍රශ්න මතු වේ. බැංකු කටයුතුවල දී හවුල්කරුවන් සමඟ වැඩ කිරීමේ දී  ප්‍රවේශම් වන්න. ගෘහ ජීවිතයේ කරදර මතු විය හැකිය. එබැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපනයට යහපත් දවසක් වේ. කෙණ්ඩා, නහර ආදියේ රෝගාබාධ ඇතිවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
වාහනයක් මිල දී ගැනීමට යහපත් දිනයකි. ඉඩකඩම් නිවාස පිළිබඳ ගැටලු ද විසඳේ. පොළොව ආශ්‍රිත රැකියා කරන අයට සුබයි. රැකියා කරන ස්ථානයේ ගැටළු ඇති වේ. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතය යහපත්ය. මූල්‍යමය කටයුතුවලට යහපත්ය. සහෝදරයකුට අපල ඇති කරයි. දීර්ඝ ගමන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට යහපත් වේ. දණහිස් ආශ්‍රිත ආබාධ ඇති විය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ක්‍රියාශීලීව උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසකි. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න මතු වේ. හවුල්කරුවන් සමඟ කරන ගනුදෙනුවල දී කරදර ඇති විය හැකිය. නඩුහබවලට පැටලීමට හැකි දවසකි. ජලයෙන් අනතුරු පෙන්වයි. රැකියා කටයුතුවල දී ප්‍රශ්න පැන නඟී. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දවසකි. ගමන් බිමන්වලින් ප්‍රවේසම් වන්න. හෘද රෝග ආදී රෝගාබාධ ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
කතාවේ දැඩි බවක් ඇතිවන දිනයකි. හිසේ ආබාධ ඇතිවිය හැකිය. බැංකු කටයුතු සාර්ථකයි. පාරම්පරික උරුමයන්වලට හිමිකම් ලැබෙයි. ගෘහ ජීවිතය යහපත්ය. නිවාස, ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න මඟහැරේ. රැකියා කටයුතුවලට කාලය ශ්‍රමය වැය වේ. පොත් ප්‍රකාශකයන්ට සුබ දවසකි. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. ගිවිසුම් අත්සන් කිරීමට සුබ දවසකි. හදිසි අනතුරු විය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ඉදිරියට යෑමේ ශක්තිය වැඩි දවසකි. සියලුම ලැබීම් කටයුතුවලට යහපත් වේ. සහෝදරයන්ට යහපත් දවසකි. වෘත්තීයමය වශයෙන් සාර්ථක දවසකි. ජලය ආශ්‍රිත රැකියා කරන අයට යහපත් වේ. උසස් අධ්‍යාපන කටයුතු අසාර්ථක වේ. පියාට අපල ගෙන දේ. උගුර, කන ආශ්‍රිතව රෝගාබාධ ඇතිවිය හැකිය. රසවත් ආහාරපාන ආදිය ලැබෙන දිනයකි. කලකින් හමු නොවූ ඥාතියකු හමුවීමට අවස්ථාව ලැබෙයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
අධ්‍යාපන කටයුතුවල දී නව ප්‍රගතියක් ඇති වන දවසකි. නිර්මාණ කටයුතුවලට යහපත් වේ. දරුවන් පිළිබඳ හොඳ ආරංචි අසන්නට ලැබේ. ආදර සබඳතා සාර්ථක වේ. ක්‍රීඩා කටයුතුවලින් ජය හිමි වේ. ගෘහ ජීවිතය සාමකාමීව ගලා ගෙන යයි. ආධ්‍යාත්මික කටයුතු සාර්ථක වේ. නිවාස යාන වාහන පිළිබඳ ප්‍රශ්න පැන නැඟේ. නිෂ්ඵල ගමන් බිමන් ඇති වේ. සතුරන් බලවත් වන දවසකි. උදර ආශ්‍රිතව රෝගාබාධ ඇති විය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දවසකි. වෘත්තීමය වශයෙන් සාර්ථක වේ. කම්කරු ක්ෂේත්‍රයේ රැකියා කරන අයට යහපත් වේ. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වේ. කලා කටයුතු අසාර්ථකයි. හවුල් කටයුතුවලින් ප්‍රවේසම් වන්න. ආදායම් මාර්ගවල දියුණුව ඇති වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. මවට යහපත් වේ. හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.