
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 05.59 ට
ඉර බැසීම - පස්වරු 18.04 ට
රාහු කාලය
දිවා 13.29 සිට 15.00 දක්වා
රාත්‍රී 01.29 සිට 03.00 දක්වා
සුභ දිශාව -
උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
අද දින ඔබගේ ලැබීම්වලට යහපත්ය. ආර්ථිකමය කටයුතු ශක්තිමත් වේ. නව
මිතුරු සබඳතා ගොඩනැඟේ. තම සහෝදරයන් සමඟ සුහදශීලීව කටයුතු කරන දවසකි. ආගමික
කටයුතුවල යෙදීමට හැකි වේ. ලේඛන කටයුතු ආදියෙහි යෙදෙන අයගේ හැකියාව වැඩි දියුණු වේ.
ප්‍රීති උත්සව ආදියෙහි සහභාගි වීමට ඉඩ ලැබේ. ජලය ආශ්‍රිතව නෑමේ දී හෝ සංචාරක
ගමන්වල දී ප්‍රවේශම් විය යුතුය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින්
සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
රැකියාවේ ප්‍රබෝධවත් බවක් හා ඒ සම්බන්ධ ගමන් බිමන් ඇති වේ. අන් අයගේ
ගෞරවය, ප්‍රසිද්ධිය ඇතිවන දිනයකි. ධාර්මික කටයුතු කෙරේ
සිත් යොමු වේ. තමාට සැමගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. තම සහෝදරයන්ට මුදල් හානි වේ.
ගෘහ ජීවිතයේ තිබූ බාධා ඉවත් වී අලුත් ව්‍යාපාර ආදියට සිත යොමුවන දිනයකි. විදේශ
රැකියා බලාපොරොත්තු වන අයට උසස් රැකියා ලැබේ. නිවාස අලුත්වැඩියා කිරීම විය හැකිය.
සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
අධ්‍යාපනයට සුබ වේ. විභාගවලට පෙනී සිටි අයට ද උසස් ප්‍රතිඵල ලැබේ. පෙර
පින් මහිමෙන් ගැටලු නිරාකරණය වේ. විදේශ ගමන් හෝ විදේශ රැකියාවක් ලැබීමට හේතු වේ.
ගෘහ ජීවිතයට යහපත් කාලයක් වේ. තිබූ සතුරු පීඩා අඩුවන බවක් ඇත. ධනය අතින් ඔබට
යහපත්ය. සුබවාදී තීන්දු තීරණ නිසා අන් අයගේ සහයෝගය හිමි වේ. සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඒ
සම්බන්ධ රෝග තත්ත්වයක් ඇති වේ. අද දවස ඔබට කාර්යබහුල දවසක් වනු ඇත. අද දින රස
කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
තමා යන ගමන් බිමන්වල දී වඩාත් ප්‍රවේශම් වන්න. හදිසි කෝපය සිත පාලනය
කිරීමට නොහැකි නිසා ඔබට ගෘහ ජීවිතයේ ආරවුල් විය හැකිය. රැකියාවේ උදාසීනත්වයක්
ඇතිවන නිසා පාඩු සිදු වේ. අනතුරු සහිත ස්ථානවල නෑම සුදුසු නොවේ. තමාගේම සබැඳියාවන්
අතර ගැටලු රැසකට මුහුණ දීමට සිදු වේ. දේපළවල ආරවුල් ඇති වේ. සිතේ සතුට අඩු වේ.
උත්සාහයෙන් ගැටළුවලට මුහුණ දිය යුතුය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය
- ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ඉතා වාසනාවන්ත දිනයකි. අවිවාහක අයට මංගල යෝජනා ඇති කරන අතර විවාහ
ජීවිත ගත කරන අය වඩාත් සතුටින් කාලය ගත කරයි. රෝග තත්ත්වයන් අවම වන දිනයකි. සංචාරක
කාර්යයන්ට සුභ වේ. පාසලේ හෝ වෙන බාහිර පාඨමාලාවලට සහභාගී වීමට හැකි වේ. ධනය
උරුමකම් සහිතයි. කිරි ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතුවලට යහපත් දිනයකි. තමාගේ වෘත්තියට
සහයෝගය ලැබේ. සෙම්ප්‍රතිශ්‍යා රෝග ආදිය ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
සීතල බවක් ගෙන දීම තුළ පීනස ආදි රෝග ආදිය වැළඳීමට ඉඩ ඇත. ඉගෙනුමට බාධා
ඇති කරන ස්වභාවයක් ඇත. කාන්තාවන්ගේ ගර්භාෂ රෝග ආදිය ද ඇතිවිය හැකිය. අන් අයගේ සහය
සහයෝගය අඩුවෙන් ලැබෙන දිනයකි. රැකියාවේ දී යම් වෙනස්වීම් තත්ත්ව ඇති කරයි. මනස
නොසන්සුන්කාරී වේ. ආගමික කටයුතුවල නිරත වන්න. ඒ තුළින් කටයුතු වඩාත් සාර්ථක කර ගත
හැකිය. සහෝදරයන්ගෙන් මතභේද ඇති වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය
- 05
තුලා
තම දරුවන් පිළිබඳ සතුටුදායී තත්ත්වයන් ඇති වේ. ආදර සබඳතා ශක්තිමත් වේ.
පිය පාර්ශ්වයෙන් අනාගත දියුණුවට උපකාර ලැබේ. බුද්ධිමත්ව තීරණ ගැනීම හේතුවෙන්
රැකියාවේ දියුණුවක් ඇති වේ. කලාත්මක දේ පිළිබඳ හැදෑරීමට අවස්ථාව ලැබේ. ප්‍රීති
උත්සවවලට සහභාගි වීමට ලැබේ. ගෘහ ජීවිතය ද යහපත් වේ. යටි බඩ ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ
ඇත. යාන වාහන කටයුතුවල දී ප්‍රවේසම්වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය
- 06
වෘශ්චික
මවු පාර්ශවයෙන් ලැබීම්වල දී විරුද්ධකම් මතුවිය හැකිය. ජලයෙන් ප්‍රවේශම්
විය යුතුය. කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන අයට සුබදායි වේ. තමා පිළිබඳ අසත්‍ය ප්‍රකාශ
ඉදිරිපත් වේ. ගෘහ ජීවිතයේ කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හිතේ සැනසුම අඩු වේ. සතුරු
කරදර තරමක් ඇති වේ. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වන දිනයකි. පපුව ආශ්‍රිත
රෝග ඇති වේ. මුත්‍රා ආශ්‍රිත රෝග ඇති වේ. හදිසි ධන ලාභ හිමි වේ. පංච වර්ණ මල් පූජා
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
සහෝදරයන් සමඟ සුහදශීලීව කටයුතු කරයි. මාධ්‍ය අංශයහි රැකියාවල යෙදෙන
අයගේ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. තවද ඇඳුම් විලාසිතා ආභරණ ආදී ව්‍යාපාරයක යෙදෙන
අයට එම කටයුතුවල ඉතා සාර්ථක ලෙස දියුණුවක් ඇති වේ. නව නිවාසයකට යෑම වැනි දේ සිදු
වේ. ආර්ථික කටයුතු ශක්තිමත් වේ. සිතිවිලි යහපත් බැවින් අනාගතය සුබදායී කර ගැනීමට
අවස්ථා උදා වේ. උසස් අධ්‍යාපනයක් ලැබීමට හේතු වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය
වර්ණය - රන්වන්,
ජය අංකය - 03
මකර
ආදායම් ලැබීමට ඉතා යහපත් දිනයක් වේ. ආහාර ගැනීමේ දී විස වීම් ඇතිවිය
හැකිය. විභාග ආදී තරගකාරී දේවල්වලින් ජයග්‍රහණ හිමි වේ. ඉවසීමෙන් සුහදතාවයෙන් ගෘහ
ජීවිතය ගත කළ යුතුය. ආගමික භක්තිය වැඩි වන දිනයකි. ඒ කටයුතුවල නිරතවීම හේතුවෙන්
සිතේ තිබූ බලාපොරොත්තු ඉෂ්ට වේ. මවගේ පාර්ශ්වයෙන් නොසිතූ ලාභ ලැබේ. අක්ෂි රෝග මතු
වේ. උගුර ආශ්‍රිත ලෙඩ රෝග තත්ත්වයක් ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වන්න. කහපාට
වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
තම රැකියාවේ උසස් දියුණුවක් ඇති වේ. සිතට ආඩම්බරකාරී අදහස් ඇතිවන නිසා
පාඩු සිදු වේ. අසනීප සුව වන බවක් දැනේ. අධ්‍යාපන කටයුතුවල හා නව නිර්මාණ කටයුතුවල
සාර්ථක බවක් ඇති වේ. ප්‍රේම සම්බන්ධතාවල තිබූ ගැටලු නිරාකරණය වේ. විදේශගත
මිතුරෙකුගෙන් උදවු ලැබේ. හිසේ කැක්කුම ආදිය සෑදිය හැකිය. සතුරන්ගේ අවහිරතාවන් අඩු
වේ. තම ඉදිරි කටයුතුවලට මවගෙන් සහයෝගය ලැබේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 06
මීන
සිතට යම් පීඩාකාරී දවසකි. රැකියා ස්ථානයේ ගැටලු ඇති වේ. ණය ගනුදෙනු
වැඩිවන නිසා ප්‍රීතිය අහිමි වී යයි. නීති ගැටලුවලට සම්බන්ධ වීමට ඉඩ ඇත. ගෘහ
ජීවිතයේ අදහස් හුවමාරුවේ දී ගැටීම් ඇති වේ. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. හුදෙකලා
වීමට හෝ ආගමික ස්ථානවල කාලය ගත කිරීමට සිත් වේ. සහෝදරයන්ගෙන් ලැබෙන ගෞරවය අඩු වේ.
සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. දිය ආශ්‍රිත සංචාරය කිරීමෙන් ප්‍රවේශම් විය යුතුය.
බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: