
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 28 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 05.59 ට
ඉර බැසීම - පස්වරු 18.03
රාහු කාලය
දිවා 10.29 සිට 12.00 දක්වා
රාත්‍රී 22.29 සිට 00.00 දක්වා
සුභ දිශාව -
උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
රැකියා අංශවල උසස්වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩි වේ. තරගකාරී
කටයුතුවලින්වලින් ජය ලබන දිනයකි. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ක්‍රීඩා තරගවල
නියැළෙන්නන්ට සුබදායකය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතාම යහපත්ය. සහෝදරයන්ට වඩා
යහපත් වේ. පින් දහම් කිරීමට ඉතාම කැමැති වේ. නිරෝගී දිවි පෙවතක් ගත කළ හැකිය.
උරහිස් හෝ බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ජය වර්ණය - රතු, ජය
අංකය -
09, නෙළුම්
මලක් පූජා කරන්න.
වෘෂභ
කරදර බාධක ඉවත් වේ. ගෘහ ජීවිතය ගත කරන අය ඉතාම ඉවසිල්ලෙන් කටයුතු
කරන්න. ආගම දහමට හිත යොමු කරන්න. තැන්පත් ධනය වියදම් වෙන වැඩ යෙදේ. සේවක ගැටලු මතු
වේ. ජලයෙන් ප්‍රවේශම්වෙන්න. වන්දනා ගමන් සඳහා සිත යොමු වේ. වැඩිමහල් සොහොයුරන් හා
ඥාතීන් තමාට සහාය වේ. දුර ගමන් යෙදේ. ලියකියවිලි සම්බන්ධ ගැටලු මතු වේ. හදිසි
අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සෙම් රෝග සාදයි. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
උෂ්ණ රෝගවලින් ප්‍රවේසම් වන්න. මිත්‍රයන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න.
ආදායම් මාර්ගවලට අවහිර ඇති විය හැකිය. දත්වල ආබාධ ඇති වේ. අදහස් සඟවාගෙන කටයුතු
කරයි. අධ්‍යාපනයට හිතකර වේ. දුරදිග නොබලා කතා කිරීමෙන් අවුල් මතු වේ. තැන්පත් ධනය
පරිහරණයේ දී කල්පනාකාරී වන්න. යුග දිවියේ ගැටුම් ඇති වේ. ඉඩකඩම් යාන වාහන ආදියෙන්
පාඩු සිදුවිය හැකි දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
උත්සාහය හා නිර්භීතකම වැඩි වේ. විවාහ ගැටලුවකට විසඳුම් ලැබේ.
සේවකයන්ගේ උපරිම සහයෝගය ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. ඉල්ලුම් කළ ණය
ගනුදෙනුවක් ලැබෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට යොමු වන දිනයකි. අනවශ්‍ය ගමන්
බිමන් යෙදේ. එකිනෙකාගේ අදහස්වලට නම්‍යශීලී වන්න. යටි බඩේ රෝග තත්ත්වයක් හෝ ආහාර
ජීර්ණයේ ගැටලු මතු වේ. මවට අපල ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
නිෂ්ඵල වියදම් වැඩි වේ. පිට පළාත්වල ගමන් බිමන් යෙදෙන දිනයකි. සතුරු
කරදර මැඩ පැවැත්වීමට ශක්තිය ලැබේ. විදේශ ගමන් පිළිබඳ සිත යොමු වේ. දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවලට බාධා ඇති වේ. ආයෝජන කටයුතුවලට අවහිරතා නැති වේ. විවාහ යෝජනාවලට බාධා ඇති
වීමට ඉඩ ඇත. අසනීපවලින් සුව අතට හැරෙන දිනයකි. සේවක පක්ෂයෙන් සහයෝගය ලැබෙන නිසා
කටයුතු සාර්ථක වේ. අනුකම්පා සහගත වේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
සමාජයේ ඉහළ තැනක් හිමි වේ. ලොතරැයි ජයග්‍රහණ හිමි වේ. මිතුරන්ගෙන් ප්‍රවේසම්
වන්න. ගෙවල් දොරවල් අලුත්වැඩියා කිරීමට සිත යොමු වන දිනයකි. දූ දරුවන් මුරණ්ඩු වේ.
අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනාවලට බාධා ඇති වේ. විනෝදයට බර වීම නිසා කරදරවලට
මුහුණ දීමට සිදු වේ. කෘෂිකාර්මික කටයුතුවලට තරමක් බාධා ඇති වේ. බැංකු තැන්පත්
වර්ධනය වේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
උත්සාහය, ධෛර්යය වර්ධනය වේ. ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතුවලට ශුභදායකය.
සහෝදරයන් අසල්වාසීන් සමඟ සබඳතා ගොඩනැඟේ. කෙටි ගමන් බිමන් බහුල වේ. රැකියා ස්ථානය
පිළිබඳ ගැටළු ඇති වීමට ඉඩ ඇත. ඉඩකඩම් දේපළ මිල දී ගැනීමට සුදුසු කාලයකි. පොළොවෙන්
ලැබෙන සම්පත් ගැනීමට සුදුසු දිනයකි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. ජය වර්ණය -
නිල්, ජය අංකය -
06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ධනය පරිහරණය කිරීමේ දී කල්පනාකාරී වන්න. සහෝදරයකු ගැන සතුටුදායක
ආරංචියක් ලැබේ. අන්‍යයන් තමාගේ අදහස්වලට අවනත කර ගනී. ඉගෙනීමේ කටයුතුවලට බාධා
අවහිරතා ඇති වේ. රජයෙන් ගරු නම්බුනාම ලැබෙන දිනයකි. සතුරන් පරාජය කිරීමට හැකි
දිනයකි. ආගමික භක්තිය අඩු වේ. පවුලේ ප්‍රශ්න පැන නඟී. වියදම අධික වේ. උත්සාහයේ
තරමට ප්‍රතිඵල නොලැබේ. ඥාතීන්ගෙන් උදවු ලැබීමට හැකි දිනයකි. ජය වර්ණය - රතු, ජය අංකය
-09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වන්න. රහසිගතව ආදායම් වැඩි කර ගනී. වචන
පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. දරුවන් ගැන අමතර වෙහෙසක් ගැනීමට සිදු වේ. පවුලේ
දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මානසික පීඩනය අධිකව දැනෙන දිනයකි. අවිවාහකයන්ට
විවාහ කටයුතු පිළිබඳ නිගමනයකට එළඹීමට හැකි වේ. කතා විලාසය ගැන සැලකිලිමත් වන්න.
රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. හිසේ කැක්කුම ඇති වේ. ජය වර්ණය
- රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
සමාජය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීම නිසා කැපී පෙනෙන චරිතයක් බවට
පත්වේ. සතුරු කරදර ඉවත් වේ. නිරෝගී වේ. ඉඩකඩම් දේපළ ස්වෝත්සාහයෙන් ලබාගත හැකි වේ.
අවිවේකීව ගත කිරීමට සිදු වන දිනයකි. පාදවල ආබාධ ඇති වේ. විවාහ දිවියේ ගැටලු ඇති
වෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ආදායම්
තත්ත්වයට වඩා වියදම වැඩි වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
යහපත් ධන උපාය මාර්ගවලින් ධනය ලැබෙන දිනයකි. පවුලේ සතුට සමාදානය ඇති
වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා යහපත් වේ. යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. අධ්‍යාපනය
සඳහා විදේශ ගමන් සාර්ථක කරයි. දරුවන් බලාපොරොත්තුව සිටින මව්වරුන්ට අසුබයි. උගත්
තමාට වඩා වයසින් වැඩිමහලු අය හමුවෙති. වස විසවලින් පරිස්සම් වන්න. ස්නායු සම්බන්ධ
රෝග හට ගනී. සුරතල් සතුන්ගෙන් ආරක්ෂා වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
මානසික පීඩනය තදින්ම දැනෙන දිනයකි. රැකියා කටයුතුවලට හෝ වෙළෙඳ ව්‍යාපාර
කටයුතුවලට බාධාකාරී දිනයකි. යම් දේවල් බලෙන් ලබා ගැනීමට යෑමෙන් කරදර ඇති වේ.
සහෝදරයන් සමඟ ආරවුල් ඇති වේ. පවුල් ජීවිතය සාමයෙන් සතුටින් ගත කිරීමට බාධා ඇති වේ.
පියාට අසනීප ඇති කරයි. දරුවන්ට අසුබ බැවින් කල්පනාකාරී වන්න. තෝරා බේරා ගත්
මිතුරන් පිරිසක් ආශ්‍රයට සුභය. හෘද රෝග, පපුවේ ආබාධ හට ගනියි. ජය වර්ණය - රන්වන්,
ජය අංකය -
03, ගුරු දෙගුරුන්ට වැඳ
දවස අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: