
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-27
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 27 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 06.06 ට
ඉර බැසීම -
පස්වරු 17.51
රාහු කාලය
දිවා 10.36
සිට 12.05 දක්වා
රාත්‍රී 22.36
සිට 00.05 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
බුද්ධිය මෙහෙයවා කටයුතු කළ හැකි සාර්ථක දිනයකි. තම
ආකල්ප ඉදිරිපත් කිරීමෙන් සමාජයේ කැපී පෙනීමේ ප්‍රවණතාවක් ඇති වේ. මිත්‍රයන්ගෙන්
ලැබෙන ලාභ ප්‍රයෝජන අධික දවසකි. අධ්‍යාපනයේ දී අවැසි පහසුකම් පහසුවෙන් ලබාගත
හැකිය. පියපස ඥාතීන්ගේ පැමිණීමක් ද අපේක්ෂා කළ හැකිය. මවුපියන් පිළිබඳ අසතුටුදායක
ආරංචියක් අසන්නට ඉඩකඩ ඇති දිනයකි. යාන වාහන ඉඩකඩම් මිල දී ගැනීමට සිත යොමු වුවත් ඒ
සඳහා එතරම් සුදුසු දිනයක් නොවනු ඇත. කුසල් වැඩීමට සිත යොමු කිරීම වඩාත් යහපත්ය. ජය
වර්ණය - රතු, ජය අංකය - 09,
ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
වෘෂභ
පරිභෝජන රටාව ඉහළ යයි. මානසික තත්ත්වය උසස් වී සිතේ
ඇති කරන නොසන්සුන්තාව අඩු කරයි. ගුප්ත ශාස්ත්‍රය වැනි ශාස්ත්‍ර ඉගෙනීමේ කටයුතුවලට
සිත යොමු කරයි. අසනීපවලින් ඉක්මනින් සුවය ලැබීමේ භාග්‍යය උදා කරයි. සතුරු
උවදුරුවලින් තොර දිනයකි. විදේශගත අයගෙන් සම්පත් ලැබීමේ ප්‍රවණතාවයක් ද ඇති කරයි.
පුණ්‍ය කටයුතු කෙරෙහි සිත ඇලී යන බවක් පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වය ඉහළ යන
බැවින් ව්‍යාපාර කටයුතු සඳහා උනන්දුව වෙනදාට වඩා ඉහළ යයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මිථුන
ලොතරැයි ආදියෙන් ලැබෙන ධනයකට හිමිකම් කියන දිනයකි.
ආදායම් මාර්ග වැඩි දියුණු වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යයි. කල්ගත වූ අසනීප
තත්ත්වයකින් මිදීමේ හැකියාව උදා කරන දිනයකි. වන්දනා ගමනකට කටයුතු යෙදේ. ඥාති සහෝදරයකුගේ කටයුත්තකට
සහභාගි වීමට අවස්ථාවක් උදා වේ. නඩුහබවලට පැටලී සිටින අයට අවාසිදායක තත්ත්වයක් උදා
කිරීමට කටයුතු යෙදේ. ලෞකික සැප පිණිස ලොල්වීම වෙනදාට වඩා සිදුවනු ඇත. එළඟිතෙල් හා
රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
ගෞරව සම්මානවලට පාත්‍ර වීම තුළින් සුප්‍රසිද්ධියට
පත්වන දිනයකි. ලෞකික කටයුතුවලට වඩාත් සිත යොමු වන බැවින් වියදම් අධික දවසකි.
පෞද්ගලික සතුරන් සහ විරුද්ධවාදීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති වෙයි. චෙක්පත් සහ
ගිවිසුම් අත්සන් කිරීමේ දී වඩාත් ප්‍රවේශම් විය යුතු සහ බුද්ධිමත්ව කටයුතු කළ
යුතුය. සහෝදරයන් සමඟ ඇතිවන මතභේද සහ ගැටලු උත්සන්න විය හැකිය. උදරාබාධ සහ කුඩා
බඩවැලේ හට ගන්නා තුවාල (ගැස්ට්‍රයිරීස්) වැනි රෝග කෙරෙහි වඩාත් අවධානය යොමුකළ යුතු
වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න.
සිංහ
ආගමට දහමට ළැදිවීම තුළින් සිතෙහි මෙතෙක් පැවති ව්‍යාකූල
තත්ත්වයන් සමනය කරගත හැකිය. උසස් අධ්‍යාපනයෙන් ජය ලැබීමේ මහඟු අවස්ථාවක් නිර්මාණය
වේ. ණය ගැතියන්ගෙන් මෙතෙක් නොලැබුණු ණය මුදලක් ලබා ගැනීමේ භාග්‍ය උදා වේ. රත්රන්
වැනි මිල අධික ආභරණ මිල දී ගැනීමේ දී වංචනිකයන්ට අසුවීමේ අවස්ථා සුලබ වේ. මංගල
කටයුත්තකට බාධා පැමිණේ. සමීපස්ථ ඥාතියකුගේ උත්සව අවස්ථාවකට සහභාගී වීමට කටයුතු
යෙදේ. කෙටි ගමන් යෙදේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
කන්‍යා
මුත්‍රා අමාරු සහ ඒ ආශ්‍රිත ආබාධ සුව අතට හැරේ.
අවාසනාවන්ත සිදුවීම්වලින් මඟ හැරීමට අවස්ථා උදා වේ. ආර්ථික අපහසුතා මඟ හැරී ආදායම්
තත්ත්වය සුබදායක වේ. රැකියාවලට බාධා මතු වේ. එම කටයුතුවල දී නීතිමය ගැටලු මතුවීමට
ඉඩ ඇත. පියාගේ ධනයට මෙතෙක් නොවිසඳුණු ගැටලු නිරාකරණය වේ. අවිවාහක අයට මංගල යෝජනා
ඉදිරිපත් වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ නිරත වූවන්ට වඩාත් වාසි සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවල අඩාල වීමක් සිදු වේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
තුලා
අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. නඩුහබවලට පැටලී
ඇති අයට සහන සැලසේ. මවගේ දේපළ ලැබීමේ භාග්‍ය උදා වේ. සංගීතය කෙරෙහි වෙනදාට වඩා
ළැදි බවක් ඇති වේ. බුද්ධිමත් බවින් තොරව වැඩ කිරීමෙන් පාඩු සිදු වේ. තම රෝග පිළිබඳ
වඩාත් උනන්දු විය යුතුය. වන්දනා ගමනකට කටයුතු යෙදේ. නව රැකියා අවස්ථා ජනිත වේ.
රැකියාවල්වල නිරත අයට උසස්වීම් ලැබේ. භාරගෙන අතපසු වූ දෙයක් සාර්ථකව නිම කිරීමට
හැකි වේ. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06,
උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
වෘශ්චික
විරුද්ධ මත දරන අය තම මතයට එකඟ කරවා ගැනීමට හැකිය.
උදරයෙහි හට ගන්නා රෝග ඇති වේ. වෙනදාට වඩා සටන්කාමී බවක් ඇති වේ. ආර්ථික ගැටලු
විසඳා ගැනීමට වාසනාව යෙදේ. කාලත්‍රයාගේ වියදම් වැඩි දිනයකි. පිය උරුමයේ දේපළ
පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. ඥාති පුද්ගලයකු පිළිබඳ අසුබ ආරංචියක් අසන්නට
සිදු වේ. ආදර සබඳතා ඇතිවන අතර ඒ සඳහා වැඩිහිටියන්ගේ ආශිර්වාදය ද ලැබේ. මතක ශක්තිය
වර්ධනය වේ. ජය වර්ණය - රතු,
ජය අංකය -09,
වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
ධනු
දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබෙන
දවසකි. ආදායම් තත්ත්වයේ අඩු වීමක් දක්නට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල මතභේදකාරී
තත්ත්වයක් ද ඇති විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයකි. සිතේ ස්ථාවර බව දැඩි වේ.
අන් අයගේ ආකර්ෂණය ළඟා කරගත හැකිවනු ඇත. නිලතල, තනතුරු
උසස් වීමක් දක්නට ලැබේ. පවුලේ සාමාජිකයින් පිළිබඳව වෙනදාට වඩා අවබෝධයකින් තීරණ
ගනී. විවාහ අපේක්ෂකයන්ට සුබදායී ආරංචි ලැබෙනු ඇත. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ
දුම් දෙන්න.
මකර
උද්යෝගයෙන් වැඩ කළ හැකි අවස්ථා හිමි වේ. තම මව
පිළිබඳ සොයා බැලීමට හැකි දිනයකි. කෙත්වතුවලින් ලැබෙන ධනයේ වර්ධනයක් ඇති වේ. සුවඳ
විලවුන්,
අලුත් ඇඳුම් කෙරෙහි සිත යොමු වන දිනයකි. නඩුහබවලින් ජය ගැනීමට
හැකි වේ. ජනප්‍රියත්වය තමා පසුපස හඹා එයි. ලෙඩ රෝග සම්බන්ධයෙන් වඩාත් උනන්දු විය
යුතුය. ආදර සබඳතා ගොඩනගා ගැනීමට හැකිය. අඹුසැමි සමඟිය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති
වේ. ආගමික කටයුතු කෙරෙහි වඩාත් උනන්දු විය යුතු දවසකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, බණ පොතක් පූජා කරන්න.
කුම්භ
මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරන බැවින් ඉගෙනීමට ඇති
නැඹුරුතාව වැඩි කරයි. හැඳුනුම්කම් වර්ධනයට හේතු යෙදේ. විවිධ ක්‍රම මඟින් ධනය
ලැබීමට හේතු වේ. දූ දරුවන්ගේ සනීපය අඩාල කරන දවසකි. කෙටි ගමන් බිමන් වැඩිවන බැවින්
වියදම් අධික වේ. සේවක කාරකාදීන්ගේ හා යාන වාහන ඉඩකඩම්වල ප්‍රශ්න මතු වේ. තම මවගේ
සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු වේ. නඩුහබ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් උද්ගත
වේ. ප්‍රසිද්ධියට හේතුවන කරුණු ඇති වේ. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මීන
බැංකුවේ තැන්පත් ධනය වර්ධනයට හේතු කරුණු යෙදේ. දිගු
කලක් සුව නොවූ රෝගයන් සුව වීමේ ප්‍රවණතාවක් ඇතිවන දිනයකි. අසල්වැසියන් සමඟ මිත්‍රශීලීව
කටයුතු කළ හැකි අවස්ථාවන් උදා වේ. නීතිමය ගැටලුවකට මැදි වූ සහෝදරයකුට සහනය පිණිස
කටයුතු යෙදේ. දූ දරුවන්ගේ නිලතල, තනතුරු උසස්
වීමකට ලක් වේ. තම උරුමයෙන් ලැබෙන දේ ලබා ගැනීමට භාග්‍යය උදා වේ. ඉගෙනීමට ඇති
කැමැත්ත අඩු වීමෙන් අධ්‍යාපන කටයුතු අඩාල වේ. ජය වර්ණය -
රන්වන්, ජය අංකය -
03, කැකුළු සහල්වලින්
තැනූ කිරිබත් දන් දෙන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: