
අද
දවස ඔබට
2018 ඔක්තෝබර් මස 03 වන බදාදා
ඉර උදාව - පෙරවරු 05.58 ට
ඉර බැසීම - පස්වරු 18.00
රාහු කාලය
දිවා 11.58 සිට 13.27 දක්වා
රාත්‍රී 23.58 සිට 01.27 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
පදිංචි ස්ථානය පිළිබඳව ගැටලු මතු විය හැකිය. රැකී රක්ෂා කටයුතුවල
දියුණුවක් ඇති වේ. කාලත්‍ර පාර්ශ්වය සමඟ මතභේද ඇති වීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාර
ආදී කටයුතු සඳහා සුබදායක දිනයක් නොවේ. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. පියාට අපලකාරී
තත්ත්වයක් ඇති විය හැකිය. පොත්පතට ඇල්මක් දක්වයි. ධන සම්පත් ලැබීමට ද හේතු වේ.
මහන්සියේ තරමට ප්‍රතිඵල අඩු විය හැකිය. තෙල් සහිත ආහාර ඔබට පීඩා ගෙන දෙයි. රතු
පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය
අංකය -
09.
වෘෂභ
මවු පාර්ශ්වයෙන් උදවු උපකාර ලැබෙයි. විනෝදයෙන් සැහැල්ලුවෙන් දවස ගත
කරයි. නිර්මාණශීලී කලාකාමී අදහස් මතු වන දිනයකි. අලංකාර ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණවලින්
සැරසීමට කැමැත්තක් දක්වයි. අන් අය සමඟ කටයුතු කිරීමේ දී අන් මතවලට ගරු කළ යුතු
දිනයකි. ගැටුම්වලට පැටලීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි
අනතුරු, වැටීම් - තැලීම් ආදිය ඇති වීමට ඉඩකඩ ඇත. සුදු
පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
ජලයෙන් අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
පවුල් ජීවිතයේ ගැටලු ඇති වුව ද ඒවා විඳ දරා ගනිමින් ක්‍රියා කරයි. වචන භාවිතයේ දී
ප්‍රවේශම් විය යුතුය. වැය පක්ෂය ඉහළ යයි. දරුවන් පිළිබඳ ගැටලු ඇති වීමට ඉඩ පවතී.
අධ්‍යාපන කටයුතු සඳහා යම් යම් බාධාකාරී දේ මතු වෙයි. උනන්දුව උත්සාහය මත දියුණුව
ලබා ගත හැකිය. උදරය සම්බන්ධ රෝග ආදිය මතු කරවයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය
වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක
ආදායම් මාර්ග තර වේ. අතමිට මුදල් ගැවසේ. අධ්‍යාපනයට බාධා මතු වේ.
ගේදොර ඉඩකඩම් දේපළ ලාභ ලැබුණ ද ඒවා පිළිබඳ ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇත. බුද්ධිමත්ව
කටයුතු කළ යුතුය. පරිපාලන කටයුතුවල රැකී රක්ෂා කරන්නන්ට තම අණසක පතුරවා කටයුතු කළ
හැකිය. වැඩිහිටි අයට අසුබ ප්‍රතිඵල ඇති වේ. ප්‍රේම සබඳතාවල දී කලහකාරී බවක්
පෙන්නුම් කරයි. එයින් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
සමාජය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීම නිසා සමාජය තුළ කැපී පෙනෙන
චරිතයක් බවට ඔබ අද දිනයේ පත් වේ. රැකියා ලාභ ඇති කරවයි. ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත
රැකියාවල නියැලෙන්නට අද දිනයේ යහපත් වනු ඇත. ආගමික භක්තිය ඇති කරවයි. උදරාබාධ, ස්නායුගත රෝග ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන්
කටයුතු කළ යුතුය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවයි. රතු පැහැයට
හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
පවුල් ජීවිතය තුළ සාමය ඇති වේ. සහකරු හෝ සහකාරිය ඔබගෙන් තම කටයුතුවලට
වැඩි සහයක් අපේක්ෂා කරයි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. හිසේ කැක්කුම් ස්නායු
දුර්වලතා ඇතිවිය හැකිය. කල්පනාකාරී වන්න. පෙර පින ඉස්මතු වී ලැබීම්වලට හේතු වේ.
ආගමික භක්තිය වැඩි කරවයි. වැඩිහිටි, ගුරුවරුන්ට ආදී අයට ගෞරව දක්වයි. අධ්‍යාපන කටයුතුවලට හා කලා කටයුතුවල
නියැළි අයට සුබදායක දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
බුද්ධිමත්ව කටයුතු කරයි. ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයෙකු බවට පත්වේ.
මවගෙන් ධනය, දේපළ ආදිය ලැබීමට
ඉඩකඩ පවතී. සහකරු හෝ සහකාරිය නිසා සමාජයේ ප්‍රසිද්ධියට පත් වී තත්ත්වය උසස් වේ.
ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. මවට අපලදායකය. රැකියාව නිසා පාඩු සිදුවීමට ඉඩ
තිබේ. මුදල් කටයුතු ආදිය වගකීම් භාරව ක්‍රියා කරන අය අද දිනය තුළ වඩාත් කල්පනාකාරී
විය යුතුය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.
වෘශ්චික
ආගමික භක්තිය අඩුකර වන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට එතරම් සුබදායක
නොවේ. වැඩිහිටි ගුරුවරුන්ට ගරු සැලකිලි නොදක්වයි. අවිවාහක අයට මංගල යෝජනා උදා වේ. උෂ්ණාධික
රෝග මතු වේ. කල්පනාකාරීවන්න. දූ දරුවන් සම්බන්ධ කටයුතුවල දී වෙහෙසීමට සිදු වේ.
සමාජයේ කැපී පෙනෙන ප්‍රියමනාප පුද්ගලයෙකු බවට පත් වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ
ලැබෙයි. ගිවිසුම් ආදියට සුබදායක නැත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය
- 09
ධනු
කෘෂිකාර්මික කටයුතුවලින් ධනය ලැබේ. නිර්මාණාත්මක අදහස් පහළ වෙයි.
දරුවන් සමාජයේ කැපී පෙනෙයි. කෙටි ගමන් බිමන් යෙදෙයි. පවුල් ජීවිතය තුළ ගැටලු ඇති
විය හැකිය. ලේ දෝෂ තත්ත්වයන් නිසා අසනීප ගති ඇති විය හැකිය. මවට අපල ඇති කරවයි.
ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට හැකියාව ලැබෙයි. ගිවිසුම්, නව කොන්ත්‍රාත් ආදියට අත්සන් තැබීමට අද දිනය සැපදායකය. යහපත් මිතුරු
ඇසුර ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
විවාහ සම්බන්ධ ගැටලු ඇති විය හැකිය. විවාහ සහකරුට හෝ සහකාරියට අපලකාරි
තත්ත්වයක් පෙන්නුම් කරයි. ශිල්පීය ඥානය දියුණු වේ. සංගීතය - කලාවට ලැදි වේ. අසරණ
වූ අයට ගිලන් වූ අයට පිහිට වීමට කැමැත්තක් දක්වයි. සමාජයට ප්‍රියමනාප මෙන්ම කඩිසර
පුද්ගලයකු ලෙස කටයුතු කිරීමට ලැබෙන දිනයකි. දරුවන්ගේ කටයුතු සම්බන්ධව සුබදායක
ආරංචි අසන්නට ලැබෙයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
උදරාබාධ රෝග ආදිය ඇති වීමට ඉඩකඩ ඇත. ධනය නාස්ති වීමට ද ඉඩකඩ පවතී.
උසස් දේ ඉගෙනීමට ආශාව ඇති වේ. හිත මිත්‍රාදීන් සමඟ වැඩි කාලයක් ගත කරයි. අලුත්
වැඩකටයුතු ආරම්භ කරයි. උසස් නිලධාරීන්ගේ උපකාර සැලකිලි ලැබීමට හේතු වේ. ධෛර්යය ශක්තිය
වැඩි වන දිනයකි. තම කතාව නිසා ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
නිවසේ වාසය කරන සුරතල් සතුන් ආදීන්ට අසුබ ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තම සහෝදර කාරක ආදීන්ගෙන් උදවු ලැබෙන සුබ දිනයකි. ප්‍රීති උත්සව ආදියට
සහභාගී වීමට අවස්ථාව සැලසේ. හදිසි ගමන් බිමන් ආදියේ දී නඩු හබවලට පැටලීමට ඉඩකඩ ඇති
බැවින් කල්පනාකාරී වන්න. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට
සුබදායක නොවේ. වංචා රැවටිලි ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. හිසේ
බර ගතියක් හා දණහිස් ආබාධ ඇතිවිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: