Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-24

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-24 

අද දවස ඔබට

2020 නොවැම්බර් මස 24 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.05
ඉර බැසීම - පස්වරු 17.51
රාහු කාලය
දිවා 15.05 සිට 16.34 දක්වා
රාත්‍රී 03:05 සිට 4.34 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර 

මේෂ
දේපළ ඉඩකඩම් ආදී කටයුතුවලින් යහපත් ප්‍රතිඵල හිමි වේ. විදේශගත සංචාර කිරීමට ආරාධනා ආදිය ලැබේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරයි. සහෝදර සහෝදරියන්ගේ උපකාර ලැබෙන දිනයකි. අවිවේකීව කටයුතු කරන දිනයකි. උදරයේ ස්නායු සම්බන්ධ ආබාධ ඇති කරවිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක නැත. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ප්‍රිය උපදන කතාවෙන් අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමට අද දිනයේ ඔබ සමත් වේ. විවාහ ජීවිතය සතුටින් සමාදානයෙන් කටයුතු කරයි. දිගු කලක් පැවති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. අසල්වැසියන්ගේ ආධාර උපකාර ලැබෙන දිනයකි. තමන් වෙත පැවැති සතුරු කරදර ආදිය අද ඉවත්ව යනු ඇත. නඩුහබ ආදියෙන් ජයග්‍රහණ ලැබේ. කාලත්‍ර පාර්ශ්වයේ වැය අධික කරවන දිනයකි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
අලංකරණය, විනෝදය වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන දිනයකි. කතාවෙන් අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙයි. නඩුහබවලින් පරාජය වේ. බාල සහෝදරයකුගෙන් හෝ මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ. පියාගේ කටයුතු වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. රැකියාවේ උසස්වීම් ආදියට හේතු වන දිනයකි. අසල්වැසියන් සමඟ සමාජ කාර්යයකට යොමු වන දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
කටක
සිතේ ස්ථිරසාර බවින් හා සෘජු ගතියෙන් යුතුව කටයුතු සිදු කරයි. ආලය, ආදරය සම්බන්ධ කටයුතුවල දී අවංකව ක්‍රියා කරයි. ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව ජීවත් වේ. ලියකියවිලි ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. යහපත් මිතුරන් ඇසුරට ලැබෙන දිනයකි. ගේ දොර දුර කටයුතුවල දියුණුව වෙනුවෙන් කටයුතු සිදු කරයි. සමිති සමාගම් සමාජ කටයුතුවල දී මූලිකත්වයක් ලැබේ. උදරාබාධ ආදිය ඇති කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
මිතුරන් සමග සහයෝගයෙන් නව නිර්මාණවලට යොමු වන දිනයකි. විනෝදය පිණිස හේතුවන දේ පිළිබඳ සිත් ඇති වේ. ලොතරැයි ආදී දිනුම් ලැබීමට සුබයි. වැඩිමහල් සහෝදරියන්ගේ කටයුතුවලට සහභාගී වේ. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ ඇති කරයි. අවිවාහක අයට යහපත් සබඳතා ගොඩනැගෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය වැඩි කරවන දිනයකි මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
උසස් අධ්‍යාපන කටයුතුවලට ඉඩ සැලසේ. රැකියා කටයුතු කෙරෙහි මෙතෙක් පැවති බාධක මඟහැරී යයි. උසස් අයගේ ඇසුර ලැබේ. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. පියාට තරමක් අපලකාරී ගති මතු කරයි. ආදායම් තත්ත්වය යහපත් වේ. ලිපි කටයුතු ගිවිසුම් ආදියෙන් පාඩු සිදු කරයි. බාල සහෝදරයකුගේ අවශ්‍යතාවක් සඳහා කෙටි ගමන් කිහිපයක් යෙදේ. උරහිස ආබාධ ඇති කරයි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
විදේශගත වීමේ බලාපොරොත්තු ඉටු වේ. උසස් අයගේ ඇසුරට ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු කෙරෙහි අවස්ථාව උදා වේ. දුර බැහැර වන්දනා ගමන් ආදිය සඳහා අවස්ථාව සැලසේ. බාල සහෝදරයකුගේ උත්සව අවස්ථාවක් සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වමින් ඒ පිළිබඳ වෙහෙසී කටයුතු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ ගැටලු ඇති කරවයි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාපන ආයතනවල දී එම කටයුතුවලට තරමක් බාධාකාරී තත්වයක් මතු කරයි. නමුත් පොතපත ආශ්‍රයෙන් දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ දරයි. රැකියා ව්‍යාපාර ආදියෙන් දියුණුව අඩුවන දිනයකි. මවට අපල ගෙන දිය හැකිය. ප්‍රේම සබඳතා ඇති වේ. ආර්ථික අපහසුතා මතු වේ. කාලත්‍ර පාර්ශ්වයෙන් ධන ලාභ ලැබේ. කෘමි සතුන් සුරතල් සතුන් නිසා බාධා ඇති විය හැකි දිනයකි. නින්දට ගැටලු ඇති කරයි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ස්වාධීනත්වයකින් යුතුව සුහදව කටයුතු කරයි. ස්වයං රැකියා වලින් ලාභ ලැබේ දරුවන්ගේ දියුණුවද විවාහ ජීවිතයේ සමගින් සතුටින් ගෙවනු ඇත බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේ. වැඩිමහල් සහෝදරයෙකුගේ වැඩ කටයුතුවලට සහභාගී වීමට ඉඩ ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් වැඩි ප්‍රයෝජන ලද හැකිය. ජලය ආශ්‍රිත කටයුතුවලින් අනතුරු ආදිය ඇති විය හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. සතුරු කරදර රෝග පීඩා ආදිය හේතුවෙන් රැකියාව කරගෙන යෑමට අපහසුතා මතු වේ. දරුවන් වෙනුවෙන් මුදල් වැය වේ. සහෝදරයන් සමඟ මතභේදකාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධය ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. අයහපත් දේ සඳහා මනස යොමු වන දිනයකි. ආගමික කටයුතුවල නිරතවන්නන් සහන ලැබේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත වේ. ප්‍රේම සබඳතා ගොඩනැගෙන දිනයකි. සංගීතය වැනි කලා කටයුතුවල නිරත වීමට අවස්ථාවන් සැලසේ. සුරතල් සතුන්ගෙන් හානි පැමිණේ. උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසේ. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබේ. සුබ කටයුත්තක් සඳහා සහභාගීවීමට අවස්ථාව උදාවේ. ඥාතීන්  සමඟ තිබෙන දේපළ සම්බන්ධ ආරවුල් සමථයකට පත්කර ගැනීමට හැකියාව ලැබෙන දිනයකි.  කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
දේපළ සම්බන්ධ වංචාකාරී ක්‍රියාවලට හසුවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන්ගේ දියුණුව සැලසේ. සෙම් දෝෂවලින්, පිත් දෝෂ ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. විනෝද ගමන් බිමන් ආදිය යෙදෙන දිනයකි. නව නිවසකට පදිංචියට යෑමේ බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක වේ. ප්‍රේම සබඳතා ආදියෙහි රැවටීම්වලට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3


No comments:

Powered by Blogger.