Ada dawase lagna palapala 2018-10-04 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 04 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 18.00 ට
රාහු කාලය
දිවා 13.28 සිට 14.57 දක්වා
රාත්‍රී 01.28 සිට 02.57 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
ජීවිතය පිළිබඳ ප්‍රබෝධයක් ඇති වේ. තැන්පත් ධනය වර්ධනය වේ. පදිංචි ස්ථානයේ වෙනසක් වේ. ආගමික භක්තිය වැඩි වේ. බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කරගෙන යයි. සමාජය තුළ නායකත්වය ගෙන ක්‍රියා කිරීම තුළින් ඔබ සමාජය කැපී පෙනෙන පුද්ගලයකු බවට අද දිනයේ දී පත් වේ. ගෘහ ජීවිතයේ කටයුතුවල යහපත් තත්ත්වයක් ගෙන දේ. පපුව ආශ්‍රිත ප්‍රදේශයේ රෝග තත්ත්වයක් පෙන්නුම් කරන අතර කල්පනාකාරීවන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
අද දිනයේ දී කාර්ය බහුලත්වය නිසා ඔබගේ මානසික ආතතිය ඇති වේ. බලාපොරොත්තු කඩවීම්වලට හේතු වේ. සතුරු කරදර ඇති වේ. ඔබ රූපය පිළිබඳ මහත් වූ උනන්දුවක් දක්වයි. රැවටිලි, වංචාවලට හසුවීමට ඉඩකඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අද දිනය තුළ ඔබ පිළිබඳ සැමගේ හොඳ හිත පළුදු වීම නිසා කනගාටුවෙන් කාලය ගත කරයි. උදරගත අසනීප, ඇස් ආබාධ ආදිය ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
තමාගේ ගෞරවයට හානිවන කරුණු කටයුතු යෙදේ. සැප පහසුව වෙනුවෙන් මුදල් වැය කරයි. විවාහ ජීවිතය තුළ ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. නීතිමය අංශයේ, අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ සුබදායකය. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු වේ. නව මිතුරු සබඳතා වර්ධනය වන දිනයකි. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදු වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
සියලු ලැබීම්වලට අද දිනයේ සුභය. නීති වෘත්තියේ නියැළෙන්නන්ට දක්ෂ ලෙස එම කටයුතු කර ගැනීමටත් රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වූවන්ට එම බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමටත් හැකි දිනයකි. පදිංචි ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයක් පැන නඟී. බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් අද දිනයේ දී ඔබට සාර්ථකත්වය ළඟා විය හැකිය. ආගමානුකූලව නිරතවීම සුබදායකය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
සිනමාවට සම්බන්ධ රැකියාවල නියැළෙන පිරිසට ඒවායේ දියුණුවක් ලැබේ. ඒ තුළින් ආදායම ද තරකර ගැනීමට හැකි වේ. කාන්තා නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට ලාභ ලැබෙන දිනයකි. අලංකාරය සම්බන්ධව වෙනදාට වඩා සිත යොමු වේ. රැකියාවේ උසස්වීම් මෙන්ම කීර්තියට හා ගෞරවයට ලක්වන දිනයකි. ලේ දෝෂ තත්ත්වයන් හට ගැනීමේ අවදානමක් පවතින නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
පවුලේ සතුට සමාදානය ඇතිවන දිනයකි. දුර බැහැර ගමන්, වන්දනා ගමන් ආදිය යෙදෙන දිනයකි. ආගමික  කටයුතුවලට සිත යොමු වන දිනයකි. වැඩිමහල් සොහොයුරන්ට අපලකාරී දිනයක් වනු ඇත. ධනය පිළිබඳ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. නමුත් පෙර පින් බලය නිසා ධනය ලැබීමට සැප පහසුව ඇතිව ජීවිතය ගෙන යාමටත් හේතු වේ. දණහිස් ආබාධ, යටි පතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
පවුල් ජීවිතයේ ගැටලුවල දී දැඩි තීරණවලට එළඹීම යහපත් නොවනු ඇත. නායකත්වය ගෙන කටයුතු කරයි. උත්සාහවන්ත හා වීර්යයෙන් යුතුව කටයුතු කරයි. අභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙයි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයකි. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදු වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික 
සිත තුළ ප්‍රේමණීය හැඟීම් මතුවන දිනයකි. පවුල් ජීවිතය තුළ සතුටින් කල් ගෙවයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි. ප්‍රිය සම්භාෂණ හෝ වැදගත් උත්සව අවස්ථාවකට සහභාගි වේ. ඔබ බොහෝ පිරිසකගේ අවධානයට ලක්වන අයකු බවට පත්වේ. සන්නිවේදන ආදී ක්ෂේත්‍රවල රැකියාවල නියුතු අයට අද දිනය සුබදායකය. උදරාබාධවලට හේතු වේ. ප්‍රවේසම්වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මිහිරි ආහාරපාන අද දිනයේ රස විඳීමට ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. පදිංචි ස්ථානයේ කිසියම් වෙනසක් සිදුවීමට ඉඩ ඇත. හදිසි අනතුරුවලට ගොදුරු වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අභියෝග හමුවේ නොසැලී කටයුතු කරයි. මුත්‍රාශය සම්බන්ධ අසනීප තත්ත්වයන් හා ලේ දෝෂ තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර 
ගේදොර අලුත්වැඩියා කිරීමට අද දිනයේ ඔබ කටයුතු කරයි. නව ගෘහ භාණ්ඩ ආදිය මිල දී ගැනීමට කාලය වැය කරයි. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් හා උසස් සිතුවිලි ඇති කරන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. යහපත් දරු උපත් බලාපොරොත්තුවන විවාහකයන්ට අද දිනය ප්‍රතිඵලදායකය. ශිල්පීය කටයුතුවල නිරත වෘත්තිකයින්ට තම ආදායම වර්ධනය කරගත හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ගේදොර, යාන වාහන, ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාරවල නිරත අයට අද දිනය ලාභදායක වේ. පදිංචි නිවසේ බඩු බාහිර ආදිය ක්‍රමවත්ව තබා ගැනීමට වැඩි කාලයක් වැය කරයි. සතුරු කරදර මර්දනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන දිනයකි. අලංකාර ඇඳුම් ආදිය මිලට ගැනීමට කල්පනා කරයි. සේවක කාරක ආදීන්ගේ තම ශ්‍රමය උපරිම ලෙස ව්‍යාපාර ආදියට ලබාගත හැකිය. උදරයේ පහළ සහ මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
විදේශ රැකියා බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායකය. තම වචනය නිසා බොහෝ දෙනෙක් අවනත කර ගැනීමේ ශක්තිය ඔබට ලැබෙයි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය අඩු කරවයි. බාල සහෝදර සහෝදරියන්ගෙන් ලැබීම් සඳහා සුබදායකය. හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු විය හැකිය. කාලත්‍ර පාර්ශ්වයට රෝගී තත්ත්වයක් මතුකර විය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න. 


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3


No comments:

Powered by Blogger.