
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-14
අද දවස ඔබට
2020 ජනවාරි මස 14 වන අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 06.27 ට
ඉර බැසීම - පස්වරු 18.13 ට
රාහු කාලය
දිවා 15.27 සිට 16.56 දක්වා
රාත්‍රී 03:27 සිට 4.56 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
කලක් පැවතුණු රෝගාබාධයක් සුව තත්ත්වයක් පෙන්නුම්
කරයි. කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට ශුභ දායකය. කෙටි ගමන් බිමන් අධික විය
හැකිය. පවුල් ජීවිතය සාමකාමී අයුරින් ගෙවෙයි. ආගමික කටයුතුවල භක්තිමත්ව යෙදේ.
සම්මුඛ පරීක්ෂණ ආදියෙන් බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලැබෙනු ඇත. මවගෙන් උදව් උපකාර
ලැබෙයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුබදායකය. නව සොයා ගැනීම් ආදියට
සුබයි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
පදිංචි ස්ථානයේ වෙනස් වීමකට ඉඩ ඇත. රැකියාවේ
කටයුතුවලට ඇති උනන්දුව වැඩි දියුණු වේ. ඥාතීන් සමඟ අමනාපකම් සිදුවිය හැකි බැවින්
කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායකය. ප්‍රේම
සබඳතා වර්ධනය වන දිනයකි. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ආදායම් මාර්ග
වැඩි දියුණු වේ. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුබ දිනයකි. ගමන් බිමන්වල දී ප්‍රවේශම්
වන්න. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතුවලට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ
හිමි වේ. පවුල් ජීවිතය තුළ සුළු මත ගැටුම් මතු විය හැකිය. ඉවසීමෙන් යුතුව කටයුතු
කරන්න. දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබෙයි. රැකියා ස්ථානයේ කටයුතුවල දී
කාගේත් සහයෝගය ලැබෙන දිනයකි. නීතිමය කටයුත්තකට මැදිහත් වනු ඇත. අන්‍යයන් සමඟ
ගැටුම් ඇති කර ගැනීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධ ඇති
කරයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
පවුල් ජීවිතය සාමකාමී අයුරින් ගෙවෙයි. ප්‍රේම
සබඳතාවලට සුභ දිනයකි. සතුරු කරදර මතු විය හැකිය. ගේ දොර කටයුතුවලට වැඩි කාලයක්
යොමු කරනු ඇත. නිවෙසේ අලුත්වැඩියා ආදියට ද යොමු වන දිනයක් වේ. අසල්වාසීන්ගෙන් ආධාර
උපකාර ලැබිය හැකිය. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. තැන්පත් ධනය වර්ධනය වේ. වෙහෙස
මහන්සි වී වැඩ කටයුතු කරයි. කාන්තාවන්ගේ යටි බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතු විය
හැකිය. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට සුබදායකය. පිය
පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු
කරන්න. ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකි දිනයකි. කලක් තිස්සේ පැවැති රෝගාබාධවලින්
සහනයක් ලැබෙයි. සතුරන් මර්දනය කරගෙන තම අරමුණු ඉෂ්ට කර ගත හැකිය. ගංගා ඇළ දොළවල
දිය නෑමට යෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. සුරතල් සතුන්ට හානි
කරයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
මානසික සහනය වැඩි දියුණු කරන දිනයකි. රසවත් ආහාර
භුක්ති විඳීමට ලැබේ. ආත්ම විශ්වාසයෙන් සහ සිතේ සැහැල්ලුවෙන් දවසේ කටයුතු ආරම්භ
කරයි. අක්ෂි ආබාධ මතු විය හැකිය. ඉඩකඩම්, ගේදොර,
යාන වාහනවලින් ලාභ ලැබීම් අතින් යහපත්ය. අධ්‍යාපන කටයුතුවල නිරත
අයට සුබදායකය. සාහිත්‍යමය කටයුතුවල යෙදෙන්නන්ට කීර්තිය හා ප්‍රසිද්ධිය ලැබේ. ආගමට
දහමට ළැදිව කටයුතු කරයි. ප්‍රේම සබඳතාවලට සුබයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය
වර්ණය - කොළ, ජය
අංකය -05
තුලා
පියාගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. අද දිනයේ ඔබට ධන
ලාභ පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජයග්‍රහණ ලැබෙන දිනයකි.
කතාවෙන් අන්‍යයන් මැඩ පවත්වා ජයග්‍රහණය ලබා ගන්නා දිනයකි. බුද්ධිමත්ව සිතා බලා
තීන්දු තීරණ ගන්නා දිනයකි. ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට සුදුසු දිනයකි. විදේශ
රටවල රැකියාවලට යන්නන්ට අපේක්ෂා ඉටු කර ගැනීමට හැකි වේ. විශේෂ ත්‍යාග ලැබීම් ආදිය
වේ. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
වෘශ්චික
ආගම දහමට නැඹුරුව කටයුතු කරන දිනයකි. ලිපි
ගනුදෙනුවලින් ලාභ ප්‍රයෝජන ඇති විය හැකිය. සහෝදරයන්ගෙන් ලාභ ප්‍රයෝජන ඇති කරයි.
සතුන්ගෙන් හානි වීමට ඉඩකඩ පවතී. සතුරු කරදර ඇතිවන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව
කටයුතු කිරීමෙන් සහනයක් ලද හැකිය. ආරක්ෂක අංශයේ සේවයේ නියුක්ත වූවන්ට ශුභ ඵලදායකය.
ධන ලාභ ලැබීමට හේතුයි. ප්‍රේම සබඳතාවලට සුදුසු දිනයක් නොවේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09
ධනු
මවගෙන් දේපළ උරුම ආදිය ලැබීමට හේතු වේ. තැන්පත් ධනය
වර්ධනය වේ. ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. ගිලනුන්ට උපස්ථාන
කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කාන්තාවන්ගේ යටිබඩ හා ගර්භාෂය ආශ්‍රිත ප්‍රදේශවල
ආබාධ තත්ත්වයන් මතු වීමට ඉඩකඩ ඇත. කෙටි ගමන් බිමන් අධික දිනයකි. අධ්‍යාපනයට වැඩි
නැඹුරුතාවක් දක්වයි. නිවාස ඉඩකඩම් දේපළ මිලට ගැනීමට සුදුසු දිනයකි. කාලත්‍රයාට
මුදල් හානි ඇති වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි.
ප්‍රේම සබඳතාවලට බාධාකාරී තත්ත්වයන් ඉවත්ව යයි. ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන්ට සුබ
දිනයකි. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී කල්පනාකාරී වන්න. සිතේ නොසන්සුන්තාව
වැඩිවන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු
කරන්න. පවුල් ජීවිතයේ නොසන්සුන් තත්ත්වයන් ඇති විය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. වැඩිපුර
ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය
අංකය -08
කුම්භ
අහංකාර ගති මතු වේ. ධන හානි ඇති විය හැකිය. මානසික
ආතතිය වැඩි වේ. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. වාත ආබාධ හන්දිපත් වේදනා වැනි
රෝගාබාධයන්ට ලක් වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පිය පාර්ශවයේ
ඥාතීන්ට අසුබකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්තවල ගැටලු
ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් හා දැඩි කැපවීමෙන් කටයුතු කරන දිනයකි. රජයේ දඬුවම්
ආදිය ඇති කරයි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
මීන
රැකියා කටයුතුවල යෙදෙන්නන්ට වෙනදාට වඩා වෙහෙස වී වැඩ
කිරීමෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. ඉඩකඩම් යාන වාහන මිලට ගැනීමට සුදුසු දිනයකි. ආධ්‍යාත්මික
කටයුතුවල වැඩි කාලයක් නිරත වනු ඇත. තමාගේ කටයුතු සමාජයට එළි දැක්වීමට ඉඩකඩ ලැබේ.
අධ්‍යාපන ආයතනවල දී දූ දරුවන්ට බාධා කරදර ඉස්මතු විය හැකිය. ගෘහ ජීවිතයේ සතුට හා
සාමය වැඩි දියුණුවන දිනයකි. සැපවත් නින්දකට බාධා ඇති වේ. එළඟිතෙල්,
මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: