Ada dawase lagna palapala 2018-09-29 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 29 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.59
ඉර බැසීම - පස්වරු 18.03
රාහු කාලය
දිවා 09.00 සිට 10.29 දක්වා
රාත්‍රී 21.00 සිට 22.29 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
අධ්‍යාපන කටයුතුවල නිරත අයට අවබෝධ කර ගැනීමේ හැකියාවක් පවතී. රැකියාව සම්බන්ධ කටයුතුවල දී මුල්තැන ගෙන නිර්භීතව ක්‍රියා කරයි. ඇස් සම්බන්ධ රෝගාබාධ ඇති වේ. අසල්වාසී කරදරයක් හේතුවෙන් මානසික සිත්තැවුල් අත්කර දෙයි. දේපළ පිළිබඳ ගැටලුකාරී ස්වභාවයක් ඇති කරයි. මුදල් ඉපයීම් වර්ධනයට හේතු ඇති කරයි. මවගේ උදව් උපකාර ලැබීමට භාග්‍ය උදා කරයි. පෙම් සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය නොලැබී යන ලකුණු පෙන්නුම් කරයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ක්‍රියාශීලී බවෙන් තොර ගති ඇති කරයි. ජනප්‍රියත්වයට හද හානි පැමිණේ. කටහඬ මෘදුභාවයකට  පත් කරයි. මෙතෙක් පැවති ආර්ථික අපහසුතාවන් අඩු කරයි. අනවශ්‍ය දෙයට කරන වියදම් ද අඩු කරයි. වරින් වර මතු කරන අත්පා, බාහුවල අමාරුවක් වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වේ. හදිසි අනතුරු ඇති කිරීමේ ප්‍රවණතාවක් බොහෝ දුරට පවතින බැවින් ප්‍රවේශම් වීම වඩාත් යහපත් වේ. මූල්‍ය ගනුදෙනුවල දී බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
මෙතෙක් පැවති ආදායමට වඩා අතමිට සරුවීමේ සුබදායක බවක් පෙන්නුම් කරයි. ඇස් පෙනීමේ දුර්වලතා හට ගනී. තම කුසලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයක් හට ගනී. ජලාශ්‍රිතව කෙරෙන ව්‍යාපාර, කෙත්වතු පදනම් කරගෙන නිෂ්පාදන ක්‍රියාවලීන්ගෙන් වැඩි වාසි අත් වේ. අනතුරුවලින් මිදීමේ ශක්තියක් පවතින දිනයකි. ඔබගේ යහපත් ක්‍රියා කලාපයන් පිළිබඳව සමාජයෙන් පැසසුම් ලැබේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
ජීවිතයේ අරමුණු පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් සහ මතභේදාත්මක බවක් පෙන්නුම් කරයි. ලිපි සම්පාදකයන්, ලේඛන කලාවට සම්බන්ධව සිටින අය සහ ප්‍රකාශකයන් වැනි වෘත්තිකයන්ගේ රැකියා උසස් වීමක් දක්නට හැකිය. අලුත් වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තු ඇති දිනයකි. සහෝදර පක්ෂය සමඟ වචන හුවමාරුවකට මඟ පෑදේ. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ද එතරම් වර්ධනයක් පෙන්නුම් නොකරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
වැය පස අධික වන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩකඩ පවතී. වැඩිමහල් සොහොයුරකුගේ ධන හානියක් පිළිබඳ ආරංචියක් අසන්නට ලැබේ. සංගීතයට සම්බන්ධ පාර්ශවයන්ගේ කටහඬ වෙනදාට වඩා උද්දීපනයක් හට ගනී. අධ්‍යාපන කටයුතු සම්බන්ධ අයට සුබදායක බවක් පෙන්නුම් කරයි. අත්පා, බාහු ආශ්‍රිත රෝග තත්ත්වයන් උත්සන්න විය හැකිය. අන්‍යයන්ගේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීමෙන් වාසිදායක තත්ත්වයන් මතු කරයි. ව්‍යාපාර කොටස් මිල දී ගැනීමෙන් ලාභ ලැබිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
මුහුණේ පැහැපත් පෙනුම වැඩි කෙරේ. සැහැල්ලුවෙන් ගත කළ හැකි දිනයකි. ආයුධ වර්ග, ගින්දර භාවිතයට සම්බන්ධ පුද්ගලයන් වඩා ප්‍රවේසම් විය යුතු වේ. අසල්වැසියෙකුට සිදු වූ කරදරයක් හේතුවෙන් මානසික සිත් තැවුල් ඇති කරවයි. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය වර්ධනය වේ. දූ දරුවන්ගේ හැකියාව, දක්ෂතාවන් කෙරෙහි ගැටළුකාරී වාතාවරණයක් පැන නඟී. කටහඬ රළු ස්වභාවයක් ගනී. නඩුහබ කටයුතුවල තීන්දු තීරණවලට අවාසිදායක සිදුවීම් ඇති කරයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
උපන් කුසලතා දැනුම හීන වීමෙන් මානසික පීඩා අත්කර දෙයි. ව්‍යාපාරික කටයුතු සරු බවක් පෙන්නුම් නොකරයි. නැති වූ දෙයක් නැවත සොයා ගැනීමට හැකි වන අවස්ථා ඇති කරයි. පෞද්ගලික ජීවිතයට අමතරව රහස් ජීවිත ගත කරන්නන්ට ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. නඩු හබවලට පැටලී සිටින අයකුට වෙනදාට වඩා වාසිදායක තීන්දු තීරණ ලැබේ. උසස් ලෙස සිතන්නකු වීම තුළින් පවුලේ අය මෙන්ම සහෝදර සහෝදරියන් අතර විශිෂ්ටයෙකු වීමට හැකි වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ගේ දොර මෙන්ම තම අලංකරණය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දවසකි. තනි තීන්දු ගැනීමෙන් අඹු සැමියන් අතර ප්‍රශ්නකාරී තත්ත්වයන් උද්ගත වේ. කෘෂිකාර්මික කටයුතුවල නිරත අයගේ කෘෂි අස්වැන්න සාර්ථක වීමෙන් අතමිට මිල මුදල් සරු වේ. අහිමි වී ගිය දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු ඇති වේ. භාරගත් කටයුතුවල සාර්ථකත්වයක් තිබීමෙන් සිතට සහනයක් දැනේ. දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය යහපත් අතට හැරෙනු ඇත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
දිනය තුළ ගනුදෙනු කිහිපයකට අත ගැසීමට අවස්ථාව සැලසුණත් ඒවායින් සිතූ තරම් වාසි අත් නොකරයි. මිතුරන් අතරේ සිත් නොහොඳකමකට හේතු සැලසේ. පැරණි පෙම් සබඳතාවක් අලුත් විය හැකි අවස්ථාවකට ඉඩකඩ ඇති වේ. පියාගේ අසනීප තත්ත්වයක් නිසා වියදම් අධික වෙයි. පිත්තාශය සම්බන්ධ අමාරු, මුත්‍රාශයේ ගල් ඇති වීමේ ප්‍රවණතාවක් හට ගන්නා දිනයකි. සෞඛ්‍ය ගැටළු පිළිබඳ මනා අවබෝධයකින් සහ වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් ගත යුතු වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
උසස් මනසකින් සිතීමට සහ වැඩ කටයුතු කළ හැකි දිනයකි. නිවැරදි දැක්මක් ඇති වේ. රැකියාවේ ස්ථිරත්වයක් කෙරෙහි ගැටළු මතු කරයි. පෙර ආත්මවල කුසල් මතු කෙරෙන දවසකි. අපක්ෂපාතීභාවයෙන් යුක්ත නීතිගරුකව වැඩ කටයුතු කරයි. තම නිවැරදි මත ඉදිරිපත් කිරීමට පසුබට නොවේ. මිත්‍රයකුගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමට හැකි වේ. මාමා කෙනකුගේ ආදායම් තත්ත්වය ඉහළ යෑමෙන් තමාට ද වාසි අත්වේ. යුග දිවියේ ප්‍රශ්න කීපයකට මැදි වීමට ඉඩකඩ මතු වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
අද දින උසස් මනසකින් යුක්තව බුද්ධිමත්ව සිතන්නකු බවට පත්වේ. කෙත්වතුවලින් ලැබෙන ආදායම අඩු වීමෙන් අතමිට අපහසුතා ඇති වේ. ලෙඩ රෝග සුව අතට හැරීමේ ලකුණු මතු කෙරෙයි. රැකියාවේ අභිමානය රැක ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට සිදු වේ. ව්‍යාපාරවල මුදල් තත්ත්වය එතරම් යහපත් නොවේ. අසල්වාසියකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබෙනු ඇත. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කලින් විරුද්ධ වූ විවාහ යෝජනාවකට මවු පිය ආශීර්වාදය හිමිවන ලකුණු පහළ කරයි. රූපලාවණ්‍ය කටයුතු, සුවඳ විලවුන්, අලුත් පන්නයේ ඇඳුම් පැළඳුම් පරිහරණයට සිත වඩාත් ඇලුම් කරන දිනයකි. නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයකට ගොදුරු වීමට ඉඩකඩ සලසයි. පවුල් ජීවිතයේ සාමය සමාදානය කෙරෙහි පිටස්තරයෙකුගේ බලපෑම් එල්ලවිය හැකිය. නව නිවසකට පැමිණෙන්නට ප්‍රීතිදායී අවස්ථාවක් ජනිත කරයි. විදේශගත වීමේ සිහින සැබෑ වන දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.